ගේ_හදන_ගණන් වැඩිද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    ගේ_හදන_ගණන් වැඩිද?

    මචන්ලා මගේ යාළුවෙක් ගෙයක් හදන්න දීලා.මේ ඒ කන්ස්ට්‍රක්ෂන් කම්පනි එකෙන් දුන්න estimate එක.ගේ 1300sqft ලු.ගඩොල් වලින් හදන්නේ..ground floor එක විතරයි.මේ ගණන් සාධාරණද?ගොඩක් අය කියනවා ගණන් වැඩියි කියලා.අනික යට තට්ටුව කම්ප්ලීට් කරන්න විතරයිනේ.ඔය කපලා තියෙන තුනේ ගනන් තමා මුලින් ගෙවන්න කියලා තියෙන්නේ.මේ ගණන් සාධාරණ නම් මමත් ඒ කම්පනි එකට දෙන්න කියලා බැලුවේ ගේ හදාගන්න.ඒකයි මේක ගැන අහන්නේ.

    oGC4U7V.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙමද බන්.උන් එකට එකක් තියා ගන්නවා ඇති නේද.

    එකට එකක් නෙවේ බන් උන් 5ට එකක් වගේ තියා ගන්නවා. ගොඩක් වෙලවට ජරා කම්බි බාල සිමේන්ති ඕවාත් දන්නවා එකරලා ප්රෝෆිට් කර ගන්නවා බන්. ගේ හදනවා නම් ලග ඉන්නම ඕනේ ඉතින්. කම්බි අඩුවෙන් දන්නව ඕවා එහෙමත් කරනවා නේ. කොහෙද මේ ගෙදර හදන්නේ ??? කොලබ පැත්තේ ද ?:confused: ඔතන බන් තට්ටු දෙකක වියදම තියෙනවා මට පෙන විදිහට.:yes:
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    එකට එකක් නෙවේ බන් උන් 5ට එකක් වගේ තියා ගන්නවා. ගොඩක් වෙලවට ජරා කම්බි බාල සිමේන්ති ඕවාත් දන්නවා එකරලා ප්රෝෆිට් කර ගන්නවා බන්. ගේ හදනවා නම් ලග ඉන්නම ඕනේ ඉතින්. කම්බි අඩුවෙන් දන්නව ඕවා එහෙමත් කරනවා නේ. කොහෙද මේ ගෙදර හදන්නේ ??? කොලබ පැත්තේ ද ?:confused:

    ඔව් පිළියන්දල.කම්බි නම් මෙල්වයි,ලංවයි තමා දාලා තියෙන්නේ.සිමෙන්ති ටෝකියෝ සුපර් ද කොහෙද.ඌ යනවා මම හිතන්නේ ගේ හදන තැනට සතියකට සැරයක්..ඒ කියන්නේ හොදම බඩු දැම්මොත් මේ ගාන ok ද?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    සිරාවට පිස්සුද බන්?ඔය ගානට?පට්ටම ගනන් වැඩීනේ.. :eek::eek::shocked::shocked: යකෝ 62ට හොද ගෙවල් ඉක්මන් එකෙත් දාලා තියෙනවා පුල් කම්ප්ලීට්
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    ලේසි නෑ නෙ ගෙවල් හදන එක දැන් කාලේ :baffled:

    සිරාවට පිස්සුද බන්?ඔය ගානට?පට්ටම ගනන් වැඩීනේ.. :eek::eek::shocked::shocked: යකෝඉ 65ට හොද ගෙවල් ඉක්මන් එකෙත් දාලා තියෙනවා පුල් කම්ප්ලීට්

    මම හිතන්නේ බන් අපි බාස් කෙනෙක් දාලා අපිම වැඩේට බැස්සොත් ලක්ෂ 45කින් වගේ මේ වැඩේ කරගන්න තිබ්බා.වෙලාවක් නැති උනහම ඔහොම තමා.අනික කම්පැනි නේ.:yes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ගාණ අවුලක් නෑ. පොඩි ගෙවල් හදනකොට කොහොමත් රේට් එක පොඩක් වැඩි වෙනවා. මොකද ඒ වැඩේට උනත් ඇටෙන්ඩ් වෙන්න යන වෙලාව නිසා.

    අනික මචන් උනුත් කරන්නේ බිස්නස් එකක්, පුණ්ය ආයතන නෙවෙයි. හොඳම වැඩේ තව තැන් වලින් ගණන් ගන්න එක. ඒ අය කරපු වැඩත් පුලුවන් නම් බලන්න. දැන් කාලේ නිකන් බාස්ලගෙන් නම් පරිස්සම් වෙන්න. ගොඩාක් ඉන්නෙ මෙලෝ දෙයක් තෙරෙන්නෙ නැති අය. හරියට ටේප් එකක් වත් අල්ල ගන්න බෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම හිතන්නේ බන් අපි බාස් කෙනෙක් දාලා අපිම වැඩේට බැස්සොත් ලක්ෂ 45කින් වගේ මේ වැඩේ කරගන්න තිබ්බා.වෙලාවක් නැති උනහම ඔහොම තමා.අනික කම්පැනි නේ.:yes:

    බාසෙක් දාල කරත් බන් ලග ඉන්න ඕනේ බන් ලග ඉන්නේ නැතිව කරොත් බාසා වැඩ අත ගගා ඉන්නවා මිසක් වැඩ කරන්නේ නෑ.:yes: ලක්ෂ 80කින් විතර බන් කාමර 4යි බාත්රුම් 2යි සාලේ කුස්සිය එක්ක ගෙයක් ඉවර කරන්න පුළුවන්. මූ නම් වවාන කන කන්ට්‍රක්ෂන් එකක්. දෙන්න එපා කියපන්:yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    ගාණ අවුලක් නෑ. පොඩි ගෙවල් හදනකොට කොහොමත් රේට් එක පොඩක් වැඩි වෙනවා. මොකද ඒ වැඩේට උනත් ඇටෙන්ඩ් වෙන්න යන වෙලාව නිසා.

    අනික මචන් උනුත් කරන්නේ බිස්නස් එකක්, පුණ්ය ආයතන නෙවෙයි. හොඳම වැඩේ තව තැන් වලින් ගණන් ගන්න එක. ඒ අය කරපු වැඩත් පුලුවන් නම් බලන්න. දැන් කාලේ නිකන් බාස්ලගෙන් නම් පරිස්සම් වෙන්න. ගොඩාක් ඉන්නෙ මෙලෝ දෙයක් තෙරෙන්නෙ නැති අය. හරියට ටේප් එකක් වත් අල්ල ගන්න බෑ.

    :yes:
     
    ඌ දීලා දැන් ගේ ඉවරවෙන්න ඔන්න මෙන්න.:D.මමත් දෙන්න කියලා හැදුවේ.ඒත් දැන් අනිත් ඒවත් ට්‍රයි කරලා බලන්න ඕන.උබ කියන එක හරි.ලක්ෂ 80ට ලස්සන ගෙයක් හදන්න පුළුවන් අපි වැඩේට බැහැලා කරොත්.:yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌ දීලා දැන් ගේ ඉවරවෙන්න ඔන්න මෙන්න.:D.මමත් දෙන්න කියලා හැදුවේ.ඒත් දැන් අනිත් ඒවත් ට්‍රයි කරලා බලන්න ඕන.උබ කියන එක හරි.ලක්ෂ 80ට ලස්සන ගෙයක් හදන්න පුළුවන් අපි වැඩේට බැහැලා කරොත්.:yes:

    අපිත් ගෙයක් හදන්න බැලුවා බන්. තට්ටු 4යි හැම තට්ටුවේම කාමර 3යි බාත්රුම් 2යි සාලේ කුස්සියයි කෑම කාමරෙයි බන්. යටම එක හැදුවට පස්සේ උඩ ඒවාගේ කරන්න දෙයක් නෑ නේ. නිකම් බිත්ති බැදලා උඩට අටවන් යන එකනේ බන් තියෙන්නේ.:yes: ඒ ඔක්කොටෝමත් 120ක් යන්නේ :yes::D
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    අපිත් ගෙයක් හදන්න බැලුවා බන්. තට්ටු 4යි හැම තට්ටුවේම කාමර 3යි බාත්රුම් 2යි සාලේ කුස්සියයි කෑම කාමරෙයි බන්. යටම එක හැදුවට පස්සේ උඩ ඒවාගේ කරන්න දෙයක් නෑ නේ. නිකම් බිත්ති බැදලා උඩට අටවන් යන එකනේ බන් තියෙන්නේ.:yes: ඒ ඔක්කොටෝමත් 120ක් යන්නේ :yes::D

    :shocked:එච්චර කාමර?සිමෙන්ති ගල් වලින්ද?කම්පනිද දෙන්නේ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,225
    113
    Gotland
    අපිත් ගෙයක් හදන්න බැලුවා බන්. තට්ටු 4යි හැම තට්ටුවේම කාමර 3යි බාත්රුම් 2යි සාලේ කුස්සියයි කෑම කාමරෙයි බන්. යටම එක හැදුවට පස්සේ උඩ ඒවාගේ කරන්න දෙයක් නෑ නේ. නිකම් බිත්ති බැදලා උඩට අටවන් යන එකනේ බන් තියෙන්නේ.:yes: ඒ ඔක්කොටෝමත් 120ක් යන්නේ :yes::D

    3x4 = 12 rooms :baffled:
    2x4 = 8 bathrooms

    120 ta patta labai ne ban
     
    mittawa

    Junior member
  • Nov 27, 2008
    90
    3
    8
    Hondama materials dala karanawa nam mae cost eka OK machn. Ada kale construction cost eka around 5000/sqft. Gedara hadana eka witarak hitannath epa. Gedarata furniture, electrical items cost ekath add wenawa anthimata. Good luck!!!