ගේ වටේට වවන්න ගස්

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ගේ වටේට වවන්න ගස්

    ගේ වටේට වවන්න ගස් මොනවද ?....ගෙට හෙවන වැටෙන්න...හෙන රස්නෙයි...ඉකමනට හරියනවද..පිනි ජම්බු එම ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    කුඹුක් නිසා වතුර නැතිවෙනවා , මුල් යනවා කියනවා නේද? කොහොඹ, පිහිඹියා ඒවත් මුල් දුවලා පේමන්ට් පැලෙනවා කියනවා
    කවුද බන් උබට එහෙම කිව්වෙ? මම නම් අහලා තියෙන්නෙ කුඹුක් වලින් උල්පත් රැකෙනවා කියලා.

    කොහොඹ නම් හොඳයි පට්ට කූල්. හැබැයි මුල් නම් කේස් තමයි. පිහිඹියා නම් වත්ත පලාතක ගෙන්න ගන්න එපා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඇහැල වවපන් පට්ට ලස්සනයි. මුරුංගා වැව්වොත් මුල් වලින් කරදරයක් එන එකක් නෑ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    කවුද බන් උබට එහෙම කිව්වෙ? මම නම් අහලා තියෙන්නෙ කුඹුක් වලින් උල්පත් රැකෙනවා කියලා.

    කොහොඹ නම් හොඳයි පට්ට කූල්. හැබැයි මුල් නම් කේස් තමයි. පිහිඹියා නම් වත්ත පලාතක ගෙන්න ගන්න එපා.

    :baffled::baffled::baffled::baffled:
    වැරදුනා ...වතුර පිරිසිදු වෙනවලු නේද? කුඹුක් ලොකු වැඩි නැද්ද මිදුලට? මුල් වලින් අවුලක් නැද්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113

    :baffled::baffled::baffled::baffled:
    වැරදුනා ...වතුර පිරිසිදු වෙනවලු නේද? කුඹුක් ලොකු වැඩි නැද්ද මිදුලට? මුල් වලින් අවුලක් නැද්ද?

    ඔව් දෙකම. ඒ විතරක් නෙවේ. ඕකෙන් බෙහෙතුත් කරනවා. කුඹුක් මිදුලක වවලා තියෙනවා මම නම් දැකලම නෑ. මුල් අවුල් වෙන්න පුළුවන්.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    ඔව් දෙකම. ඒ විතරක් නෙවේ. ඕකෙන් බෙහෙතුත් කරනවා. කුඹුක් මිදුලක වවලා තියෙනවා මම නම් දැකලම නෑ. මුල් අවුල් වෙන්න පුළුවන්.

    ලොකුවට මුල් යනවා බන් කුඹුක් වල, වැව් බන්ට් වල ගොඩක් දුරට වවලා තියෙන්නේ කුඹුක්
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    TJC mango plant 2k hitawapan. loke wenakota athu kapala hada ganna puluwan

    කල් යනවනේ බන් හදන්න 3 years වගේ යනවනේ ලොකු වෙන්න....පිනි ජම්බු හිටවන්න බැලුවේ...
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    කුඹුක් නිසා වතුර පිරිසිදු වෙනවා නේද? කොහොඹ, පිහිඹියා ඒවත් මුල් දුවලා පේමන්ට් පැලෙනවා කියනවා

    ගෙට ලගින් හිටවන්නේ.... ගෙ පැලෙයිද ?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    කවුද බන් උබට එහෙම කිව්වෙ? මම නම් අහලා තියෙන්නෙ කුඹුක් වලින් උල්පත් රැකෙනවා කියලා.

    කොහොඹ නම් හොඳයි පට්ට කූල්. හැබැයි මුල් නම් කේස් තමයි. පිහිඹියා නම් වත්ත පලාතක ගෙන්න ගන්න එපා.

    කුඹුක් වැව්වම මාර කූල්