රටේ ජනාධිපති වෙන්නටත් පෙරම ගෝටා රටට ආදරේ බව හා මේ රට systematically දුවන්න ඕන කියන අදහසේ හිටපු කෙනෙක්. ඒ බව නොයෙක් අවස්ථාවල හොඳින් පෙන්නුම් කරලා තියෙනවා.
බොහෝ අවස්ථාවල යල්පැනගිය පරිපාලන ක්‍රමවේද හා නිලධාරීවාදය නිසා යම් යම් දේ අතපසු වුනා හෝ කරගන්න බැරි වුනා. හමුදාවට සමහර දේ කරන්න බාර දුන්නේ එයට විසඳුමක් ලෙස. හමුදාවේ වැඩ ගැන කියන්න දෙයක් නැති බව ඔබල දන්නවනේ.
පළාත් පාලන ආයතනයේ සිට ඉහලම අමාත්‍යාංශය දක්වාම තමන්ගේ හිතවතුන්ට වැඩ පැවරීම හා සාක්කුවට කුට්ටිය දමාගැනීමේ ක්‍රම පුරුද්දෙන් සිදු වෙනවා. එහෙත් හමුදාව වැනි ආයතන එම පුරුද්දෙන් මිදී විනයානුකුලව කාර්යක්ෂමව ඉටු කිරීමට උත්සාහ දරනවා.
ජනාධිපති වූ සැනින් මේ සියල්ල දවසකින් හෝ මාසයකින් කරන්න අමාරුයි. ඒ නිසා ක්‍රමිකව කාර්ය සාධක බලකායන් පිහිටුවමින් යාන්ත්‍රණයක් සැදීමේ නිරතව සිටින බවකුත් පේනවා.
කොරෝනා සිද්ධිය පාලනය කලේ පාර්ලිමේන්තුවත් නොමැතිව, නිසි අමාත්‍යංශ සහයකුත් නොමැතිව බව අපි අමතක කරන්න හොඳ නෑ.
අවුරුද්දක් පමණ ගතවෙන විට ඔහුගේ ශඛ්‍යතාවය අපේ රටට දකින්න පුළුවන් වෙන බව මගේ විශ්වාසයයි.
Jonny kiuanakota mailakata atha thiyanna denne naha kiyala, kohomada samata samana neethiyak hadanne? Aththatama ethakota janadhipathi thuma ratata wihiluwak wenawa. Eka paththakin neethigaruka ratak kiyaddi amathila pissu kiyawala neethi kadanawa. Aththatama aiyawai aiyage golayo athe durin thiyala army ekath ekka rate hama dushanayakma nathi karanna ona pathalaya wagema, gov office wala inna niladari horuth.අවුරුද්දක් ඉන්න ඩෙයක් නෑ බන්
ඉස්සෙල්ලාම කොලබට තියන කර්මන්ත ටික රට පුරාම විහිදවන්න ක්‍රමයක් විදියට,ජනගහනය අනුව දිස්ත්‍රික්කවල රජයෙ ඉඩම් 99 බද්දට කර්මන්ත සදහා දෙන්න වඩපිලිවලක් දාන්න තියෙන්නෙ
ඉල්ලුමට හරි යනවිඩියට යටිතල පහසුකම් ටික ඩෙන එකඉ ඉලගට, කොලබ තද බදෙටත් විසඩුම තියනවා,බලපන් ගම් වල ඉන්න හම එකාම කොලබ එනව රස්සවල් හොයගෙන,ලන්කව කියන්නෙ කොලබ ද?
අනික පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් දිඋනු කලාට කොලබ තදබදය අඩු වෙන්නෙ නෑ
සනිපාරක්ශක,ගෙවල්,ජල,වසිකිලි,පාසල් ප්‍රශ්නත් විසඩෙන්න නම් ජනගනත්වය අඩු වෙන්න ඔනෙ
නිතිය අකුරට කලම හෙට ඉඩලා කරන්න පුලුවන් නෙ ,අවුරුඩ්ඩක් ඔනෙ නනෙ
ඔය නිකන් ඔලුවෙ තියගෙන ඉන්න මනස් ගාත වඩක් නෑ, සාදනිය වඩ පිලිවෙලක් එක්ක දෑක්මක් නෑත්තම් ඉතින් අභසරනයි අන්ඩුවටගෝඨාගේ ආණ්ඩුව
============
ගෝඨාගේ ආණ්ඩුව ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ ආණ්ඩුවකි. එය යම් කිසි ආකාරයකින් සංසන්දනය කළ හැක්කේ 1970 ආණ්ඩුවටයි. ඒ ඒ පසුපස නිෂ්චිත ආර්ථික චින්තනයක් තිබේය යන අදහසිනි. නමුත් ගෝඨාගේ ආණ්ඩුව 1970 ආණ්ඩුවට වඩා ශක්තිමත්ය. 70 ආණ්ඩුව 75 බිඳ වැටුණි (මතක තබාගන්න 77 නොවේ.) ඒ සම සමාජ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟයි.
70 ආණ්ඩුවට වෙනස් ලෙස මේ ආණ්ඩුව පසුපස අතිශයින් බලසම්පන්න සමාජ බලවේගයක් සිටී. එය අපට ටෙක්නොක්‍රැටික් පංතියක් ලෙස හැඳින්විය හැක. වියත් මග තුළ මේ පංතියේ ආර්ථික දැක්ම හඳුනාගත හැක.
ගෝඨා යටතේ තව අවුරුදු 15 ජීවත් වීමට සිත හදාගෙන සිටිමියි මම 2009 දී ප්‍රකාශ කළෙමි. 2015 දී පරාජයට පත්වූයේ ගෝඨාගේ ව්‍යාපෘතිය නොවේ මහින්දගේ ව්‍යාපෘතියයි. ගෝඨාගේ ආණ්ඩුව මහින්දගේ ආණ්ඩුව නොවේ. මහින්දගේ ආණ්ඩුව පෙරළා දැමූ ආකාරයෙන් ගෝඨාගේ ආණ්ඩුව පෙරළා දැමිය නොහැක. දැනට ගෝඨාගේ ආණ්ඩුවට විකල්පයක් පේන තෙක් මානයේ නැත. ඒ නිසා මේ ආණ්ඩවට විරුද්ධව කටක් ඇරීමට හෝ හැකියාව ලැබෙන්නේ අඩුව තරමින් ඉදිරි වසර දෙක තුන තුළ මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළේ සාර්ථකත්වය තීරණාත්මක ලෙස පරීක්ෂාවට ලක් වීමේන් පසුවයි. එවිට පමණි. එතෙක් කරන විවේචන චරිත කාරියවසම් මා සම්බන්ධයෙක් කරන ප්‍රකාශයක් භාවිත කර කියනවානම් කැටපෝල සෙල්ලම් පමණි.
ආචාර්ය නිර්මාල්
රටේ ජනාධිපති වෙන්නටත් පෙරම ගෝටා රටට ආදරේ බව හා මේ රට systematically දුවන්න ඕන කියන අදහසේ හිටපු කෙනෙක්. ඒ බව නොයෙක් අවස්ථාවල හොඳින් පෙන්නුම් කරලා තියෙනවා.
බොහෝ අවස්ථාවල යල්පැනගිය පරිපාලන ක්‍රමවේද හා නිලධාරීවාදය නිසා යම් යම් දේ අතපසු වුනා හෝ කරගන්න බැරි වුනා. හමුදාවට සමහර දේ කරන්න බාර දුන්නේ එයට විසඳුමක් ලෙස. හමුදාවේ වැඩ ගැන කියන්න දෙයක් නැති බව ඔබල දන්නවනේ.
පළාත් පාලන ආයතනයේ සිට ඉහලම අමාත්‍යාංශය දක්වාම තමන්ගේ හිතවතුන්ට වැඩ පැවරීම හා සාක්කුවට කුට්ටිය දමාගැනීමේ ක්‍රම පුරුද්දෙන් සිදු වෙනවා. එහෙත් හමුදාව වැනි ආයතන එම පුරුද්දෙන් මිදී විනයානුකුලව කාර්යක්ෂමව ඉටු කිරීමට උත්සාහ දරනවා.
ජනාධිපති වූ සැනින් මේ සියල්ල දවසකින් හෝ මාසයකින් කරන්න අමාරුයි. ඒ නිසා ක්‍රමිකව කාර්ය සාධක බලකායන් පිහිටුවමින් යාන්ත්‍රණයක් සැදීමේ නිරතව සිටින බවකුත් පේනවා.
කොරෝනා සිද්ධිය පාලනය කලේ පාර්ලිමේන්තුවත් නොමැතිව, නිසි අමාත්‍යංශ සහයකුත් නොමැතිව බව අපි අමතක කරන්න හොඳ නෑ.
අවුරුද්දක් පමණ ගතවෙන විට ඔහුගේ ශඛ්‍යතාවය අපේ රටට දකින්න පුළුවන් වෙන බව මගේ විශ්වාසයයි.
හමුදාවේ මහත්තයාගේ පොර ටෝක් අහල හාල් මිල අඩු කරපු හින්ද අපි මෙහෙමවත් කාල බීල ඉන්නවා ඉතින් නැත්තන් ඉතින් අපි මැරිල වලලපු තැන්වල ඩඩ්ලි සිරිසේන හාල් මොලුත් හදලල මේ වෙනකොට.
![]()
![]()
Ow hamudawe mahattayata kalisame giya eda nam
ඇයි ඔය හමුදාවේ mahatamayama ඩඩ්ලි ගෙන් නාගත්ත මදිවට එක පාරක් tv එකේ ගියපු දේශපාලන වැඩසටහනකට call කරලා ඉල්ලන් පුකේ marmite ගාගත්තකුබුරේ කොච්චර තියනවද, අටුවේ කොච්චර තියනවද, මෝලේ කොච්චර තියනවද, කඩේ කොච්චර තියනවද, ගෙදර කොච්චර තියනවද, මුට්ටියේ කොච්චර තියනවද, බඩේ කොච්චර තියනවද කියල ඒ මහත්තය දීපු රිපෝට් වලින් බලල අඩු කරා කරා මයි නේ ඉතින්. ඩඩ්ලිට පුළුවන් උනාද සර් එක්ක හැප්පෙන්න ?
අන්තිම අවස්ථාවමේක තමයි රට අලුත් වෙන්න තියන අන්තිම අවස්ථාව..හොද දෙයක් වෙයි කියල හිතමු