ගේ කුරැල්ලන්ගේ විවාහ සදහා ජනමත විචාරණය

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මොනා කරන්නද ඉතිං තමුන්ගෙ මතේට විරුද්ධ උන් හැමෝම රෝගීන් විදිහට සලකන ත්‍රෙඩ් එකක ඉන්න බෑනෙ :dull: :dull: :dull:
කුදලං ගිහිං සමලිංගිකයන්ට තියෙන මානසික රෝගෙට හොයාගත්තු බෙහෙත් ඉන්ජෙක්සන් කරන්නත් බැරි නෑ :no: :no: :no:
මං ගියා.. :yes: :yes: :yes:
පුළුවන්නම් ඔය හොයාගත්තු දේවල් රීසර්ච් පේපර් එකක පල කරන්න :yes: :yes: :yes:
සුභ අනාගතයක් :baffled: :baffled: :baffled:
 
  • Like
Reactions: ruwantheekshana

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya

    ඇයි අයි මේ තරම් තද වෙලා සහො ඉවසන්න සහෝ :P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඕක මානසික රෝගයක් නම් උඹට කලින් සයන්ටිස්ට්ස් ල ඒක හොයාගෙන කුකුලෝහ් :dull: :dull: :dull:
    පුළුවන්නම් රීසර්ච් පේපර් එකක් පල කරපංකො උඹ හොයාගත්තු කරුණුත් එක්ක :D :D :D
    ලඞ්කාවටත් ආඩම්බරයක් :D :D :D
    ඕනෙ කෙනෙක්ට තමන් කැමති කෙනෙකු බැඳීමේ නිදහස හා අයිතිය තිබිය යුතුයි :yes: :yes: :yes:
    අනික ජනගහනෙ පාලනය කරන්නත් ඕක මරු :D :D
    මරාගන්න ඕන්නෑ මරන්න ඕන්නෑ :D :D :D
    නිකංම අඩුවෙනව :yes: :yes:
    උබටත් පුක් පාරක් ඔනි වෙලාදහ් ඔවර සපොර්ට් කරන්නෙහ් ? :rofl::rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මොනා කරන්නද ඉතිං තමුන්ගෙ මතේට විරුද්ධ උන් හැමෝම රෝගීන් විදිහට සලකන ත්‍රෙඩ් එකක ඉන්න බෑනෙ :dull: :dull: :dull:
    කුදලං ගිහිං සමලිංගිකයන්ට තියෙන මානසික රෝගෙට හොයාගත්තු බෙහෙත් ඉන්ජෙක්සන් කරන්නත් බැරි නෑ :no: :no: :no:
    මං ගියා.. :yes: :yes: :yes:
    පුළුවන්නම් ඔය හොයාගත්තු දේවල් රීසර්ච් පේපර් එකක පල කරන්න :yes: :yes: :yes:
    සුභ අනාගතයක් :baffled: :baffled: :baffled:
    රිසර්ච් කරන්නහ් දෙයක් නැහ් කෙලින්ම ගේ කියන්නෙහ් ස්වාභාදර්මයට පටහැනි දෙයක් :yes:
    ෆක් යු :yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,072
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    ඕක මානසික රෝගයක් නම් උඹට කලින් සයන්ටිස්ට්ස් ල ඒක හොයාගෙන කුකුලෝහ් :dull: :dull: :dull:
    පුළුවන්නම් රීසර්ච් පේපර් එකක් පල කරපංකො උඹ හොයාගත්තු කරුණුත් එක්ක :D :D :D
    ලඞ්කාවටත් ආඩම්බරයක් :D :D :D
    ඕනෙ කෙනෙක්ට තමන් කැමති කෙනෙකු බැඳීමේ නිදහස හා අයිතිය තිබිය යුතුයි :yes: :yes: :yes:
    අනික ජනගහනෙ පාලනය කරන්නත් ඕක මරු :D :D
    මරාගන්න ඕන්නෑ මරන්න ඕන්නෑ :D :D :D
    නිකංම අඩුවෙනව :yes: :yes:
    11.gif
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

