ගොක්කොල සැරසිලි
ඕනම අවස්ථාවකට ගැලපෙන ගොක්කොල සැරසිලි කරන දක්ෂයෙක් ඉන්නවා. එයාගේ නම ශාන්ත. උඩුගම්පොළ කිට්ටුව තමයි මෙයා ඉන්නේ. අපේ ගෙදර තිබ්බ සර්වරාත්‍රික පිරිත් මණ්ඩපය හදලා ගොක්කොල සැරසිලි කරලා දුන්නා. පුදුම ලස්සනයි.