ගේලැන්ග් (Geylang) [20+]

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    අප්සට් ගන්න එපා බන් ට්‍රයි එකක් දීපන්. අනික උබලා හිතනවා තරම් ලොකු වියදමක් යන්නේ නැහැ ඔය රටවල දවස් 2 - 3 ක් කරක් ගහල එන එක...




    1. ලංකාවේ තාම ගණිකා වියාපාරය නීතිගත කර නැත එනිසා රෙඩ් ලයිට් පාරවල්,ප්‍රදේශ පැවතිය නොහැක..
    2. රාත්‍රී 10 පස්සේ කොලඔ කොටුව පැත්තේ රවුමක් ගැහුවොත් රුපියල් 2,000 - 3,000 එකක් හොයා ගන්න පුළුවන්. කොලඔ CTB බස් ස්ටෑන්ඩ් එක ලග ගොඩක් වෙලාවට ඉන්නවා...


    Disclaimer Alert: For readers who are curious to take a look after reading this post, please note that this post does not in any way promote this place nor encourage you participate in any of the sexual services. All brothels bring a certain risk (even if it is a legal one). Please do take good care of your own well-being.
    ehe nan 1000 tath ynwa bn badu :D:D
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සිරාවට කවුද බන් මුන්ව සල්ලි වලට ගන්න ඉන්නෙ සින්ගප්පූරුවෙ. අනිත් රටවල කෙල්ලො සුරන්ගනාවියො වගේ. මොන රටවල මිනිස්සු යනවද දන්නෑ මුන් එක්ක.
     

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    ඔඉට වඩා ලස්සන කෙල්ලෝ ඉන්නවා බන්.ලංකාවේ නිලියෝ කියල කියා ගන්න උන්ටත් වැඩිය.හැබැයි ගණන්...
    any way ගූඩ් පෝස්ට්.....
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔඉට වඩා ලස්සන කෙල්ලෝ ඉන්නවා බන්.ලංකාවේ නිලියෝ කියල කියා ගන්න උන්ටත් වැඩිය.හැබැයි ගණන්...
    any way ගූඩ් පෝස්ට්.....
    හරි මචන් ඒ රටවල කෙල්ලො කොහොමත් ලස්සනයි තමා. මට තියන ප්‍රශ්නෙ අඩුවටවත් ලංකාවෙ කෙල්ලන්ට ගහන්න මිනිස්සු ඉන්නවද කියල සින්ගප්පූරුවෙ. උන්ගෙ ගෙදර ගෑනි ලස්සනයි මුන්ට වඩා.
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    හරි මචන් ඒ රටවල කෙල්ලො කොහොමත් ලස්සනයි තමා. මට තියන ප්‍රශ්නෙ අඩුවටවත් ලංකාවෙ කෙල්ලන්ට ගහන්න මිනිස්සු ඉන්නවද කියල සින්ගප්පූරුවෙ. උන්ගෙ ගෙදර ගෑනි ලස්සනයි මුන්ට වඩා.

    :nerd::nerd::nerd::nerd::nerd:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    හික් හික් ලංකාවේ නැහැ බන්.... නමුත් රාත්‍රී 9.00 පසුව කොලබ කොටුවත් ඔය වගේ කියල කියනවා... :P:P:P:P:P:P

    ඒවට ගහනවා නං අන්තිම කැමති පත්තරේ ලියල ගහපං
    හැදිල මැරෙන ලෙඩේ තාම හොයාගෙන නෑ
     

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    Mr.ගොටුකොළ;16933116 said:
    මමනම් හැම වතාවේම නවතින්නේ Geylang වල. ගොඩක් වෙලාවට මම ට්‍රාන්සිට් වලට තමයි සින්ගපුරුවට යන්නේ. හැබැයි කවදාවත් බඩු නම් ගහල නැහැ. එක දවසක් නයිට් ක්ලබ් එකකට රිංගුවා. කෙල්ලෙක්ගෙ ගෙඩි දෙකක් මිරිකා මිරිකා ඉදල ආව.

    මම මේ උබලට ගොඩක් ආදරයෙන් කියන්නේ මචන්ලා බඩුනම් ගහන්න එපා කවදාවත් පිටරටකට ගිහින්. සුළු වෙලාවක ආතල් එකෙන් ජිවිතයම අඳුරු වෙන්න පුළුවන්. මම නම් කරන්නේ ගිහින් කන සාක්කුවේ දාගන එන්න සයිස් එකට බොනවා.

    අනිවා මචං වැරදියට හිතන්න ඒපා යාළුවනෙ මම කියන දේ පොඩි උපදෙස් දෙකක් දෙන්නම්

    01. තමන්ගේ ගැනි අැරෙන්න වෙන ගැනියෙක් ඒක්ක කවදාවත් නිදගන්න යන්න ඒපා මොකද ඒකකින් කවමදාවත් නවතින්නේ නැ ඒ් නිසා කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැ පුළුවන් තරම් බලපං තමන්ගේ ගැනිව තමන්ට ඔන විදයට හදාගන්න කතා බහ කරලා - වැටෙන්න බිව්වත් වෙන ගැනියෙක්ව පාවිච්චි කරන්න ඒපා

    02. ගැණි කවදාහරි වැරැද්දක් කලොත් කිසිම දවසක අතක් උස්සන්න ඒපා උඹලට ඒ් ගැනි ඒපා නම් අත් අැරලා දාපන් කවදාවත් කම්මුලටවත් ගහන්න ඒපා කවදාවත් ගහලා හදන්න බැ හැමදාම ඒකි ඒ වැරැද්ද කරයි උඹ හැමදාම ගහයි