ගේ කුරැල්ලන්ගේ විවාහ සදහා ජනමත විචාරණය

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Thoge aagama mkakga LOLLOO
Budda pujawatath banapu ekane uba
Ookata thamai murga sanyawa kiyanne
Thopi thirisannu ganata watenna patan aran thiyenne, ammath ekkath tho san sargaye yedei tika dawasakin

ඔව් මෘග සංඥාව

අප ගෞතම සම්මා සම්බුදුරාජාණන් වහන්සේ මේ ප්‍රතිවේධ හා ප්‍රතිපත්ති ශාසනය වසර පන්දහසක් කල් පවතින බව සමන්තපාසාදිකා නම් විනයට්ඨකතාවේහි සදහාන් වෙනවා. සමිමා සමිබුද්ධත්වයෙන් වසර පන්දහසක් ඉක්ම යන තැන මේ ලෝකයෙහි ජිවත් වෙන මිනිසුන් ක්‍රමයෙන් ධර්මයෙන් ‍ඇත් වෙන්න පටන් ගන්නවා. පිළිවෙත් පුරණ,ගුණධර්ම ඇති මිනිසුන් ක්‍රම ක්‍රමයෙන් අඩු වී යනවා. මිනිස් සිත් සතන් අකුසලයෙන් පීරි යනවා. ඒ නිසාම ඔවුන් විවිධ දුසිරිත්වල ඇබිබැහි වෙනවා. මානව ගුණධර්ම ඔවුන් තුළින් ගිලිහී යනවා.මේ නිසාම ඔවුන්ගේ ආයුෂ අනුක්‍රමයෙන් වසර 10 දක්වා අඩු වී යනවා.
මේ කාලය වන විට මිනිසුන් තිරිසනුන් මෙන් හැසිරෙන්න පටන් ගන්නවා .ඔවුන් තිරිසන් සතුන් සිතන පතන ආකාරයට කටයුතු කරන්න පටන් ගන්නවා. එකිනෙකාට කියන්නේ මෘග සංඥාව පහළ වෙනවා කියලා. ඒ මෘග සංඥාව පහළ වුණාට පසු ඔවුනොවුන් දුටු දුටුවන් සමග ඇණ කොටා ගන්නවා .තමන් වැදු මව සම්බන්ධයෙන් හෝ පියා සම්බන්ධයෙන් කිසිදු ගෞරණිය හැගිමක් ඇති වන්නේ නැහැ. තමන්ගේ ඥාතීත්වය ගැන පවා කල්පනා කරන්නේ නැතිව ඔවුනොවුන් සමග සංවාදයේ යෙදෙනවා. මව පුතා සමගින, පියා දියණිය සමගින්, සොයුරු සොරියන් සමගින්, බාල අය වැඩිහිටියන් සමගින් ආදී වශයෙන් දුරාචාරයෙහි යොදෙනවා.
