ගේ_හදන_ගණන් වැඩිද?
මචන්ලා මගේ යාළුවෙක් ගෙයක් හදන්න දීලා.මේ ඒ කන්ස්ට්‍රක්ෂන් කම්පනි එකෙන් දුන්න estimate එක.ගේ 1300sqft ලු.ගඩොල් වලින් හදන්නේ..ground floor එක විතරයි.මේ ගණන් සාධාරණද?ගොඩක් අය කියනවා ගණන් වැඩියි කියලා.අනික යට තට්ටුව කම්ප්ලීට් කරන්න විතරයිනේ.ඔය කපලා තියෙන තුනේ ගනන් තමා මුලින් ගෙවන්න කියලා තියෙන්නේ.මේ ගණන් සාධාරණ නම් මමත් ඒ කම්පනි එකට දෙන්න කියලා බැලුවේ ගේ හදාගන්න.ඒකයි මේක ගැන අහන්නේ.

ඔතන බන් තට්ටු දෙකක වියදම තියෙනවා මට පෙන විදිහට.

.මමත් දෙන්න කියලා හැදුවේ.ඒත් දැන් අනිත් ඒවත් ට්‍රයි කරලා බලන්න ඕන.උබ කියන එක හරි.ලක්ෂ 80ට ලස්සන ගෙයක් හදන්න පුළුවන් අපි වැඩේට බැහැලා කරොත්.