ගොටා හා යාතාර්ය

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගොටා හා යාතාර්ය

    ජාතිවාදය අවුස්සා සින්හල බෞද්ධ ඡන්ද වලින් පමනක් දිනන්න බැහැ කියල
    අවබොද කරගත් ගොතා මදුමාධව එලවයි.
    නීතීවේදී අලිසබ්‍රි ලවා කුරුණැගල වද නාටකය නැටූ රතන හිමිව හා ජයසුමනව පාවා දෙයි.
    මදුමාධවල රතනල ජයසුමනලට ඔහොමනම් මේ ඉන්ටර්නෙට් එකේ ජාතිවාදය අවුස්සගෙන දගලන

    චූ කොල්ලො මොක්කුද.ඒක නිසා පුක දුන්නට කමක් නැහැ.

    ඒකට මේ රටේ ජීවත්වෙන වෙනස් ජනවර්ගයක් පලිහක් කරගන්න එපා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    ගෝටට නැතුව දැන් කාටද ඡන්දෙ දෙන්න කියන්නෙ? සජිත්ටද? අනුරටද? මහේෂ්ටද? ගෝට ඔහොම හිටියට වෙලාව ආවම හම්බයොන්ට වැලි දාලා අරීවි. කලබල නොවී හිටපන්. ගෝට කොහොමත් කියවන්නෙ නැතුව වැඩ විතරක් කරන කෙනෙක්. මධුමාධවලවගේ මීහරක් ගෝටගෙ ප්ලෑන් සේරම අවුල් කරනවා. ඒ නිසා ඔය වගේ පාහරයොන්ව එලවන එකම හොඳයි. මම දැකලා තියෙනවා වෙල්වල බැහැගෙන ඉන්න මීහරක් රැලක මහ එකා කොච්චරවත් හරි පාරේ ගෙනිච්චත් වැඩක් නෑ මැද ඉන්න එකෙක් වැරදි පාරක ගියොත් ඌට පිටිපස්සෙ ඉන්න සේරමත් වැරදි පාරේ යනවා. ඒ නිසා මේ වගේ ඩැමේජස් නොවෙන්න දැන් ඉඳන්ම කටයුතු කරන්න ඕනේ.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දැන් මචන් මෙකේ ඉන්න දේසප්‍රේමි යැයි කියාගන්නා එක බල්ලෙක් නෑ. කොටින්ම උන්ට ඇති දේශප්‍රේමයක් නෑ. හුදෙක්ම රාජපක්ෂ වන්දනාව විතරමයි,
    තමන්ගේ අම්මට රාජපක්ෂලා කෙලලා ගියත් අඩෝ වෙ* බොරු කියන්න එපා රාජපක්ෂලා එහෙම නෑ කියල අම්මට බෙරිහන් දෙයි
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔන්න 2015 තවත් fake චරිතයක් අවා...ඔය තමා අපේ රුචිර :lol::lol: :dull::dull:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ගෝටට නැතුව දැන් කාටද ඡන්දෙ දෙන්න කියන්නෙ? සජිත්ටද? අනුරටද? මහේෂ්ටද? ගෝට ඔහොම හිටියට වෙලාව ආවම හම්බයොන්ට වැලි දාලා අරීවි. කලබල නොවී හිටපන්. ගෝට කොහොමත් කියවන්නෙ නැතුව වැඩ විතරක් කරන කෙනෙක්. මධුමාධවලවගේ මීහරක් ගෝටගෙ ප්ලෑන් සේරම අවුල් කරනවා. ඒ නිසා ඔය වගේ පාහරයොන්ව එලවන එකම හොඳයි. මම දැකලා තියෙනවා වෙල්වල බැහැගෙන ඉන්න මීහරක් රැලක මහ එකා කොච්චරවත් හරි පාරේ ගෙනිච්චත් වැඩක් නෑ මැද ඉන්න එකෙක් වැරදි පාරක ගියොත් ඌට පිටිපස්සෙ ඉන්න සේරමත් වැරදි පාරේ යනවා. ඒ නිසා මේ වගේ ඩැමේජස් නොවෙන්න දැන් ඉඳන්ම කටයුතු කරන්න ඕනේ.

    aniwa,,:yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    ඔන්න 2015 තවත් fake චරිතයක් අවා...ඔය තමා අපේ රුචිර :lol::lol: :dull::dull:
    උබ 2017නේද ඇවිල්ලා තියෙන්නෙ? මට නම් උබව 2015තියා 2017 වත් මතක නෑ බන්. කොහොම උනත් උබට මාව මතක එක ගැන සතුටුයි. පලා ගත්තු තැන් වල තුවාල හොඳ උනාට කැලැල් තාම මැකිලා නැතුව ඇතිනෙ.

    ටැග් ටිකට ස්තූතියි. රිද්දුවට මෙච්චර දෙයක් ආපිට දෙන්න තරම් අනේ මන්දා ඉතිම්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    2017 ආපු උඹ දන්න දේවල් :oo:
    ඔන්ලයින් ෆෝරම් වල පෙර භවය ආවර්ජනය වෙච්ච එවුන්ව දැකලා නැතුව ඇතිනෙ. ඕන් බලාගනින් අති දුර්ලභයි මේ වගේ එවුන්:lol::lol: වේදනාවේ උපරිමෙටම යන්න ඕනේ මේ වගේ දේවල් මතක් වෙන්නත්.