මේ කාලය වන විට ලෝකයෙහි ආහාර පානාදිය නැති වී යනවා. අමු මෙනේරි, වරා ආදිය වු කටුක සහල් වලින් තැනු බත් රජවරුන්ගේ රාජභෝජන බවට පත්වෙන තරමට ආහාර හිගයක් ඇති වෙනවා .කෑ ජාති වල රස හිගවී යනවා. මෙසේ ලෝකයෙහි ජිවත්වෙන සත්වයන් ආහාර හිග වීමෙන්, ඔවුනොවුන් සටන් කිරිමෙන්, අවි ආයුධ ගෙන සටන් වැදිමෙන් විනාශ වී යනවා. මිනිසුන් සිත් අධික ලෙස ද්වේශයෙන් විනාශයට පත් වෙද්දී,අතට හසු වෙන හසු වෙන දෙයින් දමා ගසා ඔවුනොවුන් විනාශ කර ගැනීම නිසා වෙන ලෝක විනාශය ශාස්ත්‍රන්ත: කල්පය වශයෙන් දක්වා තිබෙනවා.එසේ කියමින් සක්පල හැම තැනම ඇවිදිනවා.
එය ඇසු ඇතැමි අඥාන අය මේ කවර නම් මුසාවෙක් දැයි අසමින් එසේ පවසන අය පවා විහිළුවට ලක් කරනවා. ඇතැමි නුවණ ඇති අය මේ සත්‍යයක් සේ අදහා ආහාර පානාදිය සකස් කර ගෙන ගල්ගුවාහවලට ගොස් වැසුසට නොතමී ආරක්ෂා වෙනවා. මෘගවර්ෂාව සක්වල හැම තැනකම එක සේ ධාරානිපාතව වැටෙනවා .ඒ වැස්සට හසු වී තෙමී ගිය සෑම මිනිසෙකුට ම මුවන්සේ, සතුන් සේ පෙනෙන්ට පටන් ගන්වා. එසේ වු විට ඔවුනොවුන් පසු පස්සේදිව යමින් අවි ආයඅධ ගසාගමින්,මරා කන්නට සපළෙඹෙනවා. සත් දිනක් මෙසේ ඔවුනොවුන් මරා දැමිමෙන් පසු මේ ලොව මිනිසුන්ගෙන් හිස්ව යනවා.
දින හතක් ගිය පසු මිනිසුන් නැවත අවුත් බලන විට තම ඥාතින් සියලු දෙනාම විනාශ වී ගිය අයුරු දැක මහත් කමිපාවට පත් වෙනවා. තමන්ගේ ඥාතීන් අධර්මචාරීව කටයුතු කළ නිසා මෙසේ විනාශ වී ගිය බව අවබෝධ කරගත් ඒ මනිසුන් එතැන් පටන් ධර්මාචාරීව කටයුතු කරන්නට පටන් ගන්නවා. විනාශ වී ගිය තම ඥාතීන් පිළි බදව කරුණා සිත් උපදා ගෙන කටයුතු කරගත් ජීවත්ව සිටින අය දෙස මෙත් සිතින් බලන්නට ඔවුන් පුරුදු වෙනවා.අපට මේ සියලු කරදර සිදු වුයේ අප පංච දුරාචාරීයයෙන් කටයුතු කල නිසා අවබෝධ කරගත් ඒ අය ප්‍රණඝාතයෙන් වැලකී පංච දුරාචාරයෙහි යොදන්නට පටන් ගන්නවා.ඒ අනුව ඔවුන් බිහිවුණු දරුවන් අනුක්‍රමයෙන් අවුරුදු 20,30,40,50වශයෙන් වැඩි වී යනවා.දස කුසලයෙහි යෙදුණු ඔවුන්ගේ ආයුෂ 200දක්වා අනුකුමයෙන් වැඩි වී යනවා.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
as I told you earlier, my comments are directed towards who are homophobic.

People such as yourself who are engaged in an online battle against mother nature are totally ok :P

mother nature wants us to reproduce to preserve our species and homosexuals are unable to do it. I see you are really butthurt for antihomosexual contents, it sounds like someone hits your nerve really hard.
 
panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    උබට ඔතන incest අමතක වෙලා.එක ගැනත් කතාකරපිය.GN

    :) උබට බෑ මිනිස්සුන්ගේ race, gender, nationality, ethnic group එකට homosexuality එක දාන්න.
    මොන විකාර කථාවක්ද ඒක. මිනිස්සු ඉපදෙන්නේ race, gender, nationality, ethnic එක්කයි නමුත් සමලිංගිකත්වය එන්නේ ඉපදුනාට පස්සේ. Homosexuality එක වර්ධනය වෙනකොට ඇතිවෙන අඩුපාඩුවක් නිසා ඇතිවෙන තත්වයක්.
    කෙටියෙන් කිව්වොත් ඒක්තරා විදියක මානසික ලෙඩක්.

    @ Psychology was one of the first disciplines to study homosexuality as a discrete phenomenon. Prior to and throughout most of the 20th century, common standard psychology viewed homosexuality in terms of pathological models as a mental illness. That classification began to be subjected to critical scrutiny in the research, which consistently failed to produce any empirical or scientific basis for regarding homosexuality as a disorder. As a result of such accumulated research, a large number of professionals in medicine, mental health, and the behavioral and social sciences, opposing the classification of homosexuality as a mental disorder@

    dan pili ganne naha ney homosexuality eka kiyanne mental disorder ekak widiyata... aaaka nisa ube baila walin wedak naha machan mama aaye ubath ekka meka gana argue karanne naha...

    http://en.wikipedia.org/wiki/Homosexuality_and_psychology
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් ලංකාව වගේ දුපත් වාසී ගෝත්‍ර වාදී මෝඩ මිනිස්සුන් කොට්ටාශයක් ඉන්න රටක..මනුෂත්වය කියන කාරනාව බලපොරෝත්හු වෙන්න බැ...සමලිංගිකත්වය යනු ජීවවිද්‍යාත්මක කාරණාවක් කියා පිළිනොගන්නේ උන්ගේ මතය නිවැරදි කරගැනීමට පහසුනිසා...සමලිංගිකයන් කියන්නෙත් මේ සමාජයේ ජීවත්වීමට අයිතීයක් තියන මිනිසුන් කොටසක්...ගැහනියකගේ හෝ පිරිමියෙකුගේ පෞද්ද්ගලික ලිංගිකත්වය ගැන තීරණ ගැනීමට සමාජයේ අනිත් මිනිසුන්ට තියන අයිතීය මොකක්ද ..මේක ටිකක් අහපල්ලා ....සිංහල බෞද්දයන්ට රිදෙයි...එනිසා බෞද්දයන් පමණක් අසනවානම් මැනවී...

    හරි ඉතින් උබට ඕනේ නම් ගේ වෙන්න කෝ. අපිට ප්‍රශ්ණයක් නෑ. අහිංසක සිංහල බෞද්ධ මිනිස්සුන්ව කන්න එපා මේ වගේ දේවල් වලින්. පවුල නැමැති ඒකකය කඩලා සමාජය විනාශ කරන්න එපා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    @ Psychology was one of the first disciplines to study homosexuality as a discrete phenomenon. Prior to and throughout most of the 20th century, common standard psychology viewed homosexuality in terms of pathological models as a mental illness. That classification began to be subjected to critical scrutiny in the research, which consistently failed to produce any empirical or scientific basis for regarding homosexuality as a disorder. As a result of such accumulated research, a large number of professionals in medicine, mental health, and the behavioral and social sciences, opposing the classification of homosexuality as a mental disorder@

    dan pili ganne naha ney homosexuality eka kiyanne mental disorder ekak widiyata... aaaka nisa ube baila walin wedak naha machan mama aaye ubath ekka meka gana argue karanne naha...

    http://en.wikipedia.org/wiki/Homosexuality_and_psychology

    හැමෝටම Edit කරන්න පුලුවන් Wikipedia එකේන් දැමම්ට කිසිම දෙයක් පිළිගන්න බෑ.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    mother nature wants us to reproduce to preserve our species and homosexuals are unable to do it. I see you are really butthurt for antihomosexual contents, it sounds like someone hits your nerve really hard.

    You should realize calling me butthurt is never truly going to get me butthurt :P

    Homosexuality co-existed hand in hand with human civilizations centuries before to day.

    with today's understanding of human rights, complex human behavior, now these things are getting required and well due recognition.

    homosexuality may be one of natures way of limiting over-reaching reproduction.

    simply whatever happens within the frames or nature, are in line with nature :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    twisted, manulasj , panchaz, markhaloce
    මට පේන්නේ එළකිරි එකේ සමලිංගිකත්වය Promote කරන එකේ වර්ධනයක් වෙලා තියෙනවා වගේ. කණගාටුයි මේ වගේ දේවල් මේකේ promote වෙන එක ගැන.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මාත් එකයි
    මිනිස්සුන්ට නිදහස තමාට කැමති දේ කරන්න නිදහස තියෙන්න ඕනි
    ඇරත් කොල්ලෝ ගහන එකා නීතියෙන් තහනම් වුනත් කොලු කරයනේ බන් :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    @ Psychology was one of the first disciplines to study homosexuality as a discrete phenomenon. Prior to and throughout most of the 20th century, common standard psychology viewed homosexuality in terms of pathological models as a mental illness. That classification began to be subjected to critical scrutiny in the research, which consistently failed to produce any empirical or scientific basis for regarding homosexuality as a disorder. As a result of such accumulated research, a large number of professionals in medicine, mental health, and the behavioral and social sciences, opposing the classification of homosexuality as a mental disorder@

    dan pili ganne naha ney homosexuality eka kiyanne mental disorder ekak widiyata... aaaka nisa ube baila walin wedak naha machan mama aaye ubath ekka meka gana argue karanne naha...

    http://en.wikipedia.org/wiki/Homosexuality_and_psychology

    Good information dude..thanks for sharing.

    Many mental disorders are hard to spot with any medical or scientific backing.

    However, sometimes, you don't need science to realize something, just a open mind towards other human beings is enough. :yes:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    හැමෝටම Edit කරන්න පුලුවන් Wikipedia එකේන් දැමම්ට කිසිම දෙයක් පිළිගන්න බෑ.

    @No, lesbian, gay and bisexual orientations are not disorders. Research has found no inherent association between any of these sexual orientations and psychopathology. Both heterosexual behavior and homosexual behavior are normal aspects of human sexuality. Both have been documented in many different cultures and historical eras. Despite the persistence of stereotypes that portray lesbian, gay and bisexual people as disturbed, several decades of research and clinical experience have led all mainstream medical and mental health organizations in this country to conclude that these orientations represent normal forms of human experience. Lesbian, gay and bisexual relationships are normal forms of human bonding. Therefore, these mainstream organizations long ago abandoned classifications of homosexuality as a mental disorder. @

    Source : American Physiological association
    http://www.apa.org/topics/lgbt/orientation.aspx
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    twisted, manulasj , panchaz, markhaloce
    මට පේන්නේ එළකිරි එකේ සමලිංගිකත්වය Promote කරන එකේ වර්ධනයක් වෙලා තියෙනවා වගේ. කණගාටුයි මේ වගේ දේවල් මේකේ promote වෙන එක ගැන.

    you are terribly mistaken if you think this is promotion :P

    Homosexuality does not need to be promoted.

    It's not like going out and buying yourself a car, either you are a faggot or you are not.

    my aim is to prevent undue hate homosexuality is gaining in Sri Lanka.

    Everybody has a right to their preferences, I don't like my rights taken away, I assume you don't like yours taken away either..and I bet not even faggots like their rights taken away :P live and let live brother.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    twisted, manulasj , panchaz, markhaloce
    මට පේන්නේ එළකිරි එකේ සමලිංගිකත්වය Promote කරන එකේ වර්ධනයක් වෙලා තියෙනවා වගේ. කණගාටුයි මේ වගේ දේවල් මේකේ promote වෙන එක ගැන.

    ow ban api NGO ney dollar million ganan enawa meka promote karanwata
    ay aulda ? :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මාත් එකයි
    මිනිස්සුන්ට නිදහස තමාට කැමති දේ කරන්න නිදහස තියෙන්න ඕනි
    ඇරත් කොල්ලෝ ගහන එකා නීතියෙන් තහනම් වුනත් කොලු කරයනේ බන් :D

    කොල්ලෝ ගහන එවුන් ඒ තැනට වැටෙන හේතුවක් තියෙනවා. ඒ හේතුව නිසා තමයි මිනිස්සු සමලිංගිකයන් වෙන්නේ, ඊට පස්සේ මේක legalize වුනොත් වෙන්නේ සමලිංගිකයන් සමාජයේ වැඩි වෙන එකයි. gay gene කියලා එකක් නෑ සමාජයේ, ඒක නිසා කිසිම කෙනෙක් සමලිංගිකයෙක් වෙන්නේ නෑ උපතින්.

    මේකට හේතු කිහිපයක් තියෙනවා.

    1. වර්ධනයේ ඇතිවෙන අඩුපාඩුවක් (මම කලින් video එකක් දාලා ඇති).
    2 අසහනය (හිරේ ගියාම හිරකාරයෝ එක එකාගේ පුක පලනවා නේ? නමුත් සමහර එවුන්ට ගෑණු ළමයි පවා ඉන්නවා ගෙවල් වල, උන් එහෙම කරන්නේ අසහනය නිසයි, එතකොට කෙල්ලෝ නැති එවුන් කොල්ලෝ ගහනවා අසහනය වැඩි වුනාම විශේෂයෙන්ම මුන්ට සුදුවට ඉන්න කෙල්ලෝ වගේ කොල්ලෝ පේන්න බෑ)
    3. විරුද්ධ ලිංගයට බය වුනාම (මේක ගොඩක් වෙලාවට කෙල්ලොන්ටයි අදාළ, ගොඩක් පිරිමි අතින් රේප් වෙච්ච කෙල්ලෝ බයයි පිරිමින්ට ඉතින් උන් වෙන කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්නවා)
    4. උපතින් klinefelter syndrome හැදිච්ච කෙනෙක් (මෙහෙම කෙනෙක් නම් කමක් නෑ මොකද එහෙම කෙනෙක්ගේ ලිංගය දෙකටම අයිති නිසා)
    5. brainwash වීම මගින් සහා ඇබ්බැහි වීම මගින්.

    මේක legalize වුනොත් වෙන්නේ සමාජයේ මානසික රෝගින් වැඩි වෙන එකයි.

    ඔය twisted, manulasj , panchaz, markhaloce වගේ කියන එවුන් පිළිගන්න එපා, උන් පොළවේ පය ගහලා ඉන්න එවුන් නෙවෙයි, ලංකාවේ හිටියට හිත තියෙන්නේ බටහිර. කළු සුද්දෝ කියන්නේ මුන්ට තමයි.
     
    Last edited:

    tumblr_m9s72v0ukT1ro2xth.gif
     
    I personally know people who are gay and who are discriminated against cos of their sexual preference. :P So I can only assure you my feet are well on the ground when I say this..

    These people have right to their sexual preference as much as straight people do..when you discriminate, only know that you are doing it to a set of people as much flesh and blood as you are who feel just as much or even more than you do :yes::yes: it's not nice to deliberately put your fellow human beings through hell just cos something disgust you.

    treat everybody equally..make the world at least a slightly better place than what it is today..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,072
    1
    8,924
    113
    -~උලක් උඩ-~

    11.gif
    HOMOPHOBIA IS GAY!
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමලින්ගිකත්වය නිතිගත කරන එක නම් ප්‍රශ්නයක් නැහැ. මොකද දෙන්නෙක් කසාද බන්ද කියල කාටවත් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ නෙ. හැබැයි ප්‍රශ්නෙ සමහර රට වල සමලින්ගික ජොඩු වලට ලමයි adopt කරගන්න නිතියෙන් අවසර තියනව ඒකටනම් මම පෞද්ගලිකව අකමැති. කොහොමත් ජනග්‍රහනයෙන් 2%-4% අතර පරමානයක් තමයි සමලින්ගික වෙන්නෙ. ඒකනිස ඒගොල්ලන්ට ඒගොල්ලො කැමති විදිහට ජීවත් වෙන්න දුන්නට ප්‍රශ්නයක් නැහැ.

    සමලින්ගිකත්වය කියන්නෙ රොගයක් නෙමේ, අන්තර්ජාලයේ බලුවොත් කුඩු ගහන එක හොදයි කියල උනත් කරපු research හොයගන්න පුලුවන් ඒ වගේ තමයි සමලින්ගිකත්වය රොගයක් කියන එක. නමුත් medical science වල පිලිගත් මතය සමලින්ගිකත්වය රොගයක් නොවන බවයි
     
    Last edited: