ගේ වටේට වවන්න ගස්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කල් යනවනේ බන් හදන්න 3 years වගේ යනවනේ ලොකු වෙන්න....පිනි ජම්බු හිටවන්න බැලුවේ...

    පිනි ජම්බු හදුනා ම තමයී අවුල. ගෙඩි කුණු උනහම ගද ගහනවා.
     

    jaksi53

    Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    tabebuia rosea(ටැබුබියා රෝසා), මගුල් කරඳ, මැයි, කුබුක්,බෙන්ජමින
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    bamboo tree. ikmanatama hadenawa. garden type eka hadapan.

    80015593-empty-walkway-runs-through-tall-bamboo-tree-garden-with-sun-light.jpg
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් දෙකම. ඒ විතරක් නෙවේ. ඕකෙන් බෙහෙතුත් කරනවා. කුඹුක් මිදුලක වවලා තියෙනවා මම නම් දැකලම නෑ. මුල් අවුල් වෙන්න පුළුවන්.

    ape gedara kohomaba gahak thiyenawa ban garden eke side eke aurudu 50 wath ati man hitanne… ethane ulpathak thiyenawa ….
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    ge laganam hitawanna epa.kubuk,kohoba loku wenakota mul yanawa ge watema...gewalwala biththi iri yanna puluwan.puluwan tharam usa yanne nathi gas hitawanna balanna.aurudu 5n gedi hadena kundira,milaat aba wage podi gas hitawanna puluwan tharam
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113


    ලොකුවට මුල් යනවා බන් කුඹුක් වල, වැව් බන්ට් වල ගොඩක් දුරට වවලා තියෙන්නේ කුඹුක්
    ඒකනේ අවුල

    කුඹුක් වැව්වම මාර කූල්
    ඔව්. ගෙදරකට ප්‍රායොගික නෑනෙ.

    ape gedara kohomaba gahak thiyenawa ban garden eke side eke aurudu 50 wath ati man hitanne… ethane ulpathak thiyenawa ….
    කුඹුක් නම් උල්පත් තමයි
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇට්ටේරිය
    ගොඩාක් ලොකු වෙන්නෑ හොඳට කැලේ වගේ වැවෙනව.
    කොබෝලීල.
    මේකත් ගොඩක් ලොකු වෙන්නෑ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නමිනං
    මේකත් සුපිරි.
    හොඳට අව්ව වැටෙන තැනක කොලයක්වත් කඩන්නැතුව වැවෙන්න දුන්නාම හෙන කොල විමානෙයක් වෙන්න වැවෙනව :love: පට්ට මම ආසම ගහක්.
    උස යන්නෑ :yes: