ගේ කුරැල්ලන්ගේ විවාහ සදහා ජනමත විචාරණය

dnsuriya.pp

Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    කවදාහරි උබේ දුව හෝ පුතා සමලින්ගිකයෙන් වෙනවට උබ කැමතිද..? :confused:

    පුතා හරි දුව හරි කියන්නේත තවත් මනුස්සයෙක් මච්න්. පුතා දුව කියලා එයාලා හු*කන්න ඔනේ මන් කැමති කෙනාට කියලා කියන්නේ කොහොමද
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,077
    1
    8,926
    113
    -~උලක් උඩ-~
    මචන් මගේ කැම්පස් එකෙදි හිටිය බොක්කක් ඉන්නව, ඌත් එලකිරියෙත් ඉන්නව. දවසක් කීව මට ඌ ගැන. මන් මුලින්ම හිතුවෙව මූට ලෙඩක් කියලා. ඊට පස්සේ මන් ඌව එක්ක ගිහින් අපේ කැම්ප්ස් එකෙ ප්‍රොපෙසස්ලා දෙන්නෙක් එක්ක කතා කලා. ඌට මචන් අන්තිම අවුරුද්ද ඉවර වෙනකන්ම depression වලට ට්‍රීට්මන්ට් කලා, ඒතනින් එහාට දෙයක උනේ නෑ. ඌ හැමදෙයක්ම කියන්නේ මට, මොකද මන් ඌ කියන දේවල අහන සහ දන්න එකම කෙන හින්ද. අය දවසක මචන් මන් ස්‍රී සෙත් කියල තෙනකට එක්කන් ගියා, මොහනය කරල සනිප කරන්න පුලුවන්ද බලන්න. එතන මස හයක් විතර බෙහෙත් කලා. දැන් මට ඌ ගේ කියන එක කියලා අවුරුදු 6 ක් වගේ වෙන්න එනව. ඩොස්තරලා 10 දෙනුකට කිට්ටුවෙන්න මීට් වෙලා තියෙනවා හැම තැනකදිම කියල තිබ්බේ ඔයා මෙක තෙරුම් ගන්න ඔනේ දෙයක්, ලන්කාවෙ මිනිස්සු පිලිගන්න ලෑස්ති මැති උනාට මේක් ලෙඩක් නෙමේ කියන එක. කරන්න පුලුවන් එකමදේ කොන් වීම වගේ දේවල හින්දා තියෙන depression නැති කරන්න පුලුවන් එක විතරයි කියල. මචන් පොරට දීපු එකම බෙහෙත උනේ මේ අවුරුදු 6 ටම bupropion කියන ටැබ්ලට් එක විතරයි. මේ ලගදි ඉදන් පොර සතුටෙන් ඉන්නවා මචන්, ඌ තෙරුම් අරන් ඉන්නව ඌ කවුද කියන එක. ඌ මචන් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්, ඌ තීරනය කරලා තියෙනවා වෙන රටකට ගිහින් උගේ ජීවිතෙ ගෙවන්න. මන් කලින් දේවල් කිවෙ නිකන් හිතට එන දෙවල් හින්දා නෙමේ බන්, මාත් හිටියෙ උබල හිතන විදියටම තමා. ඒත බන් මන් මගේ යාලුව ගොඩ ගන්න මේ අවුරුදු හයට නොකරපු දෙයක් නෑ. මන් ගොඩක් ඩෙවල් ඉගන ගත්ත එකෙන්. ඌ කොච්චර දුක් වින්දද කියන එක මට දැනුන දෙයක් මචන්. ඌට වෙන රටකට ගිහින් උගෙ ජීවිතෙ ගෙවන්න පුලුවන් කම තියෙනව, ඒත් එහෙම බැරි කීදෙනෙක් බන් මැරි මැරි ලන්කාවෙ ජීවත් වෙනව ඇතිද. පව් මචන් උන්, මට වෙන කියන්න දේයක් නෑ. අනික් දේ තමා මචන් මගේ යාලුවා මට කියනකන් ඌ ගේ කියලා, මන් කවදාවද හිතුවෙව නෑ ඌ එහෙම්යි කියලා. උබලටත් ඇති මචන් අනිවරෙන්ම ඒහෙම යාලුවො. උබලාට එහෙම අයට ඇහුන්කම් දෙන්න පුලුව්න වෙච්ච ඩවසක උබලත් එක්ක උන් ඒ ගැන කතා කරයි මචන්.
    11.gif
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕක මෙහෙමයි බං ඉතිං..
    සමාජයක් සංකීර්ණ වෙනකොට ඒ හා අනුරූපවම නීතිත් වෙනස් වෙන්න ඕනේ..
    කරන්නේ අපරාධයක් නෙමෙයි නං, සමාජයට හානියක් නැත්තං සමලිංගික විවාහ නීත්‍යානුකූල කරන එකේ වරදක් මම නං දකින්නේ නෑ..
    ලංකාව කියන්නේ හුගාක් සදාචාරය හා සාරධර්ම මත පවතින රටක් හින්ද අපේ රටට නං මේක ගැලපෙන්නේ නෑ..
    නමුත් විවෘත මනසකින් ලෝකේ දිහා බලන මිනිස්සු ඉන්න රටක සමලිංගික විවාහ කියන්නේ වරදක් නෙමෙයි..
    එක කාගේ උනත් ස්වාධීන තීරණයක් නේ...

    අපරාධයක් කියන්නේ නීතිය මගින් තහනම් කර ඇති දෙයකටයි, මම හිතන්නේ උබ lawyer කෙනෙක් නිසා ඒක දන්නවා ඇති නේ, අපි DRM game එකක් ගත්තොත් ඒකේ තියෙන DRM එක අයින් කරන එකත් අපරාධයක් ඇමරිකාව වගේ රටවල නම්, නමුත් ඒක වැරදි දෙයක්ද? තමන්ගේ දෙයක් තමන්ට ඕන විදියට වෙනස් කරන එක වැරදි දෙයක්ද? ඉතින් අපරාධයක් සහා වැරදි දෙයක් කියන්නේ එකිනෙකට වෙනස් දෙයක්. වැරදි සියල්ල අපරාධ නෙවෙයි ,අපරාධ සියල්ල වැරදි නෙවෙයි. අනික යමක් අපරාධයක් කියන තැනට එන හැටි බලන්න, උදාහරණයට pedophile එක ගත්තොත්. අපි දන්නවා අවුරුදු 14, 15 වගේ කොල්ලෝ ඉන්නවා ,සමහර කෙල්ලොත් ඉන්නවා ලොකු අය එක්ක sex කරන ,relationship පවත්වන නමුත් නීතියට අනුව මේක තහනම්, මොකද නීතිය ඒක තහනම් කරලා තියෙන්නේ විද්‍යාව පැත්තෙන් බලලයි, මානසික වෛද්‍යය වරුන් කියන්නේ අවුරුදු 18 ට අඩු අයට consent එක දෙන්න බෑ ,එහෙම දුන්නත් ඒක නිවැරදි එකක් නෙවෙයි ,ඉතින් නීතිය පුද්ගලයාගේ ආරක්ෂව පිණිස consent age එක 18 කරලා තියෙන්නේ, හදිසියේ වත් මේ විද්‍යාව කියන දේ වෙනස් වුනොත් නීතියත් ඊට අනුකුල ලෙස වෙනස් වෙනවා, එතකොට අපරාධ කියන ලේබල් එකත් එහෙට මේහෙට මාරු වෙනවා. එතකොට බලන්න මේ හැම දෙයක්ම එකිනෙකට එකක් depend වෙලා තියෙන්නේ. නමුත් අපි දැකලා ඇති, සමාජයේ ඕන තරම් ඉන්නවා බාල වයස්කාරයන් එක්ක relationship තියෙන මිනිස්සු, මේ මිනිස්සු ප්‍රශ්ණයක් නැතුව යාළුවෙලා, sex කරනවා ,ඒ වගේම උන් පස්සේ බදිනවා, හොදින් ඉන්නවා. නමුත් නිතිය මගින් මේක තහනම් කරලා තියෙන්නේ නූතන විද්‍යාව කියන දේ අහලා. මේ මෑතකදි මනෝවෛද්‍යය වරුන් පිළිගෙන තියෙනවා අවුරුදු 18 වෙනුවට අවුරුදු 25 හරියි කියලා එතකොට මේක අනුව නීතිය සකස් වුනොත් අවුරුදු 25 ට අඩු කෙනෙක් එක්ක sex කරාම ඒකත් අපරාධයක් වෙනවා. http://www.bbc.com/news/magazine-24173194
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕක මෙහෙමයි බං ඉතිං..
    සමාජයක් සංකීර්ණ වෙනකොට ඒ හා අනුරූපවම නීතිත් වෙනස් වෙන්න ඕනේ..
    කරන්නේ අපරාධයක් නෙමෙයි නං, සමාජයට හානියක් නැත්තං සමලිංගික විවාහ නීත්‍යානුකූල කරන එකේ වරදක් මම නං දකින්නේ නෑ..
    ලංකාව කියන්නේ හුගාක් සදාචාරය හා සාරධර්ම මත පවතින රටක් හින්ද අපේ රටට නං මේක ගැලපෙන්නේ නෑ..
    නමුත් විවෘත මනසකින් ලෝකේ දිහා බලන මිනිස්සු ඉන්න රටක සමලිංගික විවාහ කියන්නේ වරදක් නෙමෙයි..
    එක කාගේ උනත් ස්වාධීන තීරණයක් නේ...