    සමලිංගිකතාව යනු එකම ලිංගත්වය හෝ ලිංග-භේදය හෝසහිත සාමාජිකයන් අතර ඇතිවන්නාවූ ශෲංගාරාත්මක සහ/හෝ ලිංගික ආකර්ෂණය හෝ හැසිරීම වෙයි. ලිංගික පෙළගැස්මක් නයින්, සමලිංගිකත්වය දැක්වෙන්නේ, ප්‍රාථමික ලෙසින් හෝ අනන්‍ය වශයෙන් හෝ එකම ලිංගත්වය සහිත ජනතාව අතර " ලිංගික, ප්‍රේමවන්ත, හෝ ශෲංගාරාත්මක ආකර්ෂණයන් අත්දැකීමට භාවිතා කෙරෙන චිරස්ථායි මාදිළියක් හො සංවිහිතියක් " ලෙසිනි; "එය තවත් ලෙසකින් දැක්වෙන්නේ එවන් ආකර්ෂණයන්, ඒවා ප්‍රකාශකිරීමේ චර්යාවන්, සහ මේවාට හවුල් අනෙකුන්ගේ ප්‍රජාවන්ගේ සාමාජිකත්වය පදනම් කොට ගෙන යමෙකුගේ පුද්ගලික හා සමාජීය අනන්‍යතාවය පිළිබඳ හැඟීම ලෙසටයි.

    මචංලා මෙතන සමලිංගිකත්වයට මිනිසා පෙළබෙන හේතූන් තියෙනවා.

    උපතේදි හැඩ ගැසුනේ ගැහැනියක් විමට උවත් ජාන අනවර්තනය නිසා ලිංගික අවයවය පිරිමි වෙන්න පුලුවන්. ඔය කටහඩ වෙනස් වෙන එක වගේ. එවා උප්පතියෙන වෙන ඒවා. එ ළමයි නිසි මාර්ගෝපදේශයන්ට ලක් උනෙත් සංමලිංගිකත්වය නැති කරන්න පුළුවන්. ඒ අයව සමාජයෙන් කොන් නොකර, වැරැද්දට පෙළබෙන්න නොදි තිබ්බනම් හරි.

    තව උන් ඉන්නවා සම්පුර්ණයෙන්ම ආතල් ගන්න. ගෑනු පස්සේ යනවට වඩ ලේසි කොල්ලෙක් අල්ලගන්න එක කියලා ඉන්නවා. වැඩිය තැම්බිලා නැති පොඩි කොල්ලෙක් අඅහු වනාම උට හරි. මල්ලි ගෙදර යන්න කලින් රබර් කිරි ටික පිහද ගන්න (මූලාශ්‍ර - කැ* “ස“යන්න) හරිනේ.
    පස්සේ කාලෙක උටත් හිතෙනවා. මරු ආතල් එක, කෙල්ලො පස්සේ යන්න ඔන නැ නේ. කියලා.
    ඔක ඔහොම ව්‍යාප්ත උනාම හිතපන්කෝ.

    සමලිංගිකත්වය මානසික ව්‍යාධියක් යන්න එක්සත් ජාතින් විසින 1970 දශකය වෙනකම් තිබබුනත් පස්සේ එක අයින් කරලා තියෙනවා. විකිපිඩියා.

    අනික මචංලා එය කියන විදියට ආදරයක් තවත් එකෙක් ගැන ඇති වෙන එක කාටක් වෙනවා.
    කොල්ලෝ කීදෙනෙක් මැරිලා ඇත්ද තමාගේ හොදම යාළූවා වෙනවෙන්. ඒ උගේ තියන අතිජාත යාලු කමටයි උට තියෙන ආදරේටයි නේ. අපි කාටත් හොදම යාළුවෝ / යාළුවෙක් ඉන්නවා. එක කලිසම , කමීසේ ඇදගෙන යනවා. නාන්න සෙට් උනොත් කට්ටියම ඔක්කොම ගලවලා ඇලට දොලට පනිනවා. දෙක පූට්ටු වෙන්න බිජ්ජට ගහනවා. එක තමා කොලුකම කියන්නේ. ඩ
    දැන් කොලු කම කියන්නේ කොල්ලෝ ගහනවට. හු**ත :angry:

    එතන සම්පුර්ණයෙන් කියෙන්නේ රාගයක් ..
    කාම අශාවක්...

    මේ සමලිංගිකත්වය කියන එක වචනයට සිමා වුන එකක්. එක යටින් මුන් ආශාවවන් ඉටු කරගන්න පෙළබෙනවා. හිතපන්කෝ උබට හිතෙනවා “ සමන් කුමාර, හොද එකා මං හරි කැමති, මට හරි ආදරයක් උ ගැන හිතෙන්නේ. ඒක ගැටළුවක් නෑ මොකද අපි හැමොටස එහෙම හිතෙනවා. ඒ මල්ලි හරි හොදයි, උට ඉගෙන ගන්න උදව් දෙන්න ඔන. ඒවගේ

    ඒ අස්සේ සමහරුන්ට හිතෙන්නේ
    “ සමන් කුමාර මාරයි බං, මාර හැන්සම්, සමහරවිට උ කෙල්ලෙක් වගේ බං, මරු පුකක් තියෙන්නේ , අම්මපා කෙල්ලෙක්නම් ඔකව උසසන් පනිනවා රබර කැලේ “ කියලා. ඒ කිසිම පෞර්ශත්වයක් නැති උන්. එහෙම උන්ට පුංචි සමන් කුමාරලා බිලි වෙන්න නොදි රැක බලා ගන්න ඔන. තවත් උන් ඉන්නවා .. අනේ ඒ අයියා මරු.. ඇර*** ඇත්තම්.. කියලා.

    කෙල්ලෝ ඉන්නවා කොල්ලා දාලා ගියාම හිතන්නේ කොල්ලේ ජරා ජාතිය. අපිට අපි ඉන්නවා කියලා. දැන් ගොඩක් කෙල්ලේා සමලිංගිකත්වටප යොමු වෙලා ඉන්නේ කියලා සමීක්ෂනයකි දත්ත ඇවිත් තියනවා (එලකිරියෙන් දැක්කෙ.) එහොම ගියොත් අපිටත් කෙල්ලෝ නැතිව කොල්ලා් තමා තහන්න වෙන්නේ.

    ස්වභාවිකව ජිවින්ව ලිංග දෙකකට වෙන්කරලා තියෙන්නේ හේකුවක් මතනේ. එහෙව් එකේ එය අසම්මත ආකාරයට ස්වබාවදරමයාට පිටුපාලා වැඩ කරොත් කොහොමද?

    හිතපල්ලාකෝ හරි හොමෝ ඩයල් දෙකක් එකට වසන්න පටන් ගත්තා කියලා.
    සාමාන්‍ය විවාහ ජීවිතයේදි අවු 2-3 ගියාම ළමයෙක් හම්බවෙනවා. ගලාගෙන ගිය ජිවිතයේ වෙනසක් වෙනවා. හොමෝ ඩයල් දෙකට මොන ලමියිද? හැමදාමත් ආප්ප ගගහා ගල් කප කප ඉන්න පුළුවන්ද? ඒ ජීවිත වල අර්ථය මෙකක්ද? ක්ලබ් ගිහින් තව කට්ටිය අල්ලගෙන පු* පලා ගන්න එකද.
    AIDS වැඩියෙන්ම හැදිලා තියෙන්නේ පිරිමින්ටත්, එ අයත් සමලිංගිත ඇසුරට හුරු උන අය බවත් කියලා.
    බැටරි කැලි දෙකක් ධන ධන පුට්ටු කරලා විදුලිය ගන්න පුළුවන්ද
    රින රින පුට්ටු කරලා වැට ගන්න පුළුවන්ද
    +- වෙන්න ඔනමයි නේ....

    උපන්දා ඉදලා sexual disorientation උන උන් ඉන්නවා. උන් කොන් නොකර වැරැද්දට පෙළබෙන්න නොදි තියා ගනිල්ලා... (පි ඩයල්) උන් ඇත්තටම පව්.

    කොළු කාරයන්ගේ ප**ය ඇදලා ගැට ගහපල්ලා...
    වැරදිලාවත් ඔලුව එහෙ මෙහෙ කැරකෙන්න පටන් ගන්න වැගේ නම් හොදම යාළුවට කියපන්..
    මේ මාරාලෙට වැටිලා නැති වෙන්න එපා...

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    රිචඩ් කොහෙන් කියන පොර කෙනෙක් සමලිංගික වෙන එකට බලපාන හෙතු ගැන විග්‍රාහ කලා.මිනිහත් කලින් සමලිංගිකයෙක්.එත් පසුව ඉන්මිදිලා කාන්තාවක සමග විවාහයක් කරගෙන දරුමල්ලන් සමග සාර්ථක විවාහ දිවියක් ගතකරන කෙනෙක්.පොර කියන්නෙ නො වන් ඉස් බොර්න් ගේ (no one is born gay) කියලා.එයාගෙ මානසික සුවතා වැඩසටහන් වලින් gay උන් සැහෙන ප්‍රමානයක් ඉන් මුදවන්නට පුලුවන් උනා.එත් හැම එකාම කරන්න බැහැ.උදාහරන වශයෙන් හෙරොයින් ගත්ත උන් වැඩි බහුතරයක් කොපමන මානසික චිකිත්සා වලට ලක්කලත් ආයෙත් කුඩු ගහනවා.බීමට ඇබ්බැහි වෙච්ච අය අතරත් එහෙම අය ඉන්නවා.gay උන්ට සපොර්ට් කරනකාලකන්නි ඇමරිකන් කාරයොන්ගෙන් රිචර්ඩ් කොහෙන්ට සැහෙන බාධක උනා.මම දන්නෙ නැහැ ඔහු ඒ වැඩසටහන් දැන් කරනවද කියලා.

    good comment saho
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    sudu වැද්දා;18389023 said:
    විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

    සමලිංගිකතාව යනු එකම ලිංගත්වය හෝ ලිංග-භේදය හෝසහිත සාමාජිකයන් අතර ඇතිවන්නාවූ ශෲංගාරාත්මක සහ/හෝ ලිංගික ආකර්ෂණය හෝ හැසිරීම වෙයි. ලිංගික පෙළගැස්මක් නයින්, සමලිංගිකත්වය දැක්වෙන්නේ, ප්‍රාථමික ලෙසින් හෝ අනන්‍ය වශයෙන් හෝ එකම ලිංගත්වය සහිත ජනතාව අතර " ලිංගික, ප්‍රේමවන්ත, හෝ ශෲංගාරාත්මක ආකර්ෂණයන් අත්දැකීමට භාවිතා කෙරෙන චිරස්ථායි මාදිළියක් හො සංවිහිතියක් " ලෙසිනි; "එය තවත් ලෙසකින් දැක්වෙන්නේ එවන් ආකර්ෂණයන්, ඒවා ප්‍රකාශකිරීමේ චර්යාවන්, සහ මේවාට හවුල් අනෙකුන්ගේ ප්‍රජාවන්ගේ සාමාජිකත්වය පදනම් කොට ගෙන යමෙකුගේ පුද්ගලික හා සමාජීය අනන්‍යතාවය පිළිබඳ හැඟීම ලෙසටයි.

    මචංලා මෙතන සමලිංගිකත්වයට මිනිසා පෙළබෙන හේතූන් තියෙනවා.

    උපතේදි හැඩ ගැසුනේ ගැහැනියක් විමට උවත් ජාන අනවර්තනය නිසා ලිංගික අවයවය පිරිමි වෙන්න පුලුවන්. ඔය කටහඩ වෙනස් වෙන එක වගේ. එවා උප්පතියෙන වෙන ඒවා. එ ළමයි නිසි මාර්ගෝපදේශයන්ට ලක් උනෙත් සංමලිංගිකත්වය නැති කරන්න පුළුවන්. ඒ අයව සමාජයෙන් කොන් නොකර, වැරැද්දට පෙළබෙන්න නොදි තිබ්බනම් හරි.

    තව උන් ඉන්නවා සම්පුර්ණයෙන්ම ආතල් ගන්න. ගෑනු පස්සේ යනවට වඩ ලේසි කොල්ලෙක් අල්ලගන්න එක කියලා ඉන්නවා. වැඩිය තැම්බිලා නැති පොඩි කොල්ලෙක් අඅහු වනාම උට හරි. මල්ලි ගෙදර යන්න කලින් රබර් කිරි ටික පිහද ගන්න (මූලාශ්‍ර - කැ* “ස“යන්න) හරිනේ.
    පස්සේ කාලෙක උටත් හිතෙනවා. මරු ආතල් එක, කෙල්ලො පස්සේ යන්න ඔන නැ නේ. කියලා.
    ඔක ඔහොම ව්‍යාප්ත උනාම හිතපන්කෝ.

    සමලිංගිකත්වය මානසික ව්‍යාධියක් යන්න එක්සත් ජාතින් විසින 1970 දශකය වෙනකම් තිබබුනත් පස්සේ එක අයින් කරලා තියෙනවා. විකිපිඩියා.

    අනික මචංලා එය කියන විදියට ආදරයක් තවත් එකෙක් ගැන ඇති වෙන එක කාටක් වෙනවා.
    කොල්ලෝ කීදෙනෙක් මැරිලා ඇත්ද තමාගේ හොදම යාළූවා වෙනවෙන්. ඒ උගේ තියන අතිජාත යාලු කමටයි උට තියෙන ආදරේටයි නේ. අපි කාටත් හොදම යාළුවෝ / යාළුවෙක් ඉන්නවා. එක කලිසම , කමීසේ ඇදගෙන යනවා. නාන්න සෙට් උනොත් කට්ටියම ඔක්කොම ගලවලා ඇලට දොලට පනිනවා. දෙක පූට්ටු වෙන්න බිජ්ජට ගහනවා. එක තමා කොලුකම කියන්නේ. ඩ
    දැන් කොලු කම කියන්නේ කොල්ලෝ ගහනවට. හු**ත :angry:

    එතන සම්පුර්ණයෙන් කියෙන්නේ රාගයක් ..
    කාම අශාවක්...

    මේ සමලිංගිකත්වය කියන එක වචනයට සිමා වුන එකක්. එක යටින් මුන් ආශාවවන් ඉටු කරගන්න පෙළබෙනවා. හිතපන්කෝ උබට හිතෙනවා “ සමන් කුමාර, හොද එකා මං හරි කැමති, මට හරි ආදරයක් උ ගැන හිතෙන්නේ. ඒක ගැටළුවක් නෑ මොකද අපි හැමොටස එහෙම හිතෙනවා. ඒ මල්ලි හරි හොදයි, උට ඉගෙන ගන්න උදව් දෙන්න ඔන. ඒවගේ

    ඒ අස්සේ සමහරුන්ට හිතෙන්නේ
    “ සමන් කුමාර මාරයි බං, මාර හැන්සම්, සමහරවිට උ කෙල්ලෙක් වගේ බං, මරු පුකක් තියෙන්නේ , අම්මපා කෙල්ලෙක්නම් ඔකව උසසන් පනිනවා රබර කැලේ “ කියලා. ඒ කිසිම පෞර්ශත්වයක් නැති උන්. එහෙම උන්ට පුංචි සමන් කුමාරලා බිලි වෙන්න නොදි රැක බලා ගන්න ඔන. තවත් උන් ඉන්නවා .. අනේ ඒ අයියා මරු.. ඇර*** ඇත්තම්.. කියලා.

    කෙල්ලෝ ඉන්නවා කොල්ලා දාලා ගියාම හිතන්නේ කොල්ලේ ජරා ජාතිය. අපිට අපි ඉන්නවා කියලා. දැන් ගොඩක් කෙල්ලේා සමලිංගිකත්වටප යොමු වෙලා ඉන්නේ කියලා සමීක්ෂනයකි දත්ත ඇවිත් තියනවා (එලකිරියෙන් දැක්කෙ.) එහොම ගියොත් අපිටත් කෙල්ලෝ නැතිව කොල්ලා් තමා තහන්න වෙන්නේ.

    ස්වභාවිකව ජිවින්ව ලිංග දෙකකට වෙන්කරලා තියෙන්නේ හේකුවක් මතනේ. එහෙව් එකේ එය අසම්මත ආකාරයට ස්වබාවදරමයාට පිටුපාලා වැඩ කරොත් කොහොමද?

    හිතපල්ලාකෝ හරි හොමෝ ඩයල් දෙකක් එකට වසන්න පටන් ගත්තා කියලා.
    සාමාන්‍ය විවාහ ජීවිතයේදි අවු 2-3 ගියාම ළමයෙක් හම්බවෙනවා. ගලාගෙන ගිය ජිවිතයේ වෙනසක් වෙනවා. හොමෝ ඩයල් දෙකට මොන ලමියිද? හැමදාමත් ආප්ප ගගහා ගල් කප කප ඉන්න පුළුවන්ද? ඒ ජීවිත වල අර්ථය මෙකක්ද? ක්ලබ් ගිහින් තව කට්ටිය අල්ලගෙන පු* පලා ගන්න එකද.
    AIDS වැඩියෙන්ම හැදිලා තියෙන්නේ පිරිමින්ටත්, එ අයත් සමලිංගිත ඇසුරට හුරු උන අය බවත් කියලා.
    බැටරි කැලි දෙකක් ධන ධන පුට්ටු කරලා විදුලිය ගන්න පුළුවන්ද
    රින රින පුට්ටු කරලා වැට ගන්න පුළුවන්ද
    +- වෙන්න ඔනමයි නේ....

    උපන්දා ඉදලා sexual disorientation උන උන් ඉන්නවා. උන් කොන් නොකර වැරැද්දට පෙළබෙන්න නොදි තියා ගනිල්ලා... (පි ඩයල්) උන් ඇත්තටම පව්.

    කොළු කාරයන්ගේ ප**ය ඇදලා ගැට ගහපල්ලා...
    වැරදිලාවත් ඔලුව එහෙ මෙහෙ කැරකෙන්න පටන් ගන්න වැගේ නම් හොදම යාළුවට කියපන්..
    මේ මාරාලෙට වැටිලා නැති වෙන්න එපා...

    හොද විස්තරයක් මචන් කෝ බන් මේ අර markhaloce කාරයා මේක පෙන්වන්න
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ස්වාභදර්මයට විරුද්ධ යන ඒවට ස්වභදර්මයෙන්ම පහර කන්න වෙනවා.
    ඔව් .. මිනිහෙක් සම්මත ලි0ගික ක්‍රියාවෙන් ඔබ්බටහ් ගිහිල්ලාහ් වදුරෙක්ටහ් සුකපු නිසා තමාහ් අත ලොකේ එඩ්ස් හැදුනෙහ්
    ස්වභාධර්මයටහ් විරුද්ධ වෙනහ් එවුන්ට රිටර්න් හම්බෙනවා...
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    සහෝදර සහෝදරියන්ගෙ විවාහ වලිං ලමයින්ගෙ සෞඛ්‍යයට ප්‍රශ්නයක් වෙන නිසා ඒකට විරුද්ධයි...
    ඒත් සමලිංගික විවාහ වලිං කාටද බං ප්‍රශ්නයක් වෙන්නෙ ? :dull: :dull: :dull:
    ඔන්න මුස්ලිම් ක්‍රිස්තියන් උන් නං එපා කිව්වට කමක් නෑ කිව්වෑකි උන්ගෙ ආගමේවත් එපා කියල තියෙන නිසා :no: :no: :no: :no:
    ඇයි බං උඹල විරුද්ධ ? :confused: :confused: :confused:
    උඹ බඳින්න යද්දි අල්ලපු ගෙදර මනුස්සය ඇවිත් කිව්වොත් ඔය බඳින්න යන කෙනාව බඳින්න එපා මම කැමති නෑ ඒ නිසා මං කැමති කෙනෙක් බැඳගන්න කියල උඹට කොහොමද හිතෙන්නෙ :oo: :oo: :oo:
    මේකත් ඒ වගේනෙ බං. උන්ට කැමති එකා උන්ට බඳින්න බෑ අපි කැමති උන්ව බඳින්නලු :confused: :confused:
    එහෙම සාධාරණයිද බං ?

