ගේ කුරැල්ලන්ගේ විවාහ සදහා ජනමත විචාරණය

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
සහෝ මම මලිංගිකත්වය Promote කරන්නේ නැ ..නමුත් මනුෂත්වය Promote කරනවා ..

මනුෂත්වය Promote කරනවා නම්, pro human නම් එහෙනම් මනුෂ්‍යයාව රකින දේකට සම්මාදම් වෙන්න. සමලිංගිකත්වයෙන් වෙන්නේ ජාතින් වදවෙන තැනට පත්වෙන එකයි. හිතන්න හැමෝම සමලිංගිකයන් වුනා කියලා එතකොට ජාතියේ පැවැත්මක් තියෙනවද. දැන් උබ කියයි හැමෝම වෙන්නේ නෑ කියලා. උබ කොහොමද එහෙම වෙන්නේ නෑ කියන්නේ. මම කියන්නේ එහෙම වෙන්න පුලුවන් මොකද සමලිංගිකත්වය කියන්නේ උපතින් එන දෙයක් නෙවෙයි, ඒක උපතින් එන දෙයක් නම් මම ඒකට full support කරනවා නමුත් මේක උපතින් එන දෙයක් නෙවෙයි, මේක වැඩිමේදි ඇතිවෙන ව්‍යාකුලතාවයක් සහා මම කලින් කියපු දේවල් නිසා එන දෙයක්, ඉතින් ඒ අනුව ඕනම කෙනෙක් සමලිංගික කරවන්න පුලුවන්.
 
රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    I'm not sure if animals should be slaughtered for meat :D

    anyway, we are on top of the food chain, which means we call the shots, so .. besides, we have taken other life forms and natural resources for granted in satisfying our needs, we are basically Gods on earth.. so human kind will do what it will do.
    බට් ඇනිමල්ස් ආ ස්ලෝටර්ඩ් ෆෝ මීට් නේ මචන්, ඇන්ඩ් දැට් ඊස් ඇක්සෙප්ටඩ් නේ.
    අපි ගෝඩ් නම් අපිට ඕන දෙයක් කරන්නත් පුලුවන් නම් උඹ කියන්නෙ කවුරු හරි ඇනිමල් සෙක්ස් කරනව නම් ඒක හරි කියලද?
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මනුෂත්වය Promote කරනවා නම්, pro human නම් එහෙනම් මනුෂ්‍යයාව රකින දේකට සම්මාදම් වෙන්න. සමලිංගිකත්වයෙන් වෙන්නේ ජාතින් වදවෙන තැනට පත්වෙන එකයි. හිතන්න හැමෝම සමලිංගිකයන් වුනා කියලා එතකොට ජාතියේ පැවැත්මක් තියෙනවද. දැන් උබ කියයි හැමෝම වෙන්නේ නෑ කියලා. උබ කොහොමද එහෙම වෙන්නේ නෑ කියන්නේ. මම කියන්නේ එහෙම වෙන්න පුලුවන් මොකද සමලිංගිකත්වය කියන්නේ උපතින් එන දෙයක් නෙවෙයි, ඒක උපතින් එන දෙයක් නම් මම ඒකට full support කරනවා නමුත් මේක උපතින් එන දෙයක් නෙවෙයි, මේක වැඩිමේදි ඇතිවෙන ව්‍යාකුලතාවයක් සහා මම කලින් කියපු දේවල් නිසා එන දෙයක්, ඉතින් ඒ අනුව ඕනම කෙනෙක් සමලිංගික කරවන්න පුලුවන්.

    every human being will never be gay dude, human kind will fight for survival.

    even if it was so, then that will be how we leave earth, earth did exist billions of years before we came here, it will continue to exist even without us.

    What we should do is not fight against our brothers just cos we understand them, we should accept them instead. If they are gay it's no fault of their own than we are straight..

    just cos they are gay does not mean they feel less than we do.
     
