ගොටුකොළ ඇත්තටම හොදද

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    සිරාද බං මේවා. බයත් හිතුණා

    What Are Side Effects Associated with Using Gotu Kola?

    Side effects of gotu kola include:

    Serious side effects of gotu kola include:

    Signs of liver problems:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් ඇත්තටම හොදයි... මට පීනස හැදෙන්න ඇවිත් වෙද මාතිය කිව්ව බොන්න කියල කොටල ඉස්ම පොඩි ලූණු එක්ක... සති2යි බිව්වේ වැඩේ ගොඩ. හරිම ගුණ කෑමක්..හැබැයි උදේම බොද්දි සෙම ඇවිස්සෙන්න බලනවා.ඕන දේක හොද නරක තියනවා... ඩේලි ගොටුකොලම කන්නේ නෑනේ මචං. සතියට දවසක් ඕවා කෑවොත් අනිත් දවස් වල වෙන කොල වර්ගයක් නෙහ් කන්නේ...
     
    මම දවස ගානෙ කනවා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම දවස ගානෙ කනවා
    ඇයි ඒ ?

    දැන් පස්පංගුව එහෙම නැත්නම් වෙනිවැල් ගැට වලට කොත්තමල්ලි ටිකක් දාල තම්බල බොන1 ඇගට හරිම ගුනයි.. ඇගේ මාන්සිය තෙහෙට්ටුව නැති වෙනව. නමුත් ඕක හැමදාම කලොත් ඒක වකුගඩු වලට හොද නෑ.. ඕනම ගුණ දෙයක් ඕනවට වැඩිය ඕන නෑ... සතියට දවසක් දෙකක් කෑවා,බිව්ව නම් ඇති... අද ගොටුකොලෙ හෙට කන්කුන් අනිද්දා මුගුනුවැන්න ඉන් පස්සේ කතුරුමුරුන්ග කොල එහෙම එහෙම රොටේට්1ක් දුන්න නම් හැමදේටම ඇගට හොදයි...
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඇයි ඒ ?
    තියෙන නිසා. නොකන දවස් දෙකක් විතර ඇති ඕන නම්.
    ඒ කියන්නෙ මේ සයිඩ් ඉෆෙක්ට්ස් එයි නේ:sorry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තියෙන නිසා. නොකන දවස් දෙකක් විතර ඇති ඕන නම්.
    ඒ කියන්නෙ මේ සයිඩ් ඉෆෙක්ට්ස් එයි නේ:sorry:
    අවුරුදු ගානක් තිස්සේ කන්නේ නෑනේ ? එහෙම කියන්න නම් දන්නේ නෑ සයිඩ් ඉෆෙක්ට් එයිද නැද්ද කියලා...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපේ සාම්ප්‍රදායික කෑම වල සයිඩ් ඉෆෙක්ට් ඉන්ගිරිස් වලින් ගූගල් බලන්න ඕන නෑ.. ඒ දැනුම අපේ අම්ම තාත්තා ගාව තියනව. ඒව එක්ක වැඩ කලා නම් හරි...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    ගොටු කොළ වල පෝච්චි එකට වඩා ගමේ හැදෙන එක තමයි ගුණ. ඒවයෙත් බෙහෙත් ගහලා හදන ඒවට වඩා තමන්ගෙ වත්තෙම පෝච්චිවල වවාගෙන කන්න පුළුවන් නම් සුපිරි හොඳේ. මතක ශක්තියට හොඳයි. අත්දැකීමෙන් කියන්නෙ.
     
    • Like
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අවුරුදු ගානක් තිස්සේ කන්නේ නෑනේ ? එහෙම කියන්න නම් දන්නේ නෑ සයිඩ් ඉෆෙක්ට් එයිද නැද්ද කියලා...
    පෝෂණවේදියො වත් ෆුඩ්සයන්ස් කරපු උන්වත් නෙමෙයි අපේ අම්මල තාත්තලා

    මොනව උනත් උන් ඇටේ ඉදන් කොලේ ඉදන් හෙණ පරිස්සමෙන් මේ රිසර්ච් කරන්නෙ. උන්ගෙ උගත්කමට හිනාවෙන්න උබට අයිතියක් නැහැ.
    සුද්දට බැන බැන ජොකා ඉදන සුද්දගෙ
    උබගෙ ඩිග්‍රියත් සුද්දො උගන්නපු එවමනෙ යකෝ😂

    මේකෙ ඇහුවෙ අත්දැකීම් හොදට තියෙන අය ඉන්න පුළුවන් නිසා
    නැතුව උන්ගෙ රිසර්ච්වලට හිනා වෙන්න නෙමෙයි.
     
    • Haha
    Reactions: D_Mad

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    අපි ගන්න හැම දෙයක්ම රසායනික වල එකතුවක්. ඒ නිසා හැම දේකම හොද නරක තියෙනවා. අපි කරන්න ඕනේ මොකද්ද? හැමදේම ඕනෙවට වඩා ගන්න හොද නැහැ.
    ගොටුකොල ඉදල හිටලා කන්න (දිනපතා එපා). පලා ජාති එළවලු මාරුවෙන් මාරුවට කන්න.

    අපි බත් ගමු. බත් පිගන් පිටින් ගිලින්නේ. ලංකාවේ වැඩිපුර ලෙඩ වෙන්න මේවයින්.
     
    • Like
    Reactions: skylander

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    සයිඩ් ඉෆෙක්ට් බුරියානි, කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, අජිනෝ මොටෝ, සුප් කුඩු වල හොයල කියහන්කෝ බන්, කොහේවත් නැනි
    ගොටු කොලයක් අල්ල ගත්තේ :lol:

    me vodeo eka balala hadiyan​
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    සයිඩ් ඉෆෙක්ට් බුරියානි, කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, අජිනෝ මොටෝ, සුප් කුඩු වල හොයල කියහන්කෝ බන්, කොහේවත් නැනි
    ගොටු කොලයක් අල්ල ගත්තේ :lol:

    me vodeo eka balala hadiyan​

    ජනේලෙන් පුක දෙන්නෙ ඇයි ඕයි
    මම ඔය එකකවත් අවුරුදු ගානක ඉදලා කන්නෙ නෑ.
    ඒත් ගොටුකොල කනවා.
    තොට ඕන නම් ඕව බලල හැදිය මගේ හැදෙන්න දෙයක් නෑ ඕව බලලා:lol::lol:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    ජනේලෙන් පුක දෙන්නෙ ඇයි ඕයි
    මම ඔය එකකවත් අවුරුදු ගානක ඉදලා කන්නෙ නෑ.
    ඒත් ගොටුකොල කනවා.
    තොට ඕන නම් ඕව බලල හැදිය මගේ හැදෙන්න දෙයක් නෑ ඕව බලලා:lol::lol:
    hahaa ok
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ඕනම දෙයක් ඕනවට වඩා හොද නෑ. ගස් කොළ වලින් බෙහෙත් හදනව වගේම වස හදන්නත් පුලුවන්.
     
    • Wow
    Reactions: skylander

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,683
    893
    113
    gotu kola obala side effect hoyanwa adoo gotu kola sahenna watina deyak skin care walata eddi...hoda brands walin hadapu godak skin care walata gotu kola dala tibba .. Clinic , skii oya wage owa patta ganan bola eka cream ekak rs 40000 wage yanwa
    ape eunta ibe wawena de export wath karaganna bane
     
    එහෙමයි සෑර්...