පාට් ටයිම් කැසිනෝ වගේ ගේම් සෙන්ටර් එකක වැඩ කරන එක ගැන ඔයාල මොකද කියන්නෙ🙄 මම ගිහිල්ල නම් නෑ ඕකක් පැත්ත පලාතක. ඕව හොද තැන්ද සාමාන්‍ය කොල්ලෙක්ට වැඩ කරන්න?