සිරිසේන (දේසපාලකයා) vṣ Gota (නිලදාරියා)
දැන් දැන් මිනිස්සු විතරක් නෙවෙ වෘත්තිකයොත් කියනවා සිරිසේන වඩා හොදයිlu.
මිනිහා උදේ යමක් අනාගන්නව මිනිස්සු ඒ වැරද්ද බැනල සමාජ මාද්යෙ දැම්මම සබ්ජෙක්ට් දන්න එවුන්ගෙන් උපදෙස් අරන් නිවැරදි කරනව. රනිල් අවුල් තිරනයක් ගත්තොත් සිරිසේන ඒක බ්ලොක් කරපු අවස්තා එමටයි. ඒ කාලෙ රටේ ලොකු අහිතකර ගිවිසුම්, විකිනිලි නොවූනෙ උන් දෙන්නගෙ පරහ නිසා.
දැන් ඉන්න මිනිහ කිසිම එක්ස්පර්ට් මතයක් අහන් නැ. තනිමතය විතරයි. මිනිහ දොස්තරකෙනෙක්ට හාට් එකක් පෙන්නල මේ කින්ඩි එකක් ඕයි කිව්වොත් දොස්තරලත් ඕව් සර් ඒ හාර්ට් එකක් නෙවෙ කිඩ්නියක් කියන්න ඕන
එතුමා වෙන කිසිම කෙනෙක්ට කන්දෙන් නැ හැබැයි එක්කෙනෙක් මොනා කිව්වත් බ්‍රොකෙන කරනව. ඒ සබ්‍රි කිවොත් තමා