ගේම් එකක්

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    "Unraval" ගේම් එක බෑව. ඒත් ඕපෙන් වෙන්නෙ නෑනෙ. ඔපෙන් වෙන්න වගෙ ඉස්ක්‍රින්න් එක ඇවිත් බ්ලින්ක් වෙලා ආයෙ ඩෙක්ස්ටොප් එකට යනව. ඒක හදාගන්න විදියක් නැද්ද
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    K-Lite Codec Pack එක දාලද තියෙන්නේ?
    එහෙනම් update හරි uninstall හරි කරලා බලන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,485
    113
    Mother Earth

    මේ මොකද්ද මේක කොහෙන්ද දාන්නෙ

    දාන්න කියල නෙමෙයි තියෙන්නෙ. දාල තියෙනව නම් uninstall කරන්න කියල කියන්නෙ. KM Player එක. Administrator විදිහට run කරල බැලුවද ? MS Security Essential එකේ real-time protection off කරල බලන්න. ඒත් වැඩ නැත්තම් සෙටප් එකේ අවුලක්.
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    K Lite Codec pack aluth eka man install kaea. eka ain karanna kiyalada kiyanne. media player eka nam use karanne pot player eka
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala

    දාන්න කියල නෙමෙයි තියෙන්නෙ. දාල තියෙනව නම් uninstall කරන්න කියල කියන්නෙ. KM Player එක. Administrator විදිහට run කරල බැලුවද ? MS Security Essential එකේ real-time protection off කරල බලන්න. ඒත් වැඩ නැත්තම් සෙටප් එකේ අවුලක්.

    MS Security Essential meka wenas karanne kohomada ban. setup eka awulakma yanna widiyak na ban IGG-GAMES.COM meken bawe ban
     
    Crazy4u

    Active member
  • Sep 26, 2017
    266
    141
    43
    machn game eke athi direct x setup eka. eka instal karapn. c++ files tikath dapn. okkoma game eke file ekaka athi. ita passeth wede harigiye nettan crack eka maru karanna. eyh beri unoth google eken oka gena search karala videos blnna. berima unoth fitgirl repack site eken aye game eka dwnld karannna. 2gb wage athi.
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    machn game eke athi direct x setup eka. eka instal karapn. c++ files tikath dapn. okkoma game eke file ekaka athi. ita passeth wede harigiye nettan crack eka maru karanna. eyh beri unoth google eken oka gena search karala videos blnna. berima unoth fitgirl repack site eken aye game eka dwnld karannna. 2gb wage athi.
    windows 7 thiyenne bam
    uba kiyana file mokuth na iso eke step eka witharai thiyenne
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,485
    113
    Mother Earth
    Windows 7

    Desktop taskbar Right corner එකේ windows Security Essential ගිහින් ඒකෙ ඇති settings කියල එකක්. ඒකට ගිහින් Real-time protection එක untick කරල බලන්න. ඒකෙම ආයෙ history ගිහින් quarantine tab එකේ මොනා හරි ඒ ගේම් එකට අදාළ දෙයක් quarantine වෙලා තියේද බලන්න. තියෙනව නම් restore කරන්න.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    උඹට එන error එක Google search කරපං බං.
    උදාහරණයක් විදිහට උඹේ එක ගනිමුකෝ.
    මෙහෙම search කරහං
    "Unraval launch crash windows 7" කියලා.
    එතකොට එන results වල තියනවා solutions.
    එක එක apply කරලා බලපං.
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    උඹට එන error එක Google search කරපං බං.
    උදාහරණයක් විදිහට උඹේ එක ගනිමුකෝ.
    මෙහෙම search කරහං
    "Unraval launch crash windows 7" කියලා.
    එතකොට එන results වල තියනවා solutions.
    එක එක apply කරලා බලපං.

    oya kiyana hama ekakma try kara ban balamuko.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    machn game eke athi direct x setup eka. eka instal karapn. c++ files tikath dapn. okkoma game eke file ekaka athi. ita passeth wede harigiye nettan crack eka maru karanna. eyh beri unoth google eken oka gena search karala videos blnna. berima unoth fitgirl repack site eken aye game eka dwnld karannna. 2gb wage athi.

    :yes::yes:

    direct x or c++ aulak. game eka install wechcha thana redistributables folder ekak thiyenawa nam eka athule thiyena game eka okkoma dependencies wala setups

    Game eka download kare kohenda?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    gaththa thanin comment baluwada hariyata crack wadada kiyala.?
    anith ayata wadanam direct x, c++ anam manm tika install karanna. ethokota hariyai.