ගොටාගේ පොත Hit වේ. පොත් සියල්ල විකිනේ 🔥🔥

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    wimalge poth tika wimal gaththa wageda??


    පොත විකුණුවට මෝඩ JVP හැත්තට මගේ හද පිරි මෙවුවා එක🤣🤣
    මීට : ගෝඨාභය රාජපක්ෂ

    pothak liyanna tharan sakkili gothabaya wesige putha monawada kare ponnayo

    මීට : mahinda rajapaksha
    ------ Post added on Mar 7, 2024 at 10:53 PM
     
    • Haha
    Reactions: Smartm

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    putin-stare.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අයින්ස්ටයින් පොතක් ලිව්වා කිව්වොත් උබල එක ගන්නවද ? චාලි චැප්ලින් , මිස්ටර් බින් වගේ පොරක් පොතක් ලිව්වොත් ඒක ද ගන්නේ ?
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,321
    5,431
    113
    Panadura
    ඔය පොත් ලක්ෂ 7-8ක් උපරිම විකුනගන්න පුලුවන්. බයියො ඒ ගාන ඉන්නවා ඉතුරු වෙලා. ඊලග චන්දෙදි පොහොට්ටුවට හම්බවෙන චන්ද ගානත් ලක්ෂ 7-8යි
     
    • Like
    Reactions: sakuntha1996

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    උන්ම දාලා උන්ම ගන්න පොත්.
    ජනාදිපති තාත්තා වගේ තමා
     
    • Like
    Reactions: kinkon