ගේම් ගහල ඉවරයි

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    ගේම් ගහල ඉවරයි . අමාරු වෙඉ කරන්න

    1634274799262.png
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    රටේ උන්ගේ ඔලු හදන්නේ නැතුව ලෝකේ තියන දේවල් රටේ නවත්තල කරන්න පුලුවන් රෙද්දක් නෑ .
    කොහොමත් ඔය online games නවත්තන වගේ දෙයක් කරන්න පුලුවන් කමකුත් නෑ .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Free fire ගගහ හිටපු උන් ගේම් තහනම් කරහම හොඳ ළමයි වෙන විදිය බලන්න ආසයි 🤣
    හොද ළමයි වෙනව නෙමේ බලපෑමක් තියෙනව,දැන් දෙතුන් දෙනෙක් මළා ඔක නඩුවක්
     
    • Like
    Reactions: weer 11

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ගේම්ස් තහනම් කරලා කොටු පැනීම, චක්ගුඩු පැනීම, ඔලිද කෙලිය, පංච කෙලිය වගේ ජන ක්‍රීඩා නගා සිටුවන්න ඕනි අපේ හාමුදුරුවනේ.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Lamainta data nathi vela evvata , low rate package tikak introduce karaganna bari yakka puththu den yanne game thahanam karanna
     
    • Like
    Reactions: Didy

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    තාක්ෂණය කියන එක නිසියාකාරව පාවිච්චි කරන්න ලමයින්ට දැනුම දෙන්න ඕනී !

    ඉස්කෝල වල තොරතුරු තාක්ෂණය කියලා විශයක් තිබ්බට උගන්වන්නේ බහුබූත 😖

    කොහොමත් කීප දෙනෙක් මැරෙන එකත් හොඳයි ඒකෙන් ඉන්න අයවත් ආරාක්ශා වෙයි නෙ 🤣
     

    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    බැන් කරා කියලා ගේම් ගහන එක නවතියි. ඉන්දියාවල බැන් කරා කියලා උන් ගේම් ගහන එක නැවැත්තුවේ නැ. අපේ එවුන්ටත් කිසිම දේක ලිමිට් එකක් නැ.
     
    • Like
    Reactions: Stimulus mind

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    ඔව් ෆෝන් ගේම් නතර කරානම් හොදයි වගේ තමයි,ළමයි නාස්ති වෙනව,
    No. This is not the solution. USA banned Alcohols but it only increased consumption! Later after many years they removed ban. We have banned chemical fertilizer (I do not have to explain). So ban is not the way out .
    What is needed is a very good discussion on the subject in schools , unis , work places , media , etc.
    I do not know what is Phone game had never played except in few moments when I visited some of my friends abroad. But I know this had grown last few years and now there are weekly reviews of latest games on BBC and many mainstream channels ! (like TV shows, Films , Books etc)
     
    • Like
    Reactions: Stimulus mind