    "even if it was so, then that will be how we leave earth"
    thanks for proving you are not pro human.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    රඹා;18390670 said:
    බට් ඇනිමල්ස් ආ ස්ලෝටර්ඩ් ෆෝ මීට් නේ මචන්, ඇන්ඩ් දැට් ඊස් ඇක්සෙප්ටඩ් නේ.
    අපි ගෝඩ් නම් අපිට ඕන දෙයක් කරන්නත් පුලුවන් නම් උඹ කියන්නෙ කවුරු හරි ඇනිමල් සෙක්ස් කරනව නම් ඒක හරි කියලද?

    I'm not saying it's right, please see my reply to radio active.

    I just don't think we should do something self indulgent without making sure it does not harm another party in the process.

    if above point can be clarified, please feel free to fuck all the goats you can lay your hands on :)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    profilepic330471_60.gif
    profilepic330471_60.gif
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    I'm not saying it's right, please see my reply to radio active.

    I just don't think we should do something self indulgent without making sure it does not harm another party in the process.

    if above point can be clarified, please feel free to fuck all the goats you can lay your hands on :)

    හරියට හරි. මේ තර්කය අනුව (සතාට හිංසාවක් වීම හෝ සතාගේ කැමත්ත අනුව සිදු කිරීම) දෙකෙන් එකයි හරි යන්න පුලුවන්. සතුන්ට හිංසා කරන දේ හොඳනෑ කියන එක පිලිගන්නවනම් නම් (මම දන්නෙ නෑ ගේ කොමියුනිටි එක මස් කෑමට විරුද්දයිද කියල) ඇනිමල් සෙක්ස් ප්‍රතික්ශේප කල යුතුයි. මස් කෑම අනුමත කරනව නම් ඇනිමල් සෙක්ස් අනුමත් විය යුතුයි.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මනුෂත්වය Promote කරනවා නම්, pro human නම් එහෙනම් මනුෂ්‍යයාව රකින දේකට සම්මාදම් වෙන්න. සමලිංගිකත්වයෙන් වෙන්නේ ජාතින් වදවෙන තැනට පත්වෙන එකයි. හිතන්න හැමෝම සමලිංගිකයන් වුනා කියලා එතකොට ජාතියේ පැවැත්මක් තියෙනවද. දැන් උබ කියයි හැමෝම වෙන්නේ නෑ කියලා. උබ කොහොමද එහෙම වෙන්නේ නෑ කියන්නේ. මම කියන්නේ එහෙම වෙන්න පුලුවන් මොකද සමලිංගිකත්වය කියන්නේ උපතින් එන දෙයක් නෙවෙයි, ඒක උපතින් එන දෙයක් නම් මම ඒකට full support කරනවා නමුත් මේක උපතින් එන දෙයක් නෙවෙයි, මේක වැඩිමේදි ඇතිවෙන ව්‍යාකුලතාවයක් සහා මම කලින් කියපු දේවල් නිසා එන දෙයක්, ඉතින් ඒ අනුව ඕනම කෙනෙක් සමලිංගික කරවන්න පුලුවන්.