    ubata watila tiyena tag thoge yako :P marriage equality ekata support karna okkoma un gay kiyala mun hithan inne ehenam ethin Ireland wala over one million gay wenan oona moko yes kiyala vote karla tiyena nisa ..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕක මානසික රෝගයක් නම් උඹට කලින් සයන්ටිස්ට්ස් ල ඒක හොයාගෙන කුකුලෝහ් :dull: :dull: :dull:
    පුළුවන්නම් රීසර්ච් පේපර් එකක් පල කරපංකො උඹ හොයාගත්තු කරුණුත් එක්ක :D :D :D
    ලඞ්කාවටත් ආඩම්බරයක් :D :D :D
    ඕනෙ කෙනෙක්ට තමන් කැමති කෙනෙකු බැඳීමේ නිදහස හා අයිතිය තිබිය යුතුයි :yes: :yes: :yes:
    අනික ජනගහනෙ පාලනය කරන්නත් ඕක මරු :D :D
    මරාගන්න ඕන්නෑ මරන්න ඕන්නෑ :D :D :D
    නිකංම අඩුවෙනව :yes: :yes:

    ඕක 1972 කට කලින් මානසික රෝගයක් තමයි නමුත් ඇමරිකාවේ දේශාපලකයන්ගේයි, සමලිංගික සංවිධාන වල උවමනාවටයි ඕක 1973 දී මානසික රෝග ලැයිස්තුවෙන් අයින් කරේ. මානසික රෝග APA (American Psychological Association) එකෙන් නම් කරන්නේ. ජනගහනය පාලනය වෙන එක සුද්දන්ට හොද ඇති නමුත් අපේ සිංහල බෞද්ධයට ඒක හරියන්නේ නෑ. දැන් සමහර පවුල් වලට ළමයිනුත් නෑ.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    isis එකට සපොර්ට් කරන සාමාන්‍ය මුස්ලිම් උනුත් අන්තවාදියි හැටියට තමා සලක්නෙ මිනි මැරුවෙ නැතත්.

    kisima galapenne nathi deyak ney uba compare kalra tiyenyn , ISIS ekata support karana ekai marriage equality ekata support karana ekai kohomada samana wenne ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ubata watila tiyena tag thoge yako :P marriage equality ekata support karna okkoma un gay kiyala mun hithan inne ehenam ethin Ireland wala over one million gay wenan oona moko yes kiyala vote karla tiyena nisa ..

    ඔව් ඉතින් support කරේ නැත්නම් Homophobic කියන නම වැටෙනවනේ. ඔය නම වැටුනොත් සමාජයේ ඉන්න හම්බවෙන්නේ නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    අනේ මන්දා දැන් හැදෙන කෙල්ලො කොල්ලොත් මේවාට එකගයි උන්ට හරි වැරැද්ද තොර ගන්න බෑ උන්ට මුලින්ම ආගම ජාතිය ඉතිහාසේ කියලා දෙන්න ඕනෑ හරියට .මට දුවෙක් හම්බ වුනොත් ඉස්සරහා කාලේදි බන්දවන්න හරි හමන් කොල්ලෙක් හොයා ගන්න බැරි වෙයි

    ow lesbi kellanta kollo kamathi nane :lol: (joke hode)