ගේම නම් ගේම

hussainanver52

Active member
  • Aug 18, 2012
    292
    111
    43
    dehiwela arpico hariye ohoma karala bus karaya car eka happagena giya kunuharupenuth benala
    un ekka katha kaaranna be ban madawiyo wage.
    aniwa ohoma karanawa nam gahanna balagena karanna ona moka aniwa kokkaka watenawa
     

    janish05656

    Well-known member
  • අඩෝ දැට් කාර් ඩ්‍රියිවර් ගොට් බෝල්ස්..

    පොඩි අවුලක් තියනවා, හදිස්සියේවත් අර අපත බස්කාරයා හප්පලා ගත්තෝත් ඌට විරුද්දව වැටෙන චෝදනාව වෙන්නේ අපරික්ශාකාරී ලෙස රිය ධාවනය, පාරේ වැරදි මංතීරුවේ ධාවනය වගේ ඒවා නේ,,

    ඒත් කාර් එකට වෙන පාඩුවට නඩු දාන්න බැරිද? අරූගේ ඉන්ශුවරන්ස් එකෙන් සල්ලි ගත්තාත් පට්ට කට්ටක්නේ, පේන්ට් කරන්න, ගමනක් යන්න නෑ, පේන්ට් එක වැරදුනාම ආපහු බලන් ඉන්න වගේ..

    පොඩ්ඩක් පැහැදිලි කරපල්ලා
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔහොම එව්වා කරන්ඩ ගිහින් bus එක car එකේ වැද්දුවනම් මොකෝ කරන්නේ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    ඔහොම එව්වා කරන්ඩ ගිහින් bus එක car එකේ වැද්දුවනම් මොකෝ කරන්නේ?

    වැද්දුවොත් බස් එකට යන්න හම්බෙන්නෙ නෑනෙ පොලිසිය, ඉන්ෂුවරන්ස් එහෙම එනකං
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    වැද්දුවොත් බස් එකට යන්න හම්බෙන්නෙ නෑනෙ පොලිසිය, ඉන්ෂුවරන්ස් එහෙම එනකං

    ohoma gema illnna nam gaha ganna unath ready pita thamai bahinna ona. insurace police kese wethath.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    ohoma gema illnna nam gaha ganna unath ready pita thamai bahinna ona. insurace police kese wethath.

    ගැහුවොත් ඩ්‍රයිවර්, කොන්දා හිරේ, උන්ගේ ලයිසන් කැන්සල් (ඩ්‍රයිවින් නෙමේ බස්වල වැඩ කරන්න දෙන එක) අර ඇක්වා එකකට ගහපු කොන්දගෙයි ඩ්‍රයිවර්ගෙයි කැන්සල් කළේ