මචන්ලා මට කාලයක් තිස්සෙ build up කරන් ගහන්න පුලුවන් ගේම් එකක් කියපන්කො. ඒ කියන්නෙ village එකක් වගේ දෙයක්. ඊට සමාන idea එකක් තියෙන එකක් උනත් කමක් නෑ. strategy game ටයිප් එකේ ඒවත් හොදයි. minecraft එහෙම ඉස්සර ගැහුව ඒත් දැන් interest එකක් නෑ වගේ. අනික දැන් first person view එකක් බෑ වගේ. මගේ graphic card එකක් නෑ ඒ හින්ද දඩ ග්රැෆික් තියෙන ඒවත් එපා.