ගේමින්ග් හෙල්ප්

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ගේමින්ග් හෙල්ප්

    අයුබෝවන්ට!Call of Duty MW 3 එක LAN නෙට්වොර්ක් එකෙන් ගහන හැටි කියල දීපල්ලකෝ.අර war mode නැතුව එක එකාට ෂූට් කාරන්න තියෙන්නේ.ඔන්ලිනේ multiplayer ගහන හැටිත් කියපල්ලා.data usage එක කොච්චර වෙයිද පැයකට?