company එක වහනවා 02-බිස්නස් එකක් පටන් ගන්න හිතුවා

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,663
    14,249
    113
    කොටුවේ බැලුව බන්. කරවල නම් දැන් ගොඩක් වැඩි වෙලා ආපහු රව්මක් යන්න ඕන
    කොටුවෙන් නැතුව trincomalee, මීගමුව බලන්න. කොළඹ ගනන් බං.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,755
    34,431
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැඩේ පටන් ගත්තම මටත් pm එකක් දාපන් බඩු ලිස්ට් එක. මාත් හෝමගම/දියගම
    මම order එකක් දාන්නම්, දන්න කියන එවුන්ටත් කියන්නන්.

    සයිඩ් එකෙන් පටන් ගන්න, ජොබක් හොයන ගමන්
    goat cheese
    salmon filet walata mokada une ?
     
    • Haha
    Reactions: Solo Rider

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,663
    14,249
    113
    මචන් කෙලින්ම යන්න මදුරන්කුලිය පැත්තේ. එහෙ වාඩි තියනවා කරවල ගෙන. උන්ගෙන් ස්ටොක් එකක් අරන් ඇවිත් ඔහොම පැකට් කරන්න. ඊට පස්සේ FB පේජ් එකක ඔයාගේ ප්‍රොඩක්ට් ටික දාල බේස් එකක් හදා ගන්න. පැකට් කඩ වලට දානවා වගේම දැන් වට්ස් ඇප් වලින් හොදට බිස්නස් කරන්න පුළුවන්. එකට වෙන්න ඕනේ ඔයාගේ තිය බඩු ටික දාල පොඩි පෝස්ටර් එකක් හදාගන්න. වට්ස් ඇප් එන රික්වෙස්ට් වලට පෝස්ටර් එකයි ප්‍රයිස් ලිස්ට් එකයි යවන්න. ඕඩර් එක අරගෙන බඩු දෙන්න වෙලාවට.
    හොද කොලිටි බඩු දෙනකොට ඕනේ බිස්නස් එකක් නැගිටිනවා නිකන්ම
    :yes: :yes: :yes: :yes: :yes:
     
    • Love
    Reactions: HAneo

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    578
    1,041
    93
    මචන් මටත් ඔය සීන් එක උනා.ජොබ් එකෙන් අයින් වෙලා මිල්ක් ශොප් එකක් කලා.කොහොමහරි වැඩේ සාර්තක උනේ නෑ.පුලුවන්නම් ස්ථාවර වෙනකන් පාර්ට් ටයිම් බිස්නස් එකක් කරන්න.
     
    • Like
    Reactions: dagara waliga

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,514
    13,975
    113
    Jaya wewa.. Business ekak goda daganna meka tamai hodama welawa..

    Full awadane deela hodata karagena yanna..

    Passe tawa tawa dewal ei try karanna..

    Wife or oya dennagen kata hari uyanna puluwan nam, uber eats wage th try karanna
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,941
    28,430
    113
    අර උඩ එකෙක් කිව්වා වගේ ෆුල් ටයිම් ජොබකුත් කරන ගමන් පාර්ට් ටයිම් වයිෆ්ගෙත් උදව් ඇතුව ඕක කරන්න ගත්තනං හොදයි මචං. මේ උබව discourage කරන්න කියනවා නෙවෙයි. ඕවා කරන එක ලේසි වැඩක් නෙවෙයි. උබ ඕවා කඩවල් වලට අරං ගිය ගමන් උන් ආසාවෙන් බොහොම ස්තූතියි කියලා ඕවා කඩවල් වලට දාන්නෙ නෑ. වාත වෙලා එක එකාගෙ ලොකු ලයින් බල බල අමාරුවෙන් තමා ගේම ගහන්න වෙන්නෙ. බිස්නස් සෙට් වෙලා මාසෙ රෝල ගහන්න පුලුවන් ගානක් හරි අතට එන්න මාස 4ක් 5ක් වත් බිස්නස් එක බිල්ඩ් කරන්න වෙනවා. ඕක තමා ඇත්තම කතාව. ඒත් හැබැයි එහෙම කට්ට කාලා බිස්නස් එක හදාගෙන පස්සෙ එක්ස්පෝට් කරන්න වගේ ලයින් එකක් හදාගෙන ගියානං ඕකත් පට්ට බිස්නස් එකක්. ඒලෙවල් ඉවරවෙලා ගෙදර ඉන්න එකෙක්ට වගේනං ලොවෙත් ඕක කරන්න කියනවා මම. මොකද බිස්නස් එක හැදිලා මාසෙ රෝල ගහන්න අවුරුද්දක් ගියත් අවුලක් නැති හින්දා ඌට.