    උබට කවදාවත් තවත් පිරිමියෙක් එක්ක අහවල් වැඩේ කරන්න පුලුවන්ද ...මටනම් එක හිතාගන්න වත් බැරිතරම් පිළිකුල්..උබ මම වගේ මෙසමාජයේ හුගක් උන්ට එක එහේමතමයි...ඒවගේම සමලිංගිකයන්ටත් විෂම ලිංගිකයන් පිළිකුල් ඉතින් උන් මොකද කරන්නේ එක උන්ගේ හෝමෝන මය සහ මානසික ප්‍රශ්නයක් උබට මට කොල්ලෝ ගහන්න බැ වගේම සමලිංගිකයන්ටත් විරුද්ද ලිංගිකයන් සමග එකතුවෙන්න බැ උබට සමලිංගික වෙන්න පුල්හන්නම් ගැටළුවක් නැතුව අපිට කියන්න පුළුවන් සමලිංගික උන්ටත් විෂම ලිංගිකයන් වෙන්න කියල ... සමාජයේ සමලිංගිකයන් හිටියා කියල උබ උන් එක්ක බුදියගන්න යන්නේ නැනේ..ඉතින් මනුෂයන් විදිහට සමලිංගිකයන් යනු මෙ සමාජය සමඅයිතීවාසිකම් ඇති පුද්ගලයන් ලෙස දකින්න බැරී ඇයි...උබ මට (gta ට්‍රේඩ් එකේ හොද සපෝට් එකක් දීල තියනවා නමුත් මට කියන්න ඕනේ දේ කියුවා තරහවෙන්න එපා මචෝ ඔකේ...)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සත්තු එක්ක ඔය වැඩේ කරන එක තහනම් කරන්නෙ ඔය වැඩේට සතාගෙ කැමැත්ත අකමැත්ත දක්වන්න බැරිය කියල හිතන නිසා නෙවෙයි. එහෙනම් ඔය රඹා කියන විදිහට සත්තු මරන්න පුලුවන් නම් xxx කරන්නත් පුලුවන් වෙන්න ඕනෙනෙ.:rolleyes:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    රඹා;18390670 said:
    බට් ඇනිමල්ස් ආ ස්ලෝටර්ඩ් ෆෝ මීට් නේ මචන්, ඇන්ඩ් දැට් ඊස් ඇක්සෙප්ටඩ් නේ.
    අපි ගෝඩ් නම් අපිට ඕන දෙයක් කරන්නත් පුලුවන් නම් උඹ කියන්නෙ කවුරු හරි ඇනිමල් සෙක්ස් කරනව නම් ඒක හරි කියලද?

    කාගේහෝ ලිංගිකත්වය අතිශය පෞද්ගලික දෙයක් ...නමුත් යම්කිසි පුද්ගලයෙක් ඔහුගේ විකුර්ති පෞද්ගලික ලිංගිකත්වය පිළිබද අදහස් සමාජ ගතකරන්න හදනවනම් ඒවාට විරුද්ද වෙන්න ඕනේ like Pedophilia
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620

    Theres a difference , we are against Pedophiles because that involves minors who can't decide for themselves. And that should be illegal.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    රඹා;18390784 said:
    හරියට හරි. මේ තර්කය අනුව (සතාට හිංසාවක් වීම හෝ සතාගේ කැමත්ත අනුව සිදු කිරීම) දෙකෙන් එකයි හරි යන්න පුලුවන්. සතුන්ට හිංසා කරන දේ හොඳනෑ කියන එක පිලිගන්නවනම් නම් (මම දන්නෙ නෑ ගේ කොමියුනිටි එක මස් කෑමට විරුද්දයිද කියල) ඇනිමල් සෙක්ස් ප්‍රතික්ශේප කල යුතුයි. මස් කෑම අනුමත කරනව නම් ඇනිමල් සෙක්ස් අනුමත් විය යුතුයි.

    yeah true..

