ගේ ඉස්සරහ පාරෙ කරෝල කඩයක් දැම්ම

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,269
    113
    මම නම් චිකන් වලට වඩා ආස මාළු.
    1. beef
    2. fish
    3. pork
    4. chicken

    sea food වලින් දැල්ලො, ඉස්සො කන්නෙම නෑ.
    බැදපු වැවිමාළු නම් හොඳයි. අම්පාරෙ ගිය වෙලාවක කෑව 👌

    මගෙ ලිස්ට් එක

    1. බැදලු වැව් මාළු
    2. බැදපු සාලයො
    3. උයපු/ලූණු එක්ක තෙල් දාපු කීරමිණ්
    4. Pork Black Curry
    5. Hot battered cuttlefish
    6. චිකන් කරි


    .
    .
    .
    .
    .
    උයපු මාළු, සැමන්, ඉස්සො , කකුළුවො
     
    • Love
    • Like
    Reactions: Avast0 and Candid-B

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මම නම් චිකන් වලට වඩා ආස මාළු.
    1. beef
    2. fish
    3. pork
    4. chicken

    sea food වලින් දැල්ලො, ඉස්සො කන්නෙම නෑ.
    මම මස්වලින් කන්නෙ චිකන් විතරයි. ඒකත් ඔය රයිස් එකක තියෙන කෑලි කනව
    ගෙදර ඉව්වට කන්නෙ නෑ. හොදිනං රහයි එනසාල් එහෙම දාල තියෙනවනෙ
    පොඩි ඉස්සො කනව මම. දැල්ලොනං කන්නෙ නෑ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,050
    35,984
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගෙ යාලුව රෑට යනව නයෝමි එකේ සර්ව් කරන්න
    පැයකට රුපියල් 100 යි ලු දෙන්නෙ
    රෑ 12 ට ගෙදර ආවට පස්සෙ 1 විතර වෙනවලු නිදියද්දි
    ආයෙ උදේ නැගිටල වැඩට යනවලු. එපා වෙලාලු ඉන්නෙ
    ඒ හින්ද කරෝල වැඩේ පටන් ගත්ත. එතකොට රෑ වැඩට යන්න ඕනෙ නෑනෙ
    location dapan nayomi service eke
     
    • Like
    Reactions: Avast0

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,050
    35,984
    113
    වොන්ඩර් ලැන්ඩ්
    • Haha
    Reactions: Avast0

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම නම් චිකන් වලට වඩා ආස මාළු.
    1. beef
    2. fish
    3. pork
    4. chicken

    sea food වලින් දැල්ලො, ඉස්සො කන්නෙම නෑ.

    බීෆ් වල අර සුදුපාට කෑලි අයින් කරල හොඳට මිරිස් තුනපහ දාලා උයලා තිබ්බොත්නම් කෑවැහැකි. සුදු පාට කෑලි හැපුනොත් කිරි රහක් වගේ ඒන්වා එතකොට එපා වෙනවා.
     
    • Wow
    • Like
    Reactions: Candid-B and Avast0

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    බූවල්ලෝ ගිලින්න දොළ දුකක් තියෙනවා සෙට් වෙන්නේම නෑ

    මුහුදේ ඉන්න ඕනේ එකෙක්
    වල් ඌරා
    ඉත්තෑවා
    හාවා
    තාරාවා
    ගෝන ( හෙන ගණන් දැන්)