ගේම් ප්‍රෝග්‍රෑමිං වැඩ්ඩනී උදාව් !
ග්‍රේම් ප්‍රොග්‍රෑමිං කරන්නනි උදව් අවශ්‍යයි..
ඩිරෙක්ට් X ගොඩදාගන්න ඕනෙ..
directX11 තමා ගොඩදාගන්න ඕනෙ..
පොත් දෙක තුනක් ට්‍රයි කලා..
හරිගියෙ නෑ බංස්ලා..
උඹල දන්න හොඳ directX 11 වීඩියෝ ටියුටෝරියල් මොනාද තියෙන්නෙ ?
සුපිරියටම විස්තර කරන ඒව ?
dx11 උඹල ගොඩදැම්මෙ කෝමද ?
SDK එකත් එක්ක දෙන ඩොකියුමන්ටේශන් කියෙව්ව..
ඒව සවිස්තරාත්මක මදි බං :/
ඩොක් එකේ එකක් කියද්දි, සාම්ප්ල් ප්‍රොජෙක්ට් වල ඩොක්ස් වල නැති රෙදි කෑලි පුරෝල.. :'(
අනාත වෙලා ඉන්නෙ..
උඹල ගාව තියෙන සුපිරි වීඩියෝ ටියුටෝරියල් මොනාද ?
යූටියුබ් නං ගොඩක් හොඳයි..
හොයාගන්න නං කියන්න එපා බංස්ලා.. ඩේට නෑ..
වීඩියෝ එකකින් කෑල්ලක්වත් බලන්න විදිහක් නෑ..
යූටියුබ් යන්නෙ ප්ලගින් ජාවස්ක්‍රිප්ට් ඉමේජ් ඔක්කොම බ්ලොක් කල්ල..
ඉතිං හොඳද නරකද කියල බලන්න විදිහක් ඇත්තේම නැත.
උදාව් !