    හැබැයි බැදලා ලමයි ඉන්න මාස තුනක පඩියක් විතරක් අතේ තියන උබ වගේ එකෙක්ට ඕක කරන එක පට්ට රිස්කි. මම උබ උනානං

    1.ඔය ෆීල්ඩ් එකේම එක්ස්පීරියන්ස් තියන හිටපු පොසිශන් එකේම ජොබ් වලට ඇප්ලයි කරනවා හතර වටේට

    2. එකක් සෙට් වෙනකං ගෙදර ඇල්ටො වගේ කාර් එකක් තියනවනං පික් මී/ ඌබර් හයර් දුවනවා. කාර් එකක් නැතුව බයික් එකක්නං තියෙන්නෙ ඒකෙන් uber eats/ pickme foods ඩිලිවරි කරනවා. මාසෙ රෝල අරං යන්න

    3. වයිෆ් ගෙදරනං ඉන්නෙ හොදට උයන්න පුලුවන්නං ගෙවල් ලග බෝඩ් වෙලා ඉන්න ලමයි/ ජොබ් කරන උන් ටිකක් සෙට් කරගෙන උන්ට කෑම බෝඩිමටම ඩිලිවර් කරන බිස්නස් එකක් පටන් ගන්නවා ඌබර් පික්මී දුවන අස්සෙ
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,793
    676
    113
    මගෙ යාලුවෙක් ඉන්න්ව, අර E-Club එකෙන් කොස් කොළ විකුනන්න ගිහින් කෙල උන.

    ඌ පටන් ගත්ත තුන පහ බිස්නස් එකක්. ගෙදරම හදනව ඌ මිරිස් කුඩු, තුන පහ එහෙම. හැමොම හෙන සප් එකක් දෙනව වැඩේට. ගෙවල් වලට ගිහින් රම්පෙ කරපින්ච එහෙම පොඩි ගානකට අරන් ඇවිල්ල අනිත් බඩු එක්ක දාල තමයි හදන්නෙ. මුලින් ගත්තෙ වටේ පිටේ මිනිස්සු විතරයි. හැබැයි බඩු හොද නිසා දැන් බිස්නස් හැදීගෙන එනව.

    ඉරිද පොලේ එහෙම විකුනන්න පුලුවන්නම් හොදයි. පොඩියට පටන් අර ගනින්, ලොකු ලාබයක් ගන්න පුලුවන් වැඩක් බඩු හොදට දෙනවනම්. :yes:
    ඔව් බන් මගේ අදහසත් වැඩේ අඩු ලාබෙට උපරිම කොලිටියට වැඩේ කරන්න පටන් ගන්න.

    මචන්, ජය වේවා. quality එකට වැඩේ කරපන්.

