ගොටා තමයි !!!

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    නාස්තිය (රජයේ අඩුකරල,සුරිය බල ශක්ති ටිකක් ගෙවල් වලට ගන්න සහනයක් ඩීල,ගෙවල් වල බරත් අඩුකරල ,ස්වයන් රකියා ටිකක් කරගන්න , කාලෙ කන රස්තියාදු කාරයො හදන
    ත්‍රීවේල්, ඉන්ඩියන් බයිසිකල් සන්ස්කෘතිය අයින් කරලා,නීතිය පොදු කරලා, ආයොජන කලාප රට පුරාම විහිඩලා,කොලබ ට ගාල් වෙන එක අඩු කරාන්ම් 75% ට්‍රෑපික් ඉවරඉ,මන්නරමෙ තෙල් නිඩි ටිකත් හාර ගත්තනම්,
    නිදහසේ මිනිස්සුන්ට හඩල , හොර ගනයො ටික එලවලා ඩුන්නොත් ගොටා තමයි ලන්කන් පුටින්.ඔය ටික කලොත්
    මන් ගෙඩර බුදු පිලිම වලට උඩින් තියලාමල් තියල වදිනව මගෙ ජීවිතෙ තියනකන් ගොටගෙ පොටො එකට
     
    Last edited:

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ගෝටා ලංකාවේ පුටින් කොහොම වෙතත් දැක්කනේ කුරුණෑගල නගරදිපතිගේ case එකේදී බුවනෙක හොටෙල් එක වුන හැටි. අපි ඉතින් අවරුදු 70 ක්‌ තිස්සෙම බලාගෙන ඉන්නවා ඉතින්. ඉස්සරහටත් ඔහොමයි ඉතින්. කාටත් පොදු නිතිය, මේ සියලු සාදක මේ seen එකේදී බිද වැටුනා. කොහොමත් 3න් 2ක බලයක් tieyena මේ ආණ්ඩුවට රට හදන්න බැරි උනා කියන්නේ ඉදිරියට එන රජයකින් කොහොමවත් බලාපොරොත්තු වෙන්න බැ කියන එක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,953
    113
    එකමත් එක රටක
    කරනවනම් හොදයි ඉතින්. ඔය සුර්ය බලශක්ති වැඩේ නම් හරි යන්නේ නෑ දන්න විදියට. කලින් හිටපු උන්ගෙනුත් සමහර උන්ට ඕක සිරාවට කරන්න ඕන කමක් තිබ්බ. ඕක කරන්න දෙන්නේ නෑ විදුලියෙන් ජීවත්වෙන උන් :baffled: කරන්න තියන ඔක්කොම බාල්දි දානවා.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ගෝටා ලංකාවේ පුටින් කොහොම වෙතත් දැක්කනේ කුරුණෑගල නගරදිපතිගේ case එකේදී බුවනෙක හොටෙල් එක වුන හැටි. අපි ඉතින් අවරුදු 70 ක්‌ තිස්සෙම බලාගෙන ඉන්නවා ඉතින්. ඉස්සරහටත් ඔහොමයි ඉතින්. කාටත් පොදු නිතිය, මේ සියලු සාදක මේ seen එකේදී බිද වැටුනා. කොහොමත් 3න් 2ක බලයක් tieyena මේ ආණ්ඩුවට රට හදන්න බැරි උනා කියන්නේ ඉදිරියට එන රජයකින් කොහොමවත් බලාපොරොත්තු වෙන්න බැ කියන එක

    එක හරි මචො, හබයි ගොටා කලෙ නෑත්තම් රජපක්ශ පරපුරටම සුනමියක් එනවා, ඉලගට එන එකා ගෙමක් ගහන එකෙක් මිසක් නිකමෙක් නම් වෙන්නෙ නෑ
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    එක හරි මචො, හබයි ගොටා කලෙ නෑත්තම් රජපක්ශ පරපුරටම සුනමියක් එනවා, ඉලගට එන එකා ගෙමක් ගහන එකෙක් මිසක් නිකමෙක් නම් වෙන්නෙ නෑ
    ඔව් මචන්, මේ ආණ්ඩුව කියනවනම් 3න් 2ක බලයකුත් තිබිලා, වැඩක් කරගන්න බැරි වුණා 2025 දි අපිට නැවත බලය දෙන්න රට හදන්න කියනවනම් ඔය සුනාමිය ඒවි. එත් මචො එකටත් ශක්තිමත් විපක්ෂයක්‌ tieyenna ඕනේ. එත් මචන් 2025 දීත් පත් කරන්න සුදුසු විපක්ෂයක් tieyenawada කියන එකයි ප්‍රස්නේ, එකෙන් වෙන්නේ හොද හෝ නරක මිනිසුන්ට විකල්පයක් නැති නිසා දැනට පවතින ආණ්ඩුවම පත් වෙන eka
     
    • Like
    Reactions: indika_sam

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එක හරි මචො, හබයි ගොටා කලෙ නෑත්තම් රජපක්ශ පරපුරටම සුනමියක් එනවා, ඉලගට එන එකා ගෙමක් ගහන එකෙක් මිසක් නිකමෙක් නම් වෙන්නෙ නෑ

    පිස්සුද යකෝ... උපරිම 2030 වෙද්දී මේ ආණ්ඩුව ගෙදර...ඊළගට අලුත් රැල්ලක් ඇවිත් සජිත්/චම්පික/නැත්නම් කොහේ හරි රූකඩයක් ජනාදිපති වෙනවා... 2035 නාමල් කුමාරයා ඇවිත් රට බෙර ගන්නවා...අඩන්නේ නැතුව ඉදපල්ලා 2035 එනවා අයිමත් රට බෙර ගන්න අන්තිම අවස්ථාව 😂
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    Roof top solar not going to work due to technical reasons. Solar farm on the other hand, which viable with battery banks.
     
    Last edited:
    • Like
    Reactions: indika_sam

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    පිස්සුද යකෝ... උපරිම 2030 වෙද්දී මේ ආණ්ඩුව ගෙදර...ඊළගට අලුත් රැල්ලක් ඇවිත් සජිත්/චම්පික/නැත්නම් කොහේ හරි රූකඩයක් ජනාදිපති වෙනවා... 2035 නාමල් කුමාරයා ඇවිත් රට බෙර ගන්නවා...අඩන්නේ නැතුව ඉදපල්ලා 2035 එනවා අයිමත් රට බෙර ගන්න අන්තිම අවස්ථාව 😂
    😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,953
    113
    එකමත් එක රටක
    පෘතුගීසි උන් ආපු කාලේ ඉදන් "මේ තමයි රට බේරගන්න තියන අන්තිම අවස්තාව" කියලා අපේ උන් කියන්න ඇති බන්. :lol:
    ඕක 3020 දිත් කියනවා මෙහෙ ඉන්න උන්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලංකාවේ ඉන්න සේරම දෙසපලුවෝ ටික මැරිලා,ඔන්න ගෝටා හිටියා නම් පොඩි චාන්ස් එකක් තිබ්බා රට හදන්න... මුනුත් එක්ක මොන රට හැදිලිද...අද කාලේ දේසපාලනේ කියන්නේ ලොකුම business එකක්..බලපන් මතිවරනෙට එක එක මන්ති වියදම් කර ගණන...මෙච්චර සල්ලියක් වියදම් කරගෙන එන්නේ ජනතාවට සේවය කරන්න කියලා හිතුනම සතුට දරා ගන්න බැහැ 😝😅

    අපරදේ මේ නරා වලට ගොටබය ආවේ... :( සරත් ෆොන්සේකා නාරවලට වැටිලා තිබ්බ සේරම කාඩ් කුඩු කර ගත්තා
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    රටේ ජනාධිපති වෙන්නටත් පෙරම ගෝටා රටට ආදරේ බව හා මේ රට systematically දුවන්න ඕන කියන අදහසේ හිටපු කෙනෙක්. ඒ බව නොයෙක් අවස්ථාවල හොඳින් පෙන්නුම් කරලා තියෙනවා.

    බොහෝ අවස්ථාවල යල්පැනගිය පරිපාලන ක්‍රමවේද හා නිලධාරීවාදය නිසා යම් යම් දේ අතපසු වුනා හෝ කරගන්න බැරි වුනා. හමුදාවට සමහර දේ කරන්න බාර දුන්නේ එයට විසඳුමක් ලෙස. හමුදාවේ වැඩ ගැන කියන්න දෙයක් නැති බව ඔබල දන්නවනේ.

    පළාත් පාලන ආයතනයේ සිට ඉහලම අමාත්‍යාංශය දක්වාම තමන්ගේ හිතවතුන්ට වැඩ පැවරීම හා සාක්කුවට කුට්ටිය දමාගැනීමේ ක්‍රම පුරුද්දෙන් සිදු වෙනවා. එහෙත් හමුදාව වැනි ආයතන එම පුරුද්දෙන් මිදී විනයානුකුලව කාර්යක්ෂමව ඉටු කිරීමට උත්සාහ දරනවා.

    ජනාධිපති වූ සැනින් මේ සියල්ල දවසකින් හෝ මාසයකින් කරන්න අමාරුයි. ඒ නිසා ක්‍රමිකව කාර්ය සාධක බලකායන් පිහිටුවමින් යාන්ත්‍රණයක් සැදීමේ නිරතව සිටින බවකුත් පේනවා.

    කොරෝනා සිද්ධිය පාලනය කලේ පාර්ලිමේන්තුවත් නොමැතිව, නිසි අමාත්‍යංශ සහයකුත් නොමැතිව බව අපි අමතක කරන්න හොඳ නෑ.

    අවුරුද්දක් පමණ ගතවෙන විට ඔහුගේ ශඛ්‍යතාවය අපේ රටට දකින්න පුළුවන් වෙන බව මගේ විශ්වාසයයි.
     
    නිල නිවාස බෙදාගන්න ඇමතිලා 70ක් පොරකති.. ඇත්තේ නිල නිවාස 35ක් පමණයි..

    නව පාර්ලිමේන්තුවට පත් වී සිටින කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් 70 දෙනෙකු පමණ පිරිසක් නිල නිවාස ඉල්ලුම් කර තිබේ.

    රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සතුව මෙතෙක් පවතින්නේ නිල නිවාස 35ක් පමණ ප්‍රමාණයකි.

    අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කරන්නේ එම ප්‍රමාණය ඉල්ලුම්කරුවන් ගේ උවමනාව දුර ප්‍රමාණය හා ප්‍රමුඛතාවය අනුව ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කර ඇති බවයි.

    කෙසේ වෙතත් මෙම තත්වය බරපතල තත්ත්වයක් බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

    පැවැති පාර්ලිමේන්තුවේ සිට පරාජයට පත් සියලුම දෙනා මේ වන විට නිල නිවාස භාරදී ඇතැයිද ඔහු පැවසීය.

    😂 😂 😂 😂 😂

    බලපන් අසරණ ඇමතිලා උන්ට මෙච්චර දවසක් ගෙදරක් තිබිලත් නැහැ :(:lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    නාස්තිය (රජයේ අඩුකරල,සුරිය බල ශක්ති ටිකක් ගෙවල් වලට ගන්න සහනයක් ඩීල,ගෙවල් වල බරත් අඩුකරල ,ස්වයන් රකියා ටිකක් කරගන්න , කාලෙ කන රස්තියාදු කාරයො හදන
    ත්‍රීවේල්, ඉන්ඩියන් බයිසිකල් සන්ස්කෘතිය අයින් කරලා,නීතිය පොදු කරලා, ආයොජන කලාප රට පුරාම විහිඩලා,කොලබ ට ගාල් වෙන එක අඩු කරාන්ම් 75% ට්‍රෑපික් ඉවරඉ,මන්නරමෙ තෙල් නිඩි ටිකත් හාර ගත්තනම්,
    නිදහසේ මිනිස්සුන්ට හඩල , හොර ගනයො ටික එලවලා ඩුන්නොත් ගොටා තමයි ලන්කන් පුටින්.ඔය ටික කලොත්
    මන් ගෙඩර බුදු පිලිම වලට උඩින් තියලාමල් තියල වදිනව මගෙ ජීවිතෙ තියනකන් ගොටගෙ පොටො එකට
    Aiya passen innakan baha neda?
     
    • Like
    Reactions: maharagama123

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    මේ රට හදන්න නම් පසුගාමී ජෙප්පෝ ටික සුදු වැන් එකේ පටවන්න ඕනේ. එදාට ලංකාව හැදෙනවා :angry: :angry: :angry:
    Dooshitha rajya niladarin gedara yawanna ona. Hama ayathanayakaka cid eka danna ona.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඔව් මචන්, මේ ආණ්ඩුව කියනවනම් 3න් 2ක බලයකුත් තිබිලා, වැඩක් කරගන්න බැරි වුණා 2025 දි අපිට නැවත බලය දෙන්න රට හදන්න කියනවනම් ඔය සුනාමිය ඒවි. එත් මචො එකටත් ශක්තිමත් විපක්ෂයක්‌ tieyenna ඕනේ. එත් මචන් 2025 දීත් පත් කරන්න සුදුසු විපක්ෂයක් tieyenawada කියන එකයි ප්‍රස්නේ, එකෙන් වෙන්නේ හොද හෝ නරක මිනිසුන්ට විකල්පයක් නැති නිසා දැනට පවතින ආණ්ඩුවම පත් වෙන eka

    සුනමිය එන්නෙ උන්ගෙ ඈතුලෙන්මඊ, පිටින් නෙමෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    Rataka janadhipathi paksha bedekin thorawa kriyathmaka wenna ona. Thama pakshe ho anek paksha wala dushithyanta erehiwa kriyathmaka wenna ona.