ගොටගේ කෑ.... වැඩ

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ස්ථාවර තැන්පතු පොලිය 1 වැනිදා සිට නැවත අඩු කරයි

    බලපත්‍රලාභී මුල්‍ය සමාගම් ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය ඔක්තෝබර් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නැවත අඩුකර තිබේ.

    ඒ අනුව එම මුල්‍ය සමාගම් ස්ථාවර තැන්පතු සඳහා ගෙවූ පොලී අනුපාතය 10.5% දක්වා අඩුකර තිබේ.

    ඇතැම් මුල්‍ය සමාගම් ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය 10% පමණ දක්වා ද අඩුකර තිබේ.

    මීට අමතරව මූල්‍ය සමාගම් ඉතිරිකිරීමේ ගිණුම් සඳහා ගෙවන පොලී අනුපාතය ද 7.5% සිට 7% දක්වා පහත දමා ඇත.

    මේ වසරේ ගෙවී ගිය කාලය තුළදී පොලී අනුපත හතර වතාවක් පහත දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබිණි.

    රාජ්‍ය බැංකුවල පොලී අනුපාත තීරණය කිරිමේදී මහබැංකුව විශේෂ නියමන් නිකුත් නොකරන අතර එම බැංකු මගින් ඒ ඒ පොලී අනුපාත තීරණය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    http://www.lankadeepa.lk/business/ස්ථාවර-තැන්පතු-පොලිය-1-වැනිදා-සිට-නැවත-අඩු-කරයි/9-558471
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොලියෙන් ජීවත්වෙන මිනිස්සුන්ට අබ සරණයි...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සංවර්ධන News - වික්කාමසිංහ මහතා විසින් අපවිත්‍රව තිබූ මහා බැංකුව සුද්ද කිරීමේ කාර්යයේ ප්‍රතිපලයකි
     

    Similar threads