ගේ ඉස්සරහ පාරෙ කරෝල කඩයක් දැම්ම

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මම නෙමේ
    මගෙ ඉස්කෝලෙ යාලුවෙක්
    ඌට පොලේ බඩු විකුණල පුරුදුයි ඉස්සර ඉදල
    පියුම් මාම කෙනෙක්
    උදේට ලියුම් බෙදල හවසට කරෝල කඩේ
    ඊයෙ තමා පළවෙනි දවස
    5-6 දෙනෙක් කරෝල ගත්ත
    මේ ටිකේ ඌයි මායි එකතු වෙලා දිග මේසයක් හැදුව
    අපි ඉතිං ඌට සපෝට් එකක් දෙනව

    මාත් ඉතිං ඉස්සරහට ගිහිල්ල බලං ඉන්නව
    යාලුව ගමේ ගොඩක් අයව අදුරනව. හොදට කතා බහ කරල ඉන්නව
    මට ගමේ මිනිස්සුන්වත් අදුරගන්න පුලුවන්..
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    minissu penne nathi wenna kade withrak dapan
    මගෙ යාලුව රෑට යනව නයෝමි එකේ සර්ව් කරන්න
    පැයකට රුපියල් 100 යි ලු දෙන්නෙ
    රෑ 12 ට ගෙදර ආවට පස්සෙ 1 විතර වෙනවලු නිදියද්දි
    ආයෙ උදේ නැගිටල වැඩට යනවලු. එපා වෙලාලු ඉන්නෙ
    ඒ හින්ද කරෝල වැඩේ පටන් ගත්ත. එතකොට රෑ වැඩට යන්න ඕනෙ නෑනෙ
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    උබ ආස කරවල කිරිහොදිද නැත්තම් කරවල තෙල් දාල කන්නද කියල ත්‍රෙඩ් එකක් දාපන්.
    මං කරෝල කන්නෙ නෑ බං
    උඹ දන්වනෙ මාළු වුණත් මං වැඩිය කන්නෙ නෑ කියල
     
    • Haha
    Reactions: sakuntha1996

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,461
    1
    62,192
    113
    Mother Earth
    මං කරෝල කන්නෙ නෑ බං
    උඹ දන්වනෙ මාළු වුණත් මං වැඩිය කන්නෙ නෑ කියල
    කරවල වේලන්නෙ කොහොමද බන් ? මාළු එහෙම්ම ලුණු දාල ටකරමක් උඩ දාල අව්වෙ දානවද ? යාළුවට කියපන් කරවල වලට මැස්සො වහනව නම් මෝටීන් ගහන්න කියල.
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    කරවල වේලන්නෙ කොහොමද බන් ? මාළු එහෙම්ම ලුණු දාල ටකරමක් උඩ දාල අව්වෙ දානවද ? යාළුවට කියපන් කරවල වලට මැස්සො වහනව නම් මෝටීන් ගහන්න කියල.
    මැස්සො වහනව හොදයි මෝටින් ගහනවට වඩා 😅

    පොටො බලපං
    https://www.google.com/maps/place/N....831878!16s/g/11f_d81nqz?authuser=0&entry=ttu