ඕස්ට්‍රේලියා ජාතිකයකු තැන්පත් කළැයි කියන කොටස් ඇටෝනී බලපත්‍රයකින් වංචා කළැයි
සැකපිට නුගේගොඩ පාගොඩදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.
http://www.lankadeepa.lk/index.php/top_story/428365
අනේ පව්, පිවිතුරු උරුමේ බයියා අඬන්ඩ වගේ
නාඬා ඉඳින් මචෝ.... අප්පුච්චා එයි බත් ගෙඩියකුත් බැඳගෙන උඹව බලන්ට..... ඒක නෙමෙයි, මචෝ කව්ද උඹේ ලෝයර්? නාමල්ද?