ගොඨා ගෙන් ජිවිතයට ගන්න තියෙන පාඩම්.

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සිරිසේන (දේසපාලකයා) vṣ Gota (නිලදාරියා)

    දැන් දැන් මිනිස්සු විතරක් නෙවෙ වෘත්තිකයොත් කියනවා සිරිසේන වඩා හොදයිlu.
    මිනිහා උදේ යමක් අනාගන්නව මිනිස්සු ඒ වැරද්ද බැනල සමාජ මාද්යෙ දැම්මම සබ්ජෙක්ට් දන්න එවුන්ගෙන් උපදෙස් අරන් නිවැරදි කරනව. රනිල් අවුල් තිරනයක් ගත්තොත් සