ගේ කුරැල්ලන්ගේ විවාහ සදහා ජනමත විචාරණය

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    ගේ කුරැල්ලන්ගේ විවාහ සදහා ජනමත විචාරණය

    අද පවත්වනු ලැබුවා ජනමත විචාරණයක් සමලිංගික විවාහය නිතියෙන් ඉඩ දිය යුතුද නැද්ද යන්න අයර්ලන්තයේදි ඡන්ද ප්‍රතිථල අනුව මේ සදහා දැනට 62% ඉඩ දිය යුතු බවට ඡන්දය ප්‍රකාශ කර ඇත:frown:

    ඔන්න බලහන් ලොකේට ගිය කල මානසික රෝග වලට බෙහත් දෙනවා වෙනුවට උල් පන්දම් දෙනවා උන්ගේ අගමැතිත් මේකට කැමතියි :frown:

    199a5caa-ca27-4fe0-886d-d777dc6ff6bd-620x372.jpeg

    http://www.theguardian.com/global/live/2015/may/23/counting-underway-for-irelands-referendum-on-marriage-equality
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕක මානසික රෝගයක් නම් උඹට කලින් සයන්ටිස්ට්ස් ල ඒක හොයාගෙන කුකුලෝහ් :dull: :dull: :dull:
    පුළුවන්නම් රීසර්ච් පේපර් එකක් පල කරපංකො උඹ හොයාගත්තු කරුණුත් එක්ක :D :D :D
    ලඞ්කාවටත් ආඩම්බරයක් :D :D :D
    ඕනෙ කෙනෙක්ට තමන් කැමති කෙනෙකු බැඳීමේ නිදහස හා අයිතිය තිබිය යුතුයි :yes: :yes: :yes:
    අනික ජනගහනෙ පාලනය කරන්නත් ඕක මරු :D :D
    මරාගන්න ඕන්නෑ මරන්න ඕන්නෑ :D :D :D
    නිකංම අඩුවෙනව :yes: :yes:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    ඕක මානසික රෝගයක් නම් උඹට කලින් සයන්ටිස්ට්ස් ල ඒක හොයාගෙන කුකුලෝහ් :dull: :dull: :dull:
    පුළුවන්නම් රීසර්ච් පේපර් එකක් පල කරපංකො උඹ හොයාගත්තු කරුණුත් එක්ක :D :D :D
    ලඞ්කාවටත් ආඩම්බරයක් :D :D :D
    ඕනෙ කෙනෙක්ට තමන් කැමති කෙනෙකු බැඳීමේ නිදහස හා අයිතිය තිබිය යුතුයි :yes: :yes: :yes:
    අනික ජනගහනෙ පාලනය කරන්නත් ඕක මරු :D :D
    මරාගන්න ඕන්නෑ මරන්න ඕන්නෑ :D :D :D
    නිකංම අඩුවෙනව :yes: :yes:

    අනේ මන්දා උබලා කවදා හරි සහොදර සහොදරියන්ගෙත් විවාහත් කමක් නෑ කියයි මොකද ඔක්කොම ගෑනු පිරිමිනේ කියලා ලොකේ විනාශය ළගයි බෝල
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ මන්දා උබලා කවදා හරි සහොදර සහොදරියන්ගෙත් විවාහත් කමක් නෑ කියයි මොකද ඔක්කොම ගෑනු පිරිමිනේ කියලා ලොකේ විනාශය ළගයි බෝල

    සහෝදර සහෝදරියන්ගෙ විවාහ වලිං ලමයින්ගෙ සෞඛ්‍යයට ප්‍රශ්නයක් වෙන නිසා ඒකට විරුද්ධයි...
    ඒත් සමලිංගික විවාහ වලිං කාටද බං ප්‍රශ්නයක් වෙන්නෙ ? :dull: :dull: :dull:
    ඔන්න මුස්ලිම් ක්‍රිස්තියන් උන් නං එපා කිව්වට කමක් නෑ කිව්වෑකි උන්ගෙ ආගමේවත් එපා කියල තියෙන නිසා :no: :no: :no: :no:
    ඇයි බං උඹල විරුද්ධ ? :confused: :confused: :confused:
    උඹ බඳින්න යද්දි අල්ලපු ගෙදර මනුස්සය ඇවිත් කිව්වොත් ඔය බඳින්න යන කෙනාව බඳින්න එපා මම කැමති නෑ ඒ නිසා මං කැමති කෙනෙක් බැඳගන්න කියල උඹට කොහොමද හිතෙන්නෙ :oo: :oo: :oo:
    මේකත් ඒ වගේනෙ බං. උන්ට කැමති එකා උන්ට බඳින්න බෑ අපි කැමති උන්ව බඳින්නලු :confused: :confused:
    එහෙම සාධාරණයිද බං ?
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    profilepic330471_60.gif
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    :D :D :D :D :D :D :D :D :D
    මං කැමතිම ජිෆ් එකක් :baffled: :baffled: :baffled:
    අනේ මන්දා උබලා කවදා හරි සහොදර සහොදරියන්ගෙත් විවාහත් කමක් නෑ කියයි මොකද ඔක්කොම ගෑනු පිරිමිනේ කියලා ලොකේ විනාශය ළගයි බෝල
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ මන්දා උබලා කවදා හරි සහොදර සහොදරියන්ගෙත් විවාහත් කමක් නෑ කියයි මොකද ඔක්කොම ගෑනු පිරිමිනේ කියලා ලොකේ විනාශය ළගයි බෝල

    ඔව් මං ඉරිදාවක් අල්ලල කියන්න ඉන්නෙ :dull: :dull: :dull:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ඕක මානසික රෝගයක් නම් උඹට කලින් සයන්ටිස්ට්ස් ල ඒක හොයාගෙන කුකුලෝහ් :dull: :dull: :dull:
    පුළුවන්නම් රීසර්ච් පේපර් එකක් පල කරපංකො උඹ හොයාගත්තු කරුණුත් එක්ක :D :D :D
    ලඞ්කාවටත් ආඩම්බරයක් :D :D :D
    ඕනෙ කෙනෙක්ට තමන් කැමති කෙනෙකු බැඳීමේ නිදහස හා අයිතිය තිබිය යුතුයි :yes: :yes: :yes:
    අනික ජනගහනෙ පාලනය කරන්නත් ඕක මරු :D :D
    මරාගන්න ඕන්නෑ මරන්න ඕන්නෑ :D :D :D
    නිකංම අඩුවෙනව :yes: :yes:

    :yes:::cool:yes::yes::cool:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    සහෝදර සහෝදරියන්ගෙ විවාහ වලිං ලමයින්ගෙ සෞඛ්‍යයට ප්‍රශ්නයක් වෙන නිසා ඒකට විරුද්ධයි...
    ඒත් සමලිංගික විවාහ වලිං කාටද බං ප්‍රශ්නයක් වෙන්නෙ ? :dull: :dull: :dull:
    ඔන්න මුස්ලිම් ක්‍රිස්තියන් උන් නං එපා කිව්වට කමක් නෑ කිව්වෑකි උන්ගෙ ආගමේවත් එපා කියල තියෙන නිසා :no: :no: :no: :no:
    ඇයි බං උඹල විරුද්ධ ? :confused: :confused: :confused:
    උඹ බඳින්න යද්දි අල්ලපු ගෙදර මනුස්සය ඇවිත් කිව්වොත් ඔය බඳින්න යන කෙනාව බඳින්න එපා මම කැමති නෑ ඒ නිසා මං කැමති කෙනෙක් බැඳගන්න කියල උඹට කොහොමද හිතෙන්නෙ :oo: :oo: :oo:
    මේකත් ඒ වගේනෙ බං. උන්ට කැමති එකා උන්ට බඳින්න බෑ අපි කැමති උන්ව බඳින්නලු :confused: :confused:
    එහෙම සාධාරණයිද බං ?

    උබ අද ඔතන ඉන්නෙත් උබේ දෙමාපියෝ ගේ හරි ලෙස්බියන් නොවුනු නිසා :frown:ජනග්‍රහනය කොහම කිවත් ස්වාභාවිකව පාලනය වේයි මට උබ මේ අදහසේ ඉන්නෙ නිකන් කැපි පෙන්නද දන්නෙ නෑ මම අලුත් විදියට හිතන අපේ අලුත් පරපුර :yes:කෙනෙක් කියලා කියන්නද?
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබ අද ඔතන ඉන්නෙත් උබේ දෙමාපියෝ ගේ හරි ලෙස්බියන් නොවුනු නිසා :frown:ජනග්‍රහනය කොහම කිවත් ස්වාභාවිකව පාලනය වේයි මට උබ මේ අදහසේ ඉන්නෙ නිකන් කැපි පෙන්නද දන්නෙ නෑ මම අලුත් විදියට හිතන අපේ අලුත් පරපුර :yes:වගේද?

    එහෙම හැමදේම පාලනය වෙනවනං මොනා කරන්න බැරිද සිඞ්හලු :( :( :(
    එහෙම වෙන්නැති එකනෙ අවුල :dull: :dull: :dull:
    කැපී පෙනෙන්න නෙමේ :no: :no: :no:
    මං මෙතන ඉන්න නිසා හෝමෝ විවාහ එපා කියන්නෙ ඇයි බං ? :dull: :dull: :dull:
    උඹ මං මෙතන ඉන්නවට මාර කැමතියි වගේ :baffled: :baffled: :baffled:
    මම කියන්නෙ ඕනෙම කෙනෙක්ට තමන් කැමති කෙනෙක්ව කසා බැඳීමේ නිදහස හා අයිතිය තියෙන්න ඕනෙ :yes: :yes: :yes:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    අනේ මන්දා උබලා කවදා හරි සහොදර සහොදරියන්ගෙත් විවාහත් කමක් නෑ කියයි මොකද ඔක්කොම ගෑනු පිරිමිනේ කියලා ලොකේ විනාශය ළගයි බෝල

    කියල වැඩක් නෑ බන් ....
    දැන් ලෝකේ ඉන්නෙ තනිකර ලෙඩ්ඩු ටිකක්....
    බලගෙන ගියහම ලන්කාවෙත් එහෙමයි
    හිරිකිතයි..
    .
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    අයර්ලන්තෙට එරෙහිව බටහිර කුමන්ත්‍රණයක්:oo:

    මේක උන්ගේ අගමැතිත් හවුල් අන්න අපේ අගමැතිලා මේවාට තදින්ම විරැද්ධයි:P
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,109
    1
    58,458
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    කියල වැඩක් නෑ බන් ....
    දැන් ලෝකේ ඉන්නෙ තනිකර ලෙඩ්ඩු ටිකක්....
    බලගෙන ගියහම ලන්කාවෙත් එහෙමයි
    හිරිකිතයි..
    .

    ඇත්තමයි මචන්. ලංකාවෙ ඉන්නෙ පුදුම මානසික ලෙඩ්ඩු ටිකක්. අනුන් හුxකන්න ඕනෙත් තමන්ට ඕනෙ විදිහටයි.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya

    කියල වැඩක් නෑ බන් ....
    දැන් ලෝකේ ඉන්නෙ තනිකර ලෙඩ්ඩු ටිකක්....
    බලගෙන ගියහම ලන්කාවෙත් එහෙමයි
    හිරිකිතයි..
    .

    අනේ මන්දා දැන් හැදෙන කෙල්ලො කොල්ලොත් මේවාට එකගයි උන්ට හරි වැරැද්ද තොර ගන්න බෑ උන්ට මුලින්ම ආගම ජාතිය ඉතිහාසේ කියලා දෙන්න ඕනෑ හරියට .මට දුවෙක් හම්බ වුනොත් ඉස්සරහා කාලේදි බන්දවන්න හරි හමන් කොල්ලෙක් හොයා ගන්න බැරි වෙයි