ussa palakarana ladeee
The Karate Kid (2010) ගේම නං ගේම
හපොයි යාලුවනේ දවස් ගානක මාර තදබදයකට මාව අහුවුනානෙ.....මුලින්ම කියන්න ඔනි මට සමාවෙන්න මේ දවස් තුන හතරෙ සිත්තමක් දෙන්න බැරි වුන එක ගැන.........ඔන්න කවුරු කවුරුත් හොද කොපියක් එනකන් බලන් හිටිය The Karate Kid (2010) ගැනයි අද කියන්න යන්නෙ.......
පරණ කතාමාලාවෙ හිටිය සටන් ගුරුතුමා මියාමි මහත්තයගෙ මියයාමත් සමග අපි කවුරුන් හිතුවෙ The Karate Kid එතනින් ඉවරයි කියල ඒත් මියාමි මහත්තයගෙ ගානටම හොද තාත්වික රන්ගනයක් දෙන්න අපි හැමෝම ආස සුපිරි නලුව jackie chan තමයි මේ කතා මාලාවෙ ගුරුතුමා ලෙස රගපාන්නෙ....
ඒ වගේම කතාකල යුතු චරිතය තමයි මෙහි එන ගුටිකන ළමය ඒ කියන්නෙ ප්රධාන චරිතය,Will Smith ගෙ පුත්ර රත්නය.....ඔහුත් ඉතා සාර්තක රන්ගනයක් මේ සිත්තමේ ඉදිරිපත් කරනව....
කතාව බලද්දි ඔයාලට පෙනේයි Will Smith ගෙ සමහර ඉරියවු ඒ විදියටම ඔහුගෙ මූනෙනුත් පේනව....
මෙහෙමයි කතාව....., Jey කියන ළමයගෙ පියා නැතිවීමත් සමග ඔහුට චීනයට එන්න වෙනව.එත් ඔහුගෙ ඒගැන වැඩි කැමත්තක් නෑ...කොහොම උනත් අම්ම එක්ක මෙයා ටිකක් ඒ ගැන ඔරෝප්පුවෙන් ඉන්නෙ....මේ අතරෙදි තමයි ඔහුට ලස්සන චූටි ගැනු ළමයෙක් සෙට්වෙන්නෙ(තාත්තගෙම පුතානෙ:ඩී).....ඒත් දැකපු දවසෙම කොල්ලෙක්ගෙන් පොර ගුටිකනව...ඔතනින් තමයි කරාටෙ මේ සිත්තමට සම්බන්ද වෙන්නෙ....බාගෙනම කතාව රසවිදින්නකෝ.....
කොපිය ගැන සම්පුර්නව මම වගකියනව .....DVDRip එක(700MB) ආවෙ ඊයෙ.....මමත් බාගෙන බැලුව අද.....බයවෙන්න එපා............

Last edited: