Covid වැක්සීන් වල අතුරු පල (https://portal.ct.gov/)

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,833
    8,166
    113
    Kotahena
    නොගහ ඉදී උඹට බැංකුවට තියා කඩේකට යන්ඩත් වැක්සීන් කාඩ් එක ඉල්ලන දාට. මේක හෙන කුමන්ත්‍රනයක්. උඹලට දැන්ම ඕක කීවට තේරෙන්නෙ නෑ. පව් ඕයි උඹලා.
    ehema karanne minissu marenakota eeka allagena anduwata banina nisa.
    nattan unta awulak na api vaccine gahuwath nathath kohomath ekai marunath.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ehema karanne minissu marenakota eeka allagena anduwata banina nisa.
    nattan unta awulak na api vaccine gahuwath nathath kohomath ekai marunath.

    බැංකුවට ගියාට මිනිස්සු මැරෙන්නෙ නෑ. කෝවිඩ් වලින් මැරෙන්නෙ වයසකම හරි බරපතල ලෙඩ තියන හරි මිනිස්සු විතරයි. ඒම මිනිස්සු බැංකු, කඩ ගානෙ යන්නෙ නෑ. කෝවිඩ් කියන්නෙ නිව්මෝනියාවට සමාන එකක්. ඒක හොදටම වැඩි වෙනකම් හිටියොත් තමා කෙල වෙන්නෙ. කොයි ලෙඩෙත් ඒමනෙ. කෝවිඩ් ටක් ගාලා බෝවෙනවා තමා, ඒ වුනාට මේක කෝවිඩ් කෝවිඩ් බුදු අම්මෝ හැමෝම මැරෙනවා කියලා බොරුවට මිනිස්සු බය කරනවා, මොකටද අපිව මිලිටරි පාලනේට දාන්න. ඕක කොච්චර කීවත් තේරෙන් නෑ ඉතිං. මීට අවුරුදු තුනකට කලින් ලෝකෙ ලොක්ඩවුන් කරන්ඩ වෙයි කියලා කවුරු හරි කීවොත් උට පිස්සු කියලනේ ඒ කාලේ හිනාවෙන්නෙ. මේකත් ඒ වගේ තමා. වෙනකං තේරෙන් නෑ. මේක ලෝක කුමන්ත්‍රණයක්. කෝවිඩ් හැදුවෙ ඇමෙරිකාවේ Shadow Government එකෙන්. වූහාන් වල වෛරස් ලැබ් එකෙන් කෝවිඩ් එක පැන්නුවා, ඒකයි උනේ. එකේ වැඩ කරපු දොස්තර කෙනෙක්ම ඕක ඇමරිකාවට ඇවිත් කීවා. මම කීවට වැඩක් නෑ, කීවට දැන්ම පිලිගන් නෑ. මම කවුද ඉතිං. ටයි කෝට් ගහලා බෙන්ස් එකකින් බැහැලා ආපු එකෙක් කීවොත් නම් ටිකක් පිලිගනී.

    පරණ ත්‍රෙඩ් එකකින්:


    බලෙන් වැක්සීන් ගහන්නේ ආදරේට නෙමෙයි, මේක තමා මිනිස්සුන්ව කොන්ට්‍රෝල් කරලා මොල හෝදලා තියාගන්න අළුත්ම පිලිවෙල. අරක කරේ නැත්තම් බැංකුවට යන්ඩ දෙන් නෑ, මේක කරේ නැත්තම් කඩේට යන්ඩ දෙන් නෑ. කෝවිඩ් ඉවර උනත් ඔය නීති අයින් කරන් නෑ. මේ ආණ්ඩුවට ගැති වීම පුරුදු කරවනවා ඇහැ වහලා. උඹලට තේරේනවද කියන එක? ඉස්සරහට බලහල්ලා. උං කියන කියන පදේට නටන්ඩ තමා සේරටම වෙන්නේ. කෝවිඩ් කියන්නේ ඇහැ වහලා කොලේ ගහන Trojan Horse ඒකක්. ඔ්ම යනකොට තේරේයි.
    උඹලා හිතනවද ආණ්ඩුව උඹලට බලෙන් වැක්සීන් ගහන්නේ, අයුර්වේද වෙදකම් වලට හිනාවෙන්නෙ ඒම උඹලට ආදරේට කියලා? උං උඹලව කෝවිඩ් කෝවිඩ් කිය කිය උඹලගේ අයිතිවාසිකම් කොල්ල කනවා. නොදන්න අතුරුපල තියන වැක්සීන් ගහලා උඹලව බේරන්ඩ උන්ට ඔච්චර ඕනකමක් තියනවනං, ඇයි උන්ට මිනිස්සුන්ගෙ අනික් ඕනැ එපා කම් විසදලා දෙන්ඩ සත පහක උනන්දුවක් නැත්තෙ? උන්ට ඕනෑ උඹලව කොන්ට්‍රෝල් කරලා තියාගන්ඩ. ඔච්චර ආදරේ නං වෙනදත් මිනිස්සුන්ගේ දුක සැප බලලා පට්ටෙටම පිහිට වෙන්ඩ තිබුනානේ. ඇයි දැං මෙච්චර හදිස්සියක්? උන්ට උඹලා මැරුනත් එකයි නැතත් එකයි. අන්දලා තියනවා මරුවට. ආන්ඩු කවදද මිනිස්සු ගැන බැලුවේ. $$$ සැනකෙලි තමා ඉතිං.

    තව ටික කාලෙකිං කියන එක තේරෙයි, හමුදාව කියන කියන පදේට උඹලට නටන්ඩ උනාම.
     
    Last edited:

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මෙන්න මේවා බලපන් @niranga1989
    මම කියන්නේ වැක්සින් ගහන්න එපා කියලා නෙවෙයි මෙන්න මුන්ව හොයලා මරලා දාපන්
    @N A K A M U R A චීන උරා මෙන්න මේ වගේ උන්ට මොකද කියන්නේ පොන්නයෝ
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Image 070.jpg


    (CC) (Creative Commons license): @Dark_Night_of_the_Soul / a.k.a Covid අප්පුවා / a.k.a පිස්සු Kasun

    Status: Serial Killer. Extreme Danger to the society. If spotted, immediately call 119.
    - Profile -
    Image 106.jpg


    - These are Elakiri links -

    කලු කුළුණ (Dark Tower Series)

    කළු වෙරලේ රැජිණ

    මාරක කුටියේදී

    අයිකිඩෝ සටන

    Throttle

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 1, 2, 3, 4, 5, 5.1, 6, 7, 8, 9, 10

    මරණ පරීක්ෂණ කුටිය 4

    රතු ඇණ

    මාරක දිනය (පළමු කොටස)

    හැව ඇරීම

    අවසාන රැවටිල්ල

    -----

    - C++ Programming මුල සිට සරලව -
    (pdf) t.ly/0Duq





    ------ Post added on Aug 30, 2021 at 10:03 PM
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113

    > Free සිංහල කෙටි කථා සහ a Novel by me (Vaccine අප්පුවා) (18+-) <


    (CC) (Creative Commons license): @Dark_Night_of_the_Soul / a.k.a Vaccine අප්පුවා / a.k.a පිස්සු Kasun

    Status:

    Serial Killer. Extreme Danger to the society. If spotted, immediately call 119.

    - Profile -


    Image 106.jpg


    - These are Elakiri links -

    කලු කුළුණ (Dark Tower Series)

    කළු වෙරලේ රැජිණ

    මාරක කුටියේදී

    අයිකිඩෝ සටන

    Throttle

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 1, 2, 3, 4, 5, 5.1, 6, 7, 8, 9, 10

    මරණ පරීක්ෂණ කුටිය 4

    රතු ඇණ

    මාරක දිනය (පළමු කොටස)

    හැව ඇරීම

    අවසාන රැවටිල්ල

    -----

    - C++ Programming මුල සිට සරලව -
    (pdf) t.ly/0Duq
     
    • Like
    Reactions: George H Stark