Title එකේ typo එකක් 
මම PS5 එකක් ගන්න කියලා හිතාගෙන ඉදියේ. Disc version එක euro 600 විතර වෙනවා.
පස්සේ මම youtube බල බල ඉන්නකොට meter උනේ PS 4 pro එකත් සුපිරු භාන්ඩයක්. PS5 එකට වඩා ලොකු අවුලක් තේරෙන්නේ නෑ compare කරලා බැලුවොත් මිසක්.
මෙහෙ PS4 pro second hand යුරෝ 120-140 වගේ.
ලන්කාවේ නම් 60000 ට වගේ තියනවා ikman එකේ.
මෙහේ games 14 days library එකෙන් free. ලන්කාවෙ නම් 2000 ගේම් එකක්. ගහල ikman එකේම විකුනන්න තියෙන්නේ.
මම ගත්තා එකක් පට්ට සුපිරි. PC හදන්න එපා ගේම් ගහන්න.