ගොංමං හිරේ!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඕස්ට්‍රේලියා ජාතිකයකු තැන්පත් කළැයි කියන කොටස් ඇටෝනී බලපත්‍රයකින් වංචා කළැයි :lol: :lol: :lol: සැකපිට නුගේගොඩ පාගොඩදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය. :rofl: :rofl: :rofl:

    http://www.lankadeepa.lk/index.php/top_story/428365

    අනේ පව්, පිවිතුරු උරුමේ බයියා අඬන්ඩ වගේ :lol: :lol: :lol:

    නාඬා ඉඳින් මචෝ.... අප්පුච්චා එයි බත් ගෙඩියකුත් බැඳගෙන උඹව බලන්ට..... ඒක නෙමෙයි, මචෝ කව්ද උඹේ ලෝයර්? නාමල්ද? :lol: :lol: :lol: :lol:


    GLA_6435.gif