ගේම් ගහලා දවසට ලක්ෂ ගණන් හොයමු

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ආරක්ෂක හමුදාවල අයත් මේ වගේ ඔන්ලයින් game වලට ඇබ්බැහි වෙලාලු ඉන්නේ සල්ලි ඔට්ටුවට.

    කීපදෙනෙක් දිවි නසාගෙනත් තියෙනවා කියලයි කියන්නේ මුදල් ණය වෙලා පැරදිලා.

    ඒක හින්දා ඒක තහනම් කරලත් මං හිතන්නේ නියෝගයක් දීලා තිබ්බා ඊයේ පෙරේදා නේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612

    එහෙමද .මගේ යාලුවෙක් ඉන්නව පොලිසියේ ලක්ෂ 11ක් පැරදිලා .පස්සේ තව 35000ක් දාල ලක්ෂ 9ක් දිනලා .2ක් පාඩු වෙලා
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,375
    1
    17,117
    113
    −273.15°C
    එහෙමද .මගේ යාලුවෙක් ඉන්නව පොලිසියේ ලක්ෂ 11ක් පැරදිලා .පස්සේ තව 35000ක් දාල ලක්ෂ 9ක් දිනලා .2ක් පාඩු වෙලා
    games walata pata gaala addict wenawa. crash, casino (mega sic bo) wage ewata.
    oya set ekama games gahapu un tamayi.
    bet daanawa nm live sports witharayi mama nm recommend karanne.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,568
    2,437
    113
    එහෙමද .මගේ යාලුවෙක් ඉන්නව පොලිසියේ ලක්ෂ 11ක් පැරදිලා .පස්සේ තව 35000ක් දාල ලක්ෂ 9ක් දිනලා .2ක් පාඩු වෙලා

    ehenam uba danne na wage ahanne mokada? :frown:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    ආරක්ෂක හමුදාවල අයත් මේ වගේ ඔන්ලයින් game වලට ඇබ්බැහි වෙලාලු ඉන්නේ සල්ලි ඔට්ටුවට.

    කීපදෙනෙක් දිවි නසාගෙනත් තියෙනවා කියලයි කියන්නේ මුදල් ණය වෙලා පැරදිලා.

    ඒක හින්දා ඒක තහනම් කරලත් මං හිතන්නේ නියෝගයක් දීලා තිබ්බා ඊයේ පෙරේදා නේ
    ඉඟුරුකඩේ හන්දිය ගාව යනකොට මැල්බෙට් එකේ පතරංග බිල්බෝඩ් තියෙනවා :|
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එහෙමද .මගේ යාලුවෙක් ඉන්නව පොලිසියේ ලක්ෂ 11ක් පැරදිලා .පස්සේ තව 35000ක් දාල ලක්ෂ 9ක් දිනලා .2ක් පාඩු වෙලා
    එහෙම තමයි මමත් දැක්කේ.

    සමහර කට්ටිය ලැහැත්ති වෙලාම ඉන්නවලු කෑම්ප් වලට මේ සෙල්ලම් පුරුදු කරන්ඩ. සල්ලි එකතු කරන්න. ඒ වගේ කරන්න කොහොමත් ඉතින් ඉහළ නිලධාරිනුත් ඕක දැනුවත්ව තමයි කරනවා ඇත්තේ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,035
    9,660
    113
    එක තැනක නෑ
    මම එදත් උඹට කිව්වා. අතේ තියන සල්ලි ටිකට කෙලවගන්න උඹ මේ හදන්නෙ. පොඩ්ඩක් හොයල බලපන් කොච්චර කෙලවෙච්ච උන් ඉන්නවද කියල ඕක නසා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මම එදත් උඹට කිව්වා. අතේ තියන සල්ලි ටිකට කෙලවගන්න උඹ මේ හදන්නෙ. පොඩ්ඩක් හොයල බලපන් කොච්චර කෙලවෙච්ච උන් ඉන්නවද කියල ඕක නසා.
    අනේ මන්ද ඔය් මට ලක්ෂ 5 ක් ගන්න තිබුණ නම් ඇති

    BP
    ------ Post added on Jun 24, 2025 at 1:57 PM
     
    Similar threads