    so if the gay person was forced to act as a straight person, can you see how unfair it would be emotionally to gay people ..:(
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    උබට කවදාවත් තවත් පිරිමියෙක් එක්ක අහවල් වැඩේ කරන්න පුලුවන්ද ...මටනම් එක හිතාගන්න වත් බැරිතරම් පිළිකුල්..උබ මම වගේ මෙසමාජයේ හුගක් උන්ට එක එහේමතමයි...ඒවගේම සමලිංගිකයන්ටත් විෂම ලිංගිකයන් පිළිකුල් ඉතින් උන් මොකද කරන්නේ එක උන්ගේ හෝමෝන මය සහ මානසික ප්‍රශ්නයක් උබට මට කොල්ලෝ ගහන්න බැ වගේම සමලිංගිකයන්ටත් විරුද්ද ලිංගිකයන් සමග එකතුවෙන්න බැ උබට සමලිංගික වෙන්න පුල්හන්නම් ගැටළුවක් නැතුව අපිට කියන්න පුළුවන් සමලිංගික උන්ටත් විෂම ලිංගිකයන් වෙන්න කියල ... සමාජයේ සමලිංගිකයන් හිටියා කියල උබ උන් එක්ක බුදියගන්න යන්නේ නැනේ..ඉතින් මනුෂයන් විදිහට සමලිංගිකයන් යනු මෙ සමාජය සමඅයිතීවාසිකම් ඇති පුද්ගලයන් ලෙස දකින්න බැරී ඇයි...උබ මට (gta ට්‍රේඩ් එකේ හොද සපෝට් එකක් දීල තියනවා නමුත් මට කියන්න ඕනේ දේ කියුවා තරහවෙන්න එපා මචෝ ඔකේ...)

    there's no talking sense into some people..they have classified humanity into groups like homosexual...pro human..anti human..through this labeling they have failed to see the fact that before those labels, we all are human beings..it's a sad situation..
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සත්තු එක්ක ඔය වැඩේ කරන එක තහනම් කරන්නෙ ඔය වැඩේට සතාගෙ කැමැත්ත අකමැත්ත දක්වන්න බැරිය කියල හිතන නිසා නෙවෙයි. එහෙනම් ඔය රඹා කියන විදිහට සත්තු මරන්න පුලුවන් නම් xxx කරන්නත් පුලුවන් වෙන්න ඕනෙනෙ.:rolleyes:

    of course slaughtering animals should not be allowed. But like I said earlier, we are on top of the food chain, but we are apparently morally mature enough to deem slaughter ok but animal sex not ok :P
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඔබ Gay අයට අකමැති බය්බලයේ තියෙන නිසා ද ? කුරානයේ තියෙන නිසා ද නැත්තන් වැඩවසම් හාම්පුතුන් (සුද්දෝ ) කරන්න එපා කියල නීති දාල තියෙන නිසා ද ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබට කවදාවත් තවත් පිරිමියෙක් එක්ක අහවල් වැඩේ කරන්න පුලුවන්ද ...මටනම් එක හිතාගන්න වත් බැරිතරම් පිළිකුල්..උබ මම වගේ මෙසමාජයේ හුගක් උන්ට එක එහේමතමයි...ඒවගේම සමලිංගිකයන්ටත් විෂම ලිංගිකයන් පිළිකුල් ඉතින් උන් මොකද කරන්නේ එක උන්ගේ හෝමෝන මය සහ මානසික ප්‍රශ්නයක් උබට මට කොල්ලෝ ගහන්න බැ වගේම සමලිංගිකයන්ටත් විරුද්ද ලිංගිකයන් සමග එකතුවෙන්න බැ උබට සමලිංගික වෙන්න පුල්හන්නම් ගැටළුවක් නැතුව අපිට කියන්න පුළුවන් සමලිංගික උන්ටත් විෂම ලිංගිකයන් වෙන්න කියල ... සමාජයේ සමලිංගිකයන් හිටියා කියල උබ උන් එක්ක බුදියගන්න යන්නේ නැනේ..ඉතින් මනුෂයන් විදිහට සමලිංගිකයන් යනු මෙ සමාජය සමඅයිතීවාසිකම් ඇති පුද්ගලයන් ලෙස දකින්න බැරී ඇයි...උබ මට (gta ට්‍රේඩ් එකේ හොද සපෝට් එකක් දීල තියනවා නමුත් මට කියන්න ඕනේ දේ කියුවා තරහවෙන්න එපා මචෝ ඔකේ...)

    brainwash වීම වෙන්නේ පොඩි කාලේ, එහෙම වැඩෙන ළමයා පිළිකුල් කරන්නේ නෑ.