ගේම් ප්‍රෝග්‍රෑමිං වැඩ්ඩනී උදාව් !

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ගේම් ප්‍රෝග්‍රෑමිං වැඩ්ඩනී උදාව් !


ග්‍රේම් ප්‍රොග්‍රෑමිං කරන්නනි උදව් අවශ්‍යයි..
ඩිරෙක්ට් X ගොඩදාගන්න ඕනෙ..
directX11 තමා ගොඩදාගන්න ඕනෙ..

පොත් දෙක තුනක් ට්‍රයි කලා.. :(
හරිගියෙ නෑ බංස්ලා..

උඹල දන්න හොඳ directX 11 වීඩියෝ ටියුටෝරියල් මොනාද තියෙන්නෙ ?
සුපිරියටම විස්තර කරන ඒව ?

dx11 උඹල ගොඩදැම්මෙ කෝමද ?

SDK එකත් එක්ක දෙන ඩොකියුමන්ටේශන් කියෙව්ව..
ඒව සවිස්තරාත්මක මදි බං :/

ඩොක් එකේ එකක් කියද්දි, සාම්ප්ල් ප්‍රොජෙක්ට් වල ඩොක්ස් වල නැති රෙදි කෑලි පුරෝල.. :'(
අනාත වෙලා ඉන්නෙ..

උඹල ගාව තියෙන සුපිරි වීඩියෝ ටියුටෝරියල් මොනාද ?
යූටියුබ් නං ගොඩක් හොඳයි..

හොයාගන්න නං කියන්න එපා බංස්ලා.. ඩේට නෑ.. :(
වීඩියෝ එකකින් කෑල්ලක්වත් බලන්න විදිහක් නෑ..
යූටියුබ් යන්නෙ ප්ලගින් ජාවස්ක්‍රිප්ට් ඉමේජ් ඔක්කොම බ්ලොක් කල්ල..
ඉතිං හොඳද නරකද කියල බලන්න විදිහක් ඇත්තේම නැත.

උදාව් !
 

Manash

Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    machan DjSPK kiyala user kenek innawa.. poddak ahapan..meka gana hariyatama dannawada kiyalanan sure na..
     

    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..

    උඹල ගාව තියෙන සුපිරි වීඩියෝ ටියුටෝරියල් මොනාද ?
    යූටියුබ් නං ගොඩක් හොඳයි..

    හොයාගන්න නං කියන්න එපා බංස්ලා.. ඩේට නෑ.. :(
    වීඩියෝ එකකින් කෑල්ලක්වත් බලන්න විදිහක් නෑ..
    යූටියුබ් යන්නෙ ප්ලගින් ජාවස්ක්‍රිප්ට් ඉමේජ් ඔක්කොම බ්ලොක් කල්ල..
    ඉතිං හොඳද නරකද කියල බලන්න විදිහක් ඇත්තේම නැත.

    උදාව් !

    uba hadana game eka mkkda bn?. matha asai game hadanna. screen shot tikak dapanko. pc gamesda hadanne natnam androidda? game engine ekakinda hadanne?

    :D:D:D:D
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මචන් මම ගේම් ප්‍රෝගැමින් කරනවා. ගොඩක් ගේම් ඩිවලෝපර්ස්ලා ඩිරෙක්ට් එක්ස් වලින් නෙවෙයි බන් ගේම් හදන්නේ. ඩිරෙක්ට් එක්ස් වලින් ගේම් එකක් හදන්න ගියොත් මුල ඉදලා ඒකට අවුරුදු ගාණක් යයි, ඒක ප්‍රායෝගික නෑ, අනික ගොඩක් මහන්සි වෙන්න වෙනවා, හොද මට්ටමේ ගේමක් හදන්න වෙන්නේ නෑ ඉක්මනින්. ඒක නිසා දැන් ගොඩක් ගේම් ඩිවලෝපර්ස්ලා යූස් කරන්නේ ගේම් ඉන්ජින් (Game Engine) . :yes:
    ගේම් ඉන්ජින් එකක් හදනවා නම් තමයි ඩිරෙක්ට් එක්ස් දැනගන්න ඕනේ, නැත්නම් ඕනේ නෑ. උබට ගේම් එකක් හදන්න ඕනේ නම් යුනිටි, ක්‍රයි ඉන්ජින්, අන්රියල් ඉන්ජින් වගේ එකක් බාලා ඒකෙන් ගේම හදන්න. ගොඩක් ගේම් හදලා තියෙන්නේ එහෙම තමයි. යුනිටි එක ෆ්‍රී, අන්රියල් එකත් ෆ්‍රී උබට ටිකක් වැඩියෙන් හොයනවා නම් උන්ට රෝයල්ටි ෆී එකක් ගෙවන්න ඕනේ. ගේම් ඩිවලොප් කරන්න ඩිරෙක්ට් එක්ස් යූස් කරන්න එපා. ඒකට ඕන ටූල්ස් දැන් ඕන තරම් ඉන්ටර්නෙට් එකේ තියෙනවා, ඒවා යූස් කරලා ගේම් හදන්න. අනික බන් දැන් ගේම් ඩිවලොපින් ජොබ් වලට ගන්න කොටත් ඩිරෙක්ට් එක්ස් අහන්නේ නෑ. උන්ට ඕනේ අන්රියල්, යුනිටි වගේ ඉන්ජින් දන්න එකෙක්.