    වැඩේ පටන් ගත්තම මට pm එකක් දාපන් බඩු ලිස්ට් එක. මම order එකක් දාන්නම්. :yes:
    බොහොම ස්තුතිය් බන්. අනිවා කියන්නම්.
    ------ Post added on Jul 18, 2023 at 4:02 PM

    business එකකට වඩා job එකක් කරන්න. මාසෙට fixed ගානක් කොහොමත් එනව.
    off time එකේ වයිෆ් එක්ක business එක කරන්න. uber වගෙ.
    attractive විදිහට packaging ටික කලොත් ප්‍රොෆිට් වැඩි කරගන්න පුලුවන්. නිකන් කොමන් විදිහට කලොත් මාර්කට් ප්‍රයිස් එකටත් අඩුවට දාන්න වෙන්නෙ. value added දෙයක් ට්‍රයි කරන්න.
    ජොබ් 1ක් හරියට සෙට් උනොත් කරනවා මචන් .එත් පොඩි පඩියකට ජොබ් එකකට ගිහින් වැඩක් නැහැ එකය් මේ වැඩේට අත ගහන්න බැලුවේ.පැකේජ් ටික තමය් බන් හරියට කර ගන්න ඕන ඒකට තමා කෙනෙක් සෙට් උනේ නැත්තේ.
    ------ Post added on Jul 18, 2023 at 4:06 PM

    work from home hari , att least eliyata bahinna pluwan job ekak hoyaganin

    Field Officer / delivery riders ( ube bsns ekatama set karaganna pluwan ) / uber eats / fb page customer sales officers ) wage ewa
    ජොබ් 1ක් හරියට සෙට් උනොත් කරනවා මචන්
    ------ Post added on Jul 18, 2023 at 4:08 PM

    වැඩේ පටන් ගත්තම මටත් pm එකක් දාපන් බඩු ලිස්ට් එක. මාත් හෝමගම/කහතුඩුව
    මම order එකක් දාන්නම්
    බොහොම ස්තුතිය් බන්. අනිවා කියන්නම්.හප්පට මම කිරිවත්තුඩුවේ පට්ට ළඟනේ
    ------ Post added on Jul 18, 2023 at 4:10 PM
     
    • Like
    Reactions: HAneo

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    7,565
    9,936
    113
    FB marketplace eke owa karana un dakka. Un design ekath ekkama karala denawa.

    Daraz, FB marketplace wage dala wikunanna puluwan.

    Ube Colombo City limit ekaka nam inne Pickme , Uber marketplace walath dapan

    Senaga inna town ekak nam Kadayak patan ganin. Ala lunu, sudu lunu, rathu lunu, Karawala, Kulubadu, Polthel, Biththara, Pol
     

    $onny

    Well-known member
  • May 21, 2012
    2,406
    3,062
    113
    FB marketplace eke owa karana un dakka. Un design ekath ekkama karala denawa.

    Daraz, FB marketplace wage dala wikunanna puluwan.

    Ube Colombo City limit ekaka nam inne Pickme , Uber marketplace walath dapan

    Senaga inna town ekak nam Kadayak patan ganin. Ala lunu, sudu lunu, rathu lunu, Karawala, Kulubadu, Polthel, Biththara, Pol
    Sirawata ubata biththara hoyaganna puluwan Nam mara gemak Gahanna puluwan.
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    791
    1,577
    93
    උබට පුළුවන් නම් මචං ටික දවසක් පොඩි ස්වීට් ජාතී තියෙන කඩේක , සිල්ලර කඩේක වැඩ කරපන්.බිස්නස් එකක් පටන් ගන්න කොට බිස්නස් මයින්ඩ් එක හරි වැදගත්.ඒ වගේම බිස්නස් ගැන යම් තරමක අත්දැකීමකුත් ඕන.ඒ වගේම අන් අයත් එක්ක තියෙන කනෙක්ෂන් එක මාරම වැදගත්,ඒක මේන්ටේන් කරන්න ඉගෙන ගන්නම ඕන.උබ ඉන්න සිටුවේෂන් එක අනුව,උබේ අතින් වැරද්දක් උනොත් සෙට්ල් කර ගන්න පට්ට අමාරුයි.රිස්ක් එක හැමතිස්සෙම ස්මාර්ට් වෙන්න ඕන.සුබ පැතුම් මචං..
     
    Last edited:

    Similar threads