ඒක හරි, ඒක අපිට අදාළ නෑ. සමලිංගික ඒවාට මම විරුධ ඒවා legalize කරන්න යනකොට විතරයි.එහෙම නැතුව ගෙවල් අස්සේ මොක කරත් ඒක අපිට අදාළ නෑ. මේක legalize කරනකොට එකට විරුධ වෙන්න ඕනේ මොකද මේක legalize වුනොත්, සමලිංගිකත්වය එතනින් promote විල්ලක් වෙනවා, ඊට පස්සේ මේක නිසා සමලිංගික සංවිධාන වලට අවකාශය ලැබෙනවා, සමලිංගික වැඩමුළු පවත්වලා අහිංසක කොල්ලො/කෙල්ලොන්ව සමලිංගිකත්වයට යොමුකරවන්න (උන් දැනුත් ඕක කරනවා, පොඩ්ඩක් search කරලා බලපන් Internet එකේ මේ ගැන). ඔව් එහෙම කරවන්න පුලුවන් පොඩිකාලේ ඉදලා මේකට යොමුකෙරෙව්වොත්, brainwash කරොත්. ඊට පස්සේ මේක නිසා වෙන්නේ පිරිමි ළමයි අතර විශාල වශයෙන් ලිංගික සම්බන්ධතා යන එකයි මොකද sex වලට එනකොට හැම තිස්සේම කට්ටිය sex කරන්නේ නැත්තේ කෙල්ලෝ හැම තිස්සේම sex කරන්න කැමති නැති නිසයි ,pregnant වගේ වෙයි කියලා බය නිසයි නමුත් කොල්ලොන්ට මේ බය නෑ, ගොඩක් කොල්ලෝ ඕන වෙලාවක sex වලට ready, ඉතින් සමලිංගිකත්වය ව්‍යාප්තවීමෙන් වෙන්නේ කොල්ලෝ කොල්ලෝ ගහන්න දිගට හරහට ගන්න එකයි, මේකෙන් HIV/STD වගේ රෝග විශාළ වශයෙන් සමාජයේ පැතිරෙන්න පුලුවන් (ඇත්තම කිව්වොත් HIV මුලින්ම සමාජයට ආවෙත් සමලිංගික එවුන් නිසයි). කෙල්ලොන්ට එනකොටත් තත්වය මේකයි, gay සම්බන්ධතා ගොඩක් වෙලාවට රදා පවතින්නේ ලිංගිකත්වය මතයි, lesbian සම්බන්ධතා වලදි ගොඩක් වෙලාවට තියෙන්නේ emotional dependency එකක්,ඒ කිව්වේ තනිකම පාළුව, කාන්සිය අයින් කරගන්න අනෙක් කෙනා මත යැපෙන එක. මේක ආදරය නෙවෙයි ඉතින් relationship හරි යන්නේ නෑ, මේවා ගොඩක් කල් යනකොට කඩාගෙන වැටෙනවා, අනික සමහර කෙල්ලෝ දැකලා ඇතිනේ, lesbian කිව්වම කොල්ලෝ වගේ ඉන්නේ, gay එවුන් කෙල්ලෝ වගේ ඉන්නේ, ඉතින් එහෙම කෙල්ලෝ/කොල්ලෝ හැසිරෙන්න ගත්තම වෙන්නේ සමාජයේ gender role එකට ලොකු බලපෑමක් එනවා, මේක සමාජයේ පැවැත්මට බලපානවා. ගෑණු පිරිමි වගෙයි, පිරිමි ගෑණූ වගෙයි ඉන්න ගත්තම වෙන්නේ මොකක්ද කියලා කියන්න ඕනේ නෑ නේ. සමලිංගිකත්වය සමාජයේ ව්‍යාප්ත වෙන්න ගත්තම අනික ජාතිය වර්ධනය වෙන්නෙත් නෑ, මුස්ලිම් එවුන් ළමයි හදයි අපේ එවුන් කොල්ලෝ ගගහා ඉදියි.
අනික සමලිංගිකත්වය කිව්වම ඕකත් එක්ක LGBTQ ඔක්කොම එනවා.
ඒ කිව්වේ Lesbian, Gay, transgender/cross dress/transsexual, questioning
මේ වගේ LGBTQ community එකේ තියෙන හැම එකක්ම ගේ සීන් එක්ක legalize වෙනවා මොකද මේ හැම එකකම එකම සංවිධානයේ කොටස් නිසා, එතකොට මානසික ලෙඩ්ඩු සමාජයේ දෙගුණ/තෙගුණ වෙන එකයි වෙන්නේ. ඉතින් අපි සමාජයේ පැවැත්ම උදෙසා මේක legalize වෙන එකට එරෙහි වෙන්න ඕනේ.

ගෙවල් අස්සේ උබලා මොක කරත් අපිට කමක් නෑ නමුත් මේක නීතිගත කරලා සමාජය විනාශ කරන්න එපා කියලයි මම අන්තිමට කියන්නේ. මම හිතන්නේ මට කියන්න තියෙන්නේ එච්චරයි.