ගේ_හදාගන්න උදව්වක්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ගේ_හදාගන්න උදව්වක්

    මචන්ලා.මම ගේ හදන්න ඉන්නේ දෙසැම්බර් වල.තට්ටු දෙකක ගෙයක්..ප්ලෑන් එක ඇදලා තියෙන්නේ.මට හොදව වැඩ දන්න බාස් කෙනෙක් හොයාගන්න ඕන.පන්නිපිටියේ පැලැන්වත්තේ තමා ඉඩම තියෙන්නේ..ඈත පැත්තක උනත් කමක් නැහැ.ඇවිත් ඉඩමේ නැවතිලා වැඩේ කරන්න පුළුවන්නේ.construction company එකක් උනත් කමක් නැහැ ඉල්ලන ගාන අනුව හිතලා බලන්න පුළුවන්..උබල ලගදී ගෙවල් හැදුව නම් ඒ හැදුව බාස් හරි company එක හරි ෂුවර් නම් මට කියනවද ඒ අයගේ contact no එක එක්ක මට කතා කරගන්න..ලොකු උදව්වක්.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    SQ ft keeyada?
    Plan eka ande Charted Architect kenek da?
    Engineer kenek innawada structure eka balanna?
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    adeeeeeeee math danaganna oni bun me tika....
    "structure eka balanawa" kiyanne mokakda bun ?

    Archila karanne machan design ekak adina eka.

    Eka kada watenne, gila bahinne nathuwa hadanna structure eka kocchara hiyata hadanna oneda kiyala decide karanna puluwan engineer kenekutai..

    U kiyanawa steel danna one widiha, polawa yatata kocchara haranna oneda anag manag details tika.. Owa nathuwa hadana ewwa thama oya gila bahala iri talala tiyenne
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Archila karanne machan design ekak adina eka.

    Eka kada watenne, gila bahinne nathuwa hadanna structure eka kocchara hiyata hadanna oneda kiyala decide karanna puluwan engineer kenekutai..

    U kiyanawa steel danna one widiha, polawa yatata kocchara haranna oneda anag manag details tika.. Owa nathuwa hadana ewwa thama oya gila bahala iri talala tiyenne

    :yes:
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    Archila karanne machan design ekak adina eka.

    Eka kada watenne, gila bahinne nathuwa hadanna structure eka kocchara hiyata hadanna oneda kiyala decide karanna puluwan engineer kenekutai..

    U kiyanawa steel danna one widiha, polawa yatata kocchara haranna oneda anag manag details tika.. Owa nathuwa hadana ewwa thama oya gila bahala iri talala tiyenne

    adeeeeee ela machan thanks..
    math ge hadanna hadanne bun..
    thama idama gatta witharai..
    plan eka adaganna nara ekata denna thama hitan inne...
    umbe plan eka eng. kenekwa hire karannada? kocchara ganak withara yai da?