    blow jobs, anal, masturbating ehemath ape saradarma walata ekanga da. anika ape ithihase eka gei kapu sampradayanuth thibba ne.

    neethimaya paththa nam ithin umben thamai aha ganna wenne :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් මගේ කැම්පස් එකෙදි හිටිය බොක්කක් ඉන්නව, ඌත් එලකිරියෙත් ඉන්නව. දවසක් කීව මට ඌ ගැන. මන් මුලින්ම හිතුවෙව මූට ලෙඩක් කියලා. ඊට පස්සේ මන් ඌව එක්ක ගිහින් අපේ කැම්ප්ස් එකෙ ප්‍රොපෙසස්ලා දෙන්නෙක් එක්ක කතා කලා. ඌට මචන් අන්තිම අවුරුද්ද ඉවර වෙනකන්ම depression වලට ට්‍රීට්මන්ට් කලා, ඒතනින් එහාට දෙයක උනේ නෑ. ඌ හැමදෙයක්ම කියන්නේ මට, මොකද මන් ඌ කියන දේවල අහන සහ දන්න එකම කෙන හින්ද. අය දවසක මචන් මන් ස්‍රී සෙත් කියල තෙනකට එක්කන් ගියා, මොහනය කරල සනිප කරන්න පුලුවන්ද බලන්න. එතන මස හයක් විතර බෙහෙත් කලා. දැන් මට ඌ ගේ කියන එක කියලා අවුරුදු 6 ක් වගේ වෙන්න එනව. ඩොස්තරලා 10 දෙනුකට කිට්ටුවෙන්න මීට් වෙලා තියෙනවා හැම තැනකදිම කියල තිබ්බේ ඔයා මෙක තෙරුම් ගන්න ඔනේ දෙයක්, ලන්කාවෙ මිනිස්සු පිලිගන්න ලෑස්ති මැති උනාට මේක් ලෙඩක් නෙමේ කියන එක. කරන්න පුලුවන් එකමදේ කොන් වීම වගේ දේවල හින්දා තියෙන depression නැති කරන්න පුලුවන් එක විතරයි කියල. මචන් පොරට දීපු එකම බෙහෙත උනේ මේ අවුරුදු 6 ටම bupropion කියන ටැබ්ලට් එක විතරයි. මේ ලගදි ඉදන් පොර සතුටෙන් ඉන්නවා මචන්, ඌ තෙරුම් අරන් ඉන්නව ඌ කවුද කියන එක. ඌ මචන් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්, ඌ තීරනය කරලා තියෙනවා වෙන රටකට ගිහින් උගේ ජීවිතෙ ගෙවන්න. මන් කලින් දේවල් කිවෙ නිකන් හිතට එන දෙවල් හින්දා නෙමේ බන්, මාත් හිටියෙ උබල හිතන විදියටම තමා. ඒත බන් මන් මගේ යාලුව ගොඩ ගන්න මේ අවුරුදු හයට නොකරපු දෙයක් නෑ. මන් ගොඩක් ඩෙවල් ඉගන ගත්ත එකෙන්. ඌ කොච්චර දුක් වින්දද කියන එක මට දැනුන දෙයක් මචන්. ඌට වෙන රටකට ගිහින් උගෙ ජීවිතෙ ගෙවන්න පුලුවන් කම තියෙනව, ඒත් එහෙම බැරි කීදෙනෙක් බන් මැරි මැරි ලන්කාවෙ ජීවත් වෙනව ඇතිද. පව් මචන් උන්, මට වෙන කියන්න දේයක් නෑ. අනික් දේ තමා මචන් මගේ යාලුවා මට කියනකන් ඌ ගේ කියලා, මන් කවදාවද හිතුවෙව නෑ ඌ එහෙම්යි කියලා. උබලටත් ඇති මචන් අනිවරෙන්ම ඒහෙම යාලුවො. උබලාට එහෙම අයට ඇහුන්කම් දෙන්න පුලුව්න වෙච්ච ඩවසක උබලත් එක්ක උන් ඒ ගැන කතා කරයි මචන්.

    මම ඔය වගේ එවුන්ට ඇහුම් කම් දීලා තියෙනවා. හැමෝටම එකම බෙහෙත හරියන්නේ නෑ, පොඩි කාලේ ඉදලා මේ තත්වය තියෙන කෙනෙක්ට හොද වෙන්න ගොඩක් අමාරුයි. තමන්ට සුදුසු කෙනා ලැබුනම ඕක නමුත් නිකම්ම මගහැරිලා යනවා, උබගේ ඔය යාළුවට කියන්න හොද කෙල්ලෙක් හොයාගන්න කියලා, එතකොට ඔය ගතිය මගහැරිලා යයි.
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    මම ඔය වගේ එවුන්ට ඇහුම් කම් දීලා තියෙනවා. හැමෝටම එකම බෙහෙත හරියන්නේ නෑ, පොඩි කාලේ ඉදලා මේ තත්වය තියෙන කෙනෙක්ට හොද වෙන්න ගොඩක් අමාරුයි. තමන්ට සුදුසු කෙනා ලැබුනම ඕක නමුත් නිකම්ම මගහැරිලා යනවා, උබගේ ඔය යාළුවට කියන්න හොද කෙල්ලෙක් හොයාගන්න කියලා, එතකොට ඔය ගතිය මගහැරිලා යයි.

    අපරාදේ උබව කලින් හමබ වෙන්න තිබ්බේ. එහෙනම් අවුරුදු 6 ක් ට්‍රීට් කරන්න ඔන වෙන්නේ නෑ.

    Just a joke machan
    ගනන් ගන්න එපා :)
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මම ඔය වගේ එවුන්ට ඇහුම් කම් දීලා තියෙනවා. හැමෝටම එකම බෙහෙත හරියන්නේ නෑ, පොඩි කාලේ ඉදලා මේ තත්වය තියෙන කෙනෙක්ට හොද වෙන්න ගොඩක් අමාරුයි. තමන්ට සුදුසු කෙනා ලැබුනම ඕක නමුත් නිකම්ම මගහැරිලා යනවා, උබගේ ඔය යාළුවට කියන්න හොද කෙල්ලෙක් හොයාගන්න කියලා, එතකොට ඔය ගතිය මගහැරිලා යයි.

    gay manussayekta kellek set karanna yanwa , ubata attama moley hoda nadda ban ? aaka nikan heterosexual kollek ta thawa kollekwa set karanna yanawa wage wedak .. mey lagadi Indiawe kellek marila thibba marry karala hitapu kolla gay kiyala.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    gay manussayekta kellek set karanna yanwa , ubata attama moley hoda nadda ban ? aaka nikan heterosexual kollek ta thawa kollekwa set karanna yanawa wage wedak .. mey lagadi Indiawe kellek marila thibba marry karala hitapu kolla gay kiyala.

    homosexuality කියන්නේ මානසික ලෙඩක් එතකොට ඒක හොද කරාම කෙල්ලෙක් සෙට්කරගන්න පුලුවන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    blow jobs, anal, masturbating ehemath ape saradarma walata ekanga da. anika ape ithihase eka gei kapu sampradayanuth thibba ne.

    neethimaya paththa nam ithin umben thamai aha ganna wenne :)

    ඕක තමයි මමත් කියන්නෙ. මගේ ප්‍රශ්නෙ නොදැක්කවගේ ඉන්නව. මුන් තර්ක කරන්නෙ දිනන්න පුලුවන් ද කියල කිරල මැනල. :D
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    homosexuality කියන්නේ මානසික ලෙඩක් එතකොට ඒක හොද කරාම කෙල්ලෙක් සෙට්කරගන්න පුලුවන්.

    American Psychological Association eken kiyanwa homosexuality eka manasika ledak nemei kiyala uba kiyana ekada mama pili ganna oona APA kiyana ekada ?

    PS : dan ethin kiyanan epa 1970 bailawa ehema kiuwoth matath kiyanna puluwan 1970 ganan wala USA wala churches walin thibba influence eka nisai ehema list karla thibbe kiyala , uba conspiracy theories methana ada banne nathuwa APA eken dan kiyana dey gana katha karapan
     
    ඕක නිසා තමයි මචන් මම කියන්නේ නොදන්න දේවල් කියවන්න එපා කියලා.
    APA එක 1972~73 වගේ සමලිංගිකත්වය මානසික රෝගි ලැයිස්තු පොතෙන් ඉවත් කරේ gay activists ලගෙයි, politicians ලගෙයි බලපෑම නිසයි, මේක ඉවත් කරන්න කලින් මේකට කිසිම පරික්ෂණයක් කරලා නෑ.

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඕක නිසා තමයි මචන් මම කියන්නේ නොදන්න දේවල් කියවන්න එපා කියලා.
    APA එක 1972~73 වගේ සමලිංගිකත්වය මානසික රෝගි ලැයිස්තු පොතෙන් ඉවත් කරේ gay activists ලගෙයි, politicians ලගෙයි බලපෑම නිසයි, මේක ඉවත් කරන්න කලින් මේකට කිසිම පරික්ෂණයක් කරලා නෑ.

    mage FUP watila tiyenyn so video eka balanna widiyak naha but , description eke tiyenwa kisima scientific research ekak karla naha kiyala , ehema research ekak nathuwa kohomada kiyanne homosexuality eka aa kaley mental disorder ekak widiyata list karla tiyenyn ?
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    ඕක නිසා තමයි මචන් මම කියන්නේ නොදන්න දේවල් කියවන්න එපා කියලා.
    APA එක 1972~73 වගේ සමලිංගිකත්වය මානසික රෝගි ලැයිස්තු පොතෙන් ඉවත් කරේ gay activists ලගෙයි, politicians ලගෙයි බලපෑම නිසයි, මේක ඉවත් කරන්න කලින් මේකට කිසිම පරික්ෂණයක් කරලා නෑ.

    alan turing හිටියේ 1912 ඉදලා1954 වෙනකන්. 1972 ට කලින්. එයාව සනීප කර ගන්න බැරි උනේ ඇයි මචන්, එහෙම සනීප කරගන්න පුලුවන් උනා නම් එයා මැරෙන්නේ නෑ 54 දී, එහෙනම් අද අපි ඉගන ගන්න ක්‍රිපොටොග්‍රැපි වලට මොන වගෙ දෙවල එකතු වෙන්න තිබ්බද.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mage FUP watila tiyenyn so video eka balanna widiyak naha but , description eke tiyenwa kisima scientific research ekak karla naha kiyala , ehema research ekak nathuwa kohomada kiyanne homosexuality eka aa kaley mental disorder ekak widiyata list karla tiyenyn ?

    ඔව් APA එකෙන් විධිමත් research එකක් කරලා නෑ homosexuality එක උන්ගේ මානසික රෝගි ලැයිස්තුවෙන් අයින් කරන්න කලින්. උබ කිව්වේ APA එකෙන් කිව්ව නිසා homosexuality එක මානසික ලෙඩක් නෙවෙයි කියලනේ ඉතින් ඔන්න ඕකට මම උත්තර දුන්නා.

    ඊට පස්සේ ඊළග එකට.
    http://www.narth.org/docs/whitehead.html

    Narth එකේ Article එක බලන්න. Narth කියන්නේ
    National Association for Research & Therapy of Homosexuality.
    ඕකේ සමලිගිකත්වය කියන්නේ මානසික ලෙඩක් කියලා යම් ඉගියක් දීලා තියෙනවා නමුත් මේකට තවත් research කරන්න ඕනේ, Narth එකට අනුව.

    ඒ වගේම Narth එකේ view එක share කරනවා
    Dr. James Dobson ත්, ඒ කියන්නේ Homosexuality එක කියන්නේ development disorder එකක් කියලා.

    මේක කියවලා බලන්න, මේකේ ඇති ඇයි homosexuality එක genetic නොවන්නේ කියලා.
    http://drjamesdobson.org/Solid-Answers/Answers?a=4f397b0d-326a-4dc3-8d0c-598a5a88e05c
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    fuck off cunt, I don't need to explain myself to fucking cunts like you ;) if you don't want to reply to english posts, reply to sinhala posts like the fucking little bitch cunt you are :yes:

    Pala pala wesa, lollongen puka palan thawa kaagahantat enwa, banina eka banapn pirmiyek wage,
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    උබ කියන එක මට තේරෙනවා. උපතින් යමෙක් ගේ වෙලා, අපි ඒ පුද්ගලයාගේ අ‍යිතියට එරෙහි වෙනව නම් ඒක හොද නැති වැඩක්. එහෙම කරන්න නරකයි. නමුත් උපතින් කිසිම කෙනෙක් ගේ වෙන්නේ නෑ, අන්න එතනයි ප්‍රශ්ණය තියෙන්නේ. උපතින් ගේ වුනා නම් එහෙනම් මේ කිසිම ප්‍රශ්ණයක් නෑ, එහෙනම් මේකට විරුද්ධ වෙලත් තේරුමක් නෑ, මම විරුද්ධ වෙන්නෙත් නෑ. නමුත් සමලිංගිකත්වය කියන්නේ උපතින් එන දෙයක් නෙවෙයි, ගේ ජාන කියලා දෙයක් නෑ, මිනිස්සු හැදිලා ඉන්නේ විරුද්ධ ලිංගයට ආකර්ශණය වෙන්නයි, මිනිස්සුන්ගේ පැවැත්ම පිණිසයි ලිංග දෙකක් ඉන්නේ එහෙම නැත්නම් එක ලිංගයක් ඉන්න එපැයි.
    සමලිංගිකත්වය ඇති වෙන්නේ, පුද්ගලයා වැඩෙන කොට තමන් වැඩෙන පරිසරය, තමන් තමන්ගේ ලිංගය අවබෝධ කරගන්න කොට ඇති වෙන ව්‍යාකුළ තාව නිසා ඇති වෙන තත්වයක් නිසයි. ඒ වගේම සමහර කෙල්ලෝ ලෙස්බියන් වෙනවා පිරිමින් ගෙන් ඇති වෙච්ච හිංසනයන් නිසා භය නිසාම,emotional dependency නිසා, එතකොට තව සමහරු අසහනය වැඩි වුනාම ගේ වෙනවා, උන් ගේ නෙවෙයි ඕනම එකකට අරින්න සුදානම්, දැකලා ඇති නේ හරකුන්ට, එළුවන්ටත් එක එක එවුන් අනිනවා, එතකොට දැකලා ඇති සමහර ඉස්කෝල වල් වල ඉන්නවා මේ හොද කොල්ලෝ නියම පිරිමි වගේ නමුත් උන්ට සුදුවට ලස්සනට ටිකක් කෙල්ලෝ වගේ ඉන්න කොල්ලන්ව පේන්න බෑ ගිහින් එක එක ඒවා කරනවා ඒකට කියන්නේ අසහනය. ඒවාට කියන්නේ ආදරයද? නෑ ඒවා අසහනය. සමහර සමලිංගික සම්බන්ධතා වල ආදරය තියෙනවා විශේෂයෙන්ම emotional dependency type එකේදි ඒ කිව්වේ කොල්ලෙක් හෝ කෙල්ලෙක් තනිවම ඉන්නේ, කවුරුත් තමන්ට නෑ, කවුරුත් උදව් කරන්නෙත් නෑ , අන්න ඒ වගේ අවස්ථාවකදි කවුරු හරි කෙනෙක් ඇවිත් උදව් කරනවා, ගොඩක් ලං වෙනවා, ඊට පස්සේ ඒක ආදරයක් වෙනවා ඒකට කියන්නේ emotional dependency කියලයි. ඒක ඇත්තටම සැබෑ ආදරයක් නෙවෙයි, desperate කම නිසා ඇති කරගත්ත දෙයක්. ඉතින් ඒක ගොඩක් හානිකරයි, ගොඩක් කල් පවතින්නෙත් නෑ. ගොඩක් සමලිංගික සම්බන්ධතා කැඩෙන්නේ මේක නිසයි. මම ගොඩක් කියවපු news වල දැක්ක දෙයක් තමයි ගොඩක් තරුණ කාලේදි lesbian වෙන කෙල්ලෝ ටිකක් ලොකු වෙනකොට පිරිමියෙක් බැදලා පවුලක් හදලා ඉන්නවා, එහෙම වෙන්නේ මේ හේතුව නිසයි.

    මේ හැම තත්වයක්ම සුව කරන්න පුලුවන්. එතකොට මේක මානසික ලෙඩක් කියලා පැහැදිලියි, සමහර ඒවා මානසික ලෙඩම නෙවෙයි නමුත් ඒහා සමාන දේවල්. උබලා කියනවා වගේ සමලිංගිකයන්ට සමතැන දීම මගින් වෙන්නේ උන්ටත්, සමාජයටත්, හොදින් ඉන්න එවුන්ටත් ලොකු හානියක් වෙන එකයි, මොකද සමතැන දීම මගින් මානසික රෝගය ව්‍යාප්තවීමට අනුබල දීමක් මෙමගින් වෙන්නේ. මේක ඇත්තටම භායනක තත්වයක්.
    මෙතන ඉන්න එවුන් ගොඩක් එවුන් මේ මාතෘකාව ගැන දන්නේ නෑ, උන් Hollywood movies, tv shows බලලා brainwash වෙලා මෙතන ඇවිත් බයිලා කියවනවා. ඉතින් මේ වගේ හීන ලෝක වල ජීවත් වෙන එවුන් ඇත්ත සමාජය ගැන දන්නේ නෑ. ඇත්තටම මේකෙන් වෙන හානිය ගැන දන්නේ නෑ. අනික දරුවන්ට වුනත් දෙමව්පියන් ඕනේ ඒ කිව්වේ අම්මා කෙනෙක් සහා තාත්තා කෙනෙක්.

    Wikipedia, අරහෙන් මෙහෙන් උස්සලා දැම්මට මෙතන යමක් ඔප්පු වෙන්නේ නෑ, එහෙම දාලා point එකක් ඔප්පු කරන්න පුලුවන් කියලා කවුරු හරි හිතෙනවා ඌ අමු මෝඩයෙක් මොකද, මේ සමාජය වැඩ කරන්නේ යම් කිසි දේශපාළණමය රාමුවක් මතයි, එතකොට ඒ න්‍යායන් වලට අනුව තමයි සමාජය සකස් වෙන්නේ, ඒ අනුව මිනිස්සු සකස් වෙනවා, ඒ අනුව google වගේ සයිට් සකස් වෙනවා. LGBTQ Community එක ගත්තොත් (සමහරු හිතන්නේ තාම මේක LGBT කියලයි නමුත් ඒකට දැන් Q කෑල්ලකුත් තියෙනවා ඒ කිව්වේ Questioning, උන් තමන්ගේ ලිංගය ,ආකර්ශණය වෙන පැත්ත දන්නේ නෑ, ඒවා තාම හොයනවා, ඒ ගැන හරි අවබෝධයක් නෑ, ව්‍යාකුල තත්වයක් තියෙන්නේ) මේක දැවැන්ත සංවිධානයක්, උන් තමයි Wikipedia වගේ ලොකු site එහෙම් පිටින්ම run කරන්නේ (තව එක එක කල්ලි තියෙනවා wikipedia එක ඇතුලේ, example, Islamic, Jewish, Feminism, West and their allies මේ වගේ etc..), උන්ට වෙනම මාධ්‍යයක් තියෙනවා (Gay Star News), උන්ට වෙනමම clubs, organizations, media , NGO ,මේ වගේ විශාල වශයෙන් තියෙනවා, facebook,twitter ,tumblr ගත්තොත් LGBT community එකේ බලපෑම හරියට හදිසි හස්තයක බලපෑමක් වගේ තියෙන්නේ, උබ මොනවා හරි post එකක් දැම්මොත් උන්ට විරුද්ධව උන්ගේ කට්ටිය ඇවිත් ඒකට බනිනවා, කට්ටිය නෝට් කරගන්නවා, ඊට පස්සේ oppression එක පටන් ගන්නවා, බටහිර රටක එකෙක් නම් උගේ pic එකක් වගේ දාගෙන මොනවා හරි කිව්වොත් ඌට ඉන්න හම්බ වෙන එකක් නෑ. එතකොට new yorks times, daily mail වගේ ලොකු පත්තර වලත් මුන්ට support එකක් යනවා, hollywood දැන් දැන් Bollywood වලත් උන්ට ලොකු support එකක් තියෙනවා, මේ වගේ දැවැන්ත සහයෝගයක් තියෙන දෙයක් තමයි LGBT Community එක කියන්නේ. ඉතින් එහෙම තත්වයක් යටතේදි මේ ගැන පලවෙන ගොඩක් වාර්තා විශ්වාස කරන්න බෑ මොකද මේක දැන් දේශපාළණ දෙයක් වෙලා තියෙන්නේ, දේශපාළනයට එනකොට සත්‍යය විකෘති වෙනවා මේක නිසා තමයි North Korea, China, Russia ගැන බොරු වාර්තා හරියට යන්නේ, ලංකාව ගැන වුනත් කොච්චර ගියාද බලන්න, දේශපාළනය කියන්නේ අන්න එහෙම දෙයක්,කිතින් විශ්වාස කරන්න බැරි තරමට සත්‍යය යට ගිහින් තියෙන්නේ, මේ ගැන හොද අධ්‍යයනයක් කරොත් නමුත් ඇත්ත හොයාගන්න බැරි නෑ. මම මේ ගැන උනන්දු වෙන කෙනෙක්ට කියන්නේ 1972 ,APA එකේ ඉදලා මේ ගැන හොයන්න කියලා, එතකොට ඇත්ත හොයාගන්න පුලුවන්. මම සමලිංගයන්ව discriminate කරන්න කියන්නේ නෑ, මරන්න කියන්නේ නෑ, කොන් කරන්න කියන්නේ නෑ, බොරුවට බනින්න අරවා මේවා කරන්න කියන්නේ නෑ, උන්වත් අපි මිනිස්සු ලෙස සලකන්න ඕනේ. මම හිතන්නේ නෑ තව තර්ක කරලා තේරුමක් ඇතියි කියලා. මේ මාතෘකාව ගැන හරියට දන්නේ නැතුව,උඩින් අතපත ගාලා තමන් සියල්ල දත් කියලා හිතන එවුන් එක්ක කියවලා තේරුමක් නෑ.

    නියමයි සහෝ දෙන්න ඕන දේ දිලා තියෙනවා රිදෙන්න
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    ඔව් APA එකෙන් විධිමත් research එකක් කරලා නෑ homosexuality එක උන්ගේ මානසික රෝගි ලැයිස්තුවෙන් අයින් කරන්න කලින්. උබ කිව්වේ APA එකෙන් කිව්ව නිසා homosexuality එක මානසික ලෙඩක් නෙවෙයි කියලනේ ඉතින් ඔන්න ඕකට මම උත්තර දුන්නා.

    ඊට පස්සේ ඊළග එකට.
    http://www.narth.org/docs/whitehead.html

    Narth එකේ Article එක බලන්න. Narth කියන්නේ
    National Association for Research & Therapy of Homosexuality.
    ඕකේ සමලිගිකත්වය කියන්නේ මානසික ලෙඩක් කියලා යම් ඉගියක් දීලා තියෙනවා නමුත් මේකට තවත් research කරන්න ඕනේ, Narth එකට අනුව.

    ඒ වගේම Narth එකේ view එක share කරනවා
    Dr. James Dobson ත්, ඒ කියන්නේ Homosexuality එක කියන්නේ development disorder එකක් කියලා.

    මේක කියවලා බලන්න, මේකේ ඇති ඇයි homosexuality එක genetic නොවන්නේ කියලා.
    http://drjamesdobson.org/Solid-Answers/Answers?a=4f397b0d-326a-4dc3-8d0c-598a5a88e05c

    මෙක ජාන ගත දෙයක් නෙමේ මචන්, නිවුන් සහොදරයො ඉන්නවා එක්කෙනෙක් ගේ අනිකා එහෙම නොවන අය. ගේ වෙන්න ලොකු හෙතුවක් වෙනවා අපේ හයිපොතැලමසයට මවගෙන ටෙස්ටොස්ටෙරොන් හොමොනය අවස්ය ප්‍රමාන්යට නොලෙබුනාම. ඒක ගොඩක් වෙනවා අන්තිම දරුවට වගේ, මොකද මවගේ සරීරයේ ටෙස්ටොස්ටෙරොන් වලට විරුද්දව ප්‍රතිදේහ සක්තිමත් වෙනවා පිරිමි දරුවන් කීප් දෙනෙක් බිහි උනාම. හයිපොතැලමසය තමා කෙනෙක්ගේ සෙක්සුල් ඔරියෙන්ටෙසන් එකට දායක වෙන්නේ. බාහිර සාදක මත කෙනෙක් ගේ වෙනව කියන තර්කය බිදෙනවා බන් අර වගේ නිවුන් දරුවො ගැන කතා කරන කොට.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Pala pala wesa, lollongen puka palan thawa kaagahantat enwa, banina eka banapn pirmiyek wage,

    look bitch I'm way too high right now to be replying to this thread, but you are always welcome to lick my asshole while fingering your own ;)

    From your above comment it's not hard to realize licking assholes is your favorite pass time activity.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඔව් APA එකෙන් විධිමත් research එකක් කරලා නෑ homosexuality එක උන්ගේ මානසික රෝගි ලැයිස්තුවෙන් අයින් කරන්න කලින්. උබ කිව්වේ APA එකෙන් කිව්ව නිසා homosexuality එක මානසික ලෙඩක් නෙවෙයි කියලනේ ඉතින් ඔන්න ඕකට මම උත්තර දුන්නා.

    ඊට පස්සේ ඊළග එකට.
    http://www.narth.org/docs/whitehead.html

    Narth එකේ Article එක බලන්න. Narth කියන්නේ
    National Association for Research & Therapy of Homosexuality.
    ඕකේ සමලිගිකත්වය කියන්නේ මානසික ලෙඩක් කියලා යම් ඉගියක් දීලා තියෙනවා නමුත් මේකට තවත් research කරන්න ඕනේ, Narth එකට අනුව.

    ඒ වගේම Narth එකේ view එක share කරනවා
    Dr. James Dobson ත්, ඒ කියන්නේ Homosexuality එක කියන්නේ development disorder එකක් කියලා.

    මේක කියවලා බලන්න, මේකේ ඇති ඇයි homosexuality එක genetic නොවන්නේ කියලා.
    http://drjamesdobson.org/Solid-Answers/Answers?a=4f397b0d-326a-4dc3-8d0c-598a5a88e05c

    NARTH Becomes Main Source for Anti-Gay ‘Junk Science’

    http://www.splcenter.org/get-inform...t/browse-all-issues/2012/spring/queer-science

    https://www.truthwinsout.org/narth/

    10 Anti-Gay Myths Debunked

    http://www.splcenter.org/get-informed/intelligence-report/browse-all-issues/2010/winter/10-myths

    mewa gana moko uba kiyanne ?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කවදාහරි උබේ දුව හෝ පුතා සමලින්ගිකයෙන් වෙනවට උබ කැමතිද..? :confused:

    Owa samanya dwal unama wenne anthimedi kollektawath raata paare bahala yanta bari wena 1
    :baffled::baffled:
    Balapn hitheddith kochchara aprasannada :no: