ගේ හදන්න ලී ගන්න

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ගේ හදන එකට ලී ටික ඔක්කොම (වහලට, ජනෙල් දොරවල්වලට) එක සැරේ ගේන්න බැලුවේ ලී අඩුවට තියෙන පැත්තකින්. මොන වගේ පැත්තකින්ද ලී හොයාගන්න ඕනේ අඩුවට ගන්න නම්? දැනට හිතාගෙන ඉන්නේ නම් ඇබිලිපිටිය වගේ පැත්තකින් ගන්න.
     
    • Like
    Reactions: Cenon and kinkon

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ලී විතරක් අඩුවට හම්බ වෙන්නේ කොහොමද බන් ??? මිනිස්සු දැන් බලන්නේ තමන්ගේ ලග තියෙන්නේ මයිල් ගහක්ද, ඒකත් කියක් හරි වැඩි ගානකට දී ගන්න. ටිකක් ඈත පළාතකින් ලී ටිකක් ගත්ත කියමුකෝ. ඔකේ පැටවුම් කුලී,ට්‍රාන්ස්පෝර්ට්, පර්මිට් වගේ දේවල් වලට ගියාම ලොකු ලාභයක් නෑ. ඔයාට පුද්ගලිකවම ඇවිදින්න වෙලාව තියනවා නම් ලී (හෝ කඳන්) ගැනීමේ වැඩේට අත ගහන්න. අනික් ප්‍රධානම දේ තමා කන්ටක්ස්. හොද කන්ටක්ස් නැත්නම් කන්ටක්ස් තියෙන කෙනෙක්ගේ උදවු ගන්න.
     
    මුලු ගේකටම ලී ගනිද්දි එහෙම අනිත් වියදම් ගියත් ලාබයක් තියෙනවා බන්.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    අබිලිපිටිය.
    අබිලිපිටියෙන් ම ගාහක් අරන් ඒ පැත්තේ මඩුවක දාල ඉරාගෙන මෙහෙ (කොළඹ) ගෙනත් පදම් කරල ගන්න.

    මෙහේ උන් උස්සනවා. කොළඹ
    අබිලිපිටියේ න් ගහ ක් ගෙනාවා. එහෙන් මැනලා කිවුවේ, අම්බෝ මහත්තයාගේ වැඩේ වගේ තුනක් කරන්න පුළුවන් කියලා.

    මෙහේ හදලා ඉවර වෙනකොට 1/4 කට මදි උනා. මුන් ගෙන් ඇහුවම අරටුව ද, එලයද මොකක් ද මඟුලක් අයින් කරන්න උනා කියලා වැල් බයිලා ගැහුවා.

    අබිලිපිතියෙන් හදෙවුවේ නැත්තේ මෙහෙ කොළඹ තියෙන සුපිරි ම මැෂින් එහේ නැති නිසා. ෆිනිෂින් පට්ට නීට්. හැබැයි මගේ ලී බාගේකට වඩා නම් විද්දා.
     
    • Wow
    Reactions: KrishanL89

    ඇඹිලිපිටියට වඩා සුපිරි මැෂින් කොළඹ තිබෙන කතාව හරියටම හරි. ඒ ෆිනිෂින් ලොවෙත් ගමේ මෝල් කාරයොන්ට ගන්න බෑ. නමුත් ඒ මැෂින් වලින් වැඩිපුර අපතේ ගියා කියන කතාව නම් පිළිගන්න බෑ.
    අරටුවේ පිහිටීම අනුව තමා කේස් එක. සමහර දැව තියනවා එල හා අරටුව දෙකම ශක්තිමත්(වැඩිය ශක්තිමත් එක අරටුව). නමුත් බොහෝ ඒවායේ අරටුව පමණක් ශක්තිමත්. කඳන් වල තත්වය ගැන මනා අවබෝධයක් නැතිව ලී ඉරීමට යාමේදී අපතේ යාම වැඩියි.
    අනික තමන් ලී වැඩේට බහිනවා නම් ඒ සදහා කැපකිරීමට කාලය තිබිය යුතුමයි. නැත්නම් කොතනකදී හරි වැඩේ හබක් ...
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ගෙවල් හදන්න ලී පාවිච්චි කරන්න එපා පොන්නයෝ. තියන ගස් ටිකත් තොපි වගේ කැරි බල්ලෝ විනාශ කරලා දැම්මම අනාගත පරපුරට මොනවද ඉතිරි කරන්නේ. කන්තාරයක්ද ?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දැන් ලංකාවෙ ගෙවල් හැදුවා කියලා වැඩක් වෙයි කියලා උඹ හිතනවද ? තෙල් ටික ගන්නවත් සල්ලි නෑ. තව එක රේටින්ග් එකක් පහළට දැම්ම ගමන් රට බංකොලොත්. ඇෆ්ගනිස්තානෙට වෙච්ච දේ බලපං. රටක් වැටුණොත් ඔය මොකකින්වත් වැඩක් නෑ
     
    • Haha
    Reactions: KrishanL89

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    දැන් ලංකාවෙ ගෙවල් හැදුවා කියලා වැඩක් වෙයි කියලා උඹ හිතනවද ? තෙල් ටික ගන්නවත් සල්ලි නෑ. තව එක රේටින්ග් එකක් පහළට දැම්ම ගමන් රට බංකොලොත්. ඇෆ්ගනිස්තානෙට වෙච්ච දේ බලපං. රටක් වැටුණොත් ඔය මොකකින්වත් වැඩක් නෑ
    rata waten na sir innakan...