ගේම නම් ගේම

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ගැහුවොත් ඩ්‍රයිවර්, කොන්දා හිරේ, උන්ගේ ලයිසන් කැන්සල් (ඩ්‍රයිවින් නෙමේ බස්වල වැඩ කරන්න දෙන එක) අර ඇක්වා එකකට ගහපු කොන්දගෙයි ඩ්‍රයිවර්ගෙයි කැන්සල් කළේ

    කෑන්සල් කලා කියල කිවුවට ආයෙ ඕක ටික දවසකින් දීලා ඇති. මේ ලංකාවනේ බන් :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    කෑන්සල් කලා කියල කිවුවට ආයෙ ඕක ටික දවසකින් දීලා ඇති. මේ ලංකාවනේ බන් :rolleyes:

    MvolaR0.png
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ගැහුවොත් ඩ්‍රයිවර්, කොන්දා හිරේ, උන්ගේ ලයිසන් කැන්සල් (ඩ්‍රයිවින් නෙමේ බස්වල වැඩ කරන්න දෙන එක) අර ඇක්වා එකකට ගහපු කොන්දගෙයි ඩ්‍රයිවර්ගෙයි කැන්සල් කළේ

    maru ne. mama oya video eka dakka. unge licence cancel kiyala danagena hitiye na:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    maru ne. mama oya video eka dakka. unge licence cancel kiyala danagena hitiye na:D

    :yes: අනිවා

    ඩෑෂ් කැම් එකක් තියාගන්න ඕන කියන්නෙ ඒකයි - උසාවියට උනත් ඉදිරිපත් කරල සාධාරණයක් කරගන්න පුළුවන් නෙ :yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    :yes: අනිවා

    ඩෑෂ් කැම් එකක් තියාගන්න ඕන කියන්නෙ ඒකයි - උසාවියට උනත් ඉදිරිපත් කරල සාධාරණයක් කරගන්න පුළුවන් නෙ :yes:

    :yes::yes::yes:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    වැද්දුවොත් බස් එකට යන්න හම්බෙන්නෙ නෑනෙ පොලිසිය, ඉන්ෂුවරන්ස් එහෙම එනකං

    1. Bus eka wadduwoth policiya genalla uuta padamak kiyala denawa. But at the same time you have a damaged car (yes still you will get it fixed) but It had an accident and you spend many many hours spending time here and there for all the hassle..

    2. Uuta ida deela car eka damage karaganne natuwa yanawa...

    Which one you take?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    1. Bus eka wadduwoth policiya genalla uuta padamak kiyala denawa. But at the same time you have a damaged car (yes still you will get it fixed) but It had an accident and you spend many many hours spending time here and there for all the hassle..

    2. Uuta ida deela car eka damage karaganne natuwa yanawa...

    Which one you take?

    What this car driver did. I won't let the bus driver damage the vehicle and won't let him bully me to give up my right of way :yes:

    If I was the allion driver behind the scene I would've drove up there - so they can't ask the car driver to reverse and give them way :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    ඔව් ඔව්.. ඕක කෑන්සල් කලා තමයි. මම කියන්නේ සමහරවිට දැන් තත්වය. ආයෙ ඕක දීලා ඇති කියල මට නිකමට හිතෙනවා. :rolleyes: