කුඹුක්
කවුද බන් උබට එහෙම කිව්වෙ? මම නම් අහලා තියෙන්නෙ කුඹුක් වලින් උල්පත් රැකෙනවා කියලා.කුඹුක් නිසා වතුර නැතිවෙනවා , මුල් යනවා කියනවා නේද? කොහොඹ, පිහිඹියා ඒවත් මුල් දුවලා පේමන්ට් පැලෙනවා කියනවා
කවුද බන් උබට එහෙම කිව්වෙ? මම නම් අහලා තියෙන්නෙ කුඹුක් වලින් උල්පත් රැකෙනවා කියලා.
කොහොඹ නම් හොඳයි පට්ට කූල්. හැබැයි මුල් නම් කේස් තමයි. පිහිඹියා නම් වත්ත පලාතක ගෙන්න ගන්න එපා.

වැරදුනා ...වතුර පිරිසිදු වෙනවලු නේද? කුඹුක් ලොකු වැඩි නැද්ද මිදුලට? මුල් වලින් අවුලක් නැද්ද?
ඔව් දෙකම. ඒ විතරක් නෙවේ. ඕකෙන් බෙහෙතුත් කරනවා. කුඹුක් මිදුලක වවලා තියෙනවා මම නම් දැකලම නෑ. මුල් අවුල් වෙන්න පුළුවන්.
TJC mango plant 2k hitawapan. loke wenakota athu kapala hada ganna puluwan
කුඹුක් නිසා වතුර පිරිසිදු වෙනවා නේද? කොහොඹ, පිහිඹියා ඒවත් මුල් දුවලා පේමන්ට් පැලෙනවා කියනවා
කවුද බන් උබට එහෙම කිව්වෙ? මම නම් අහලා තියෙන්නෙ කුඹුක් වලින් උල්පත් රැකෙනවා කියලා.
කොහොඹ නම් හොඳයි පට්ට කූල්. හැබැයි මුල් නම් කේස් තමයි. පිහිඹියා නම් වත්ත පලාතක ගෙන්න ගන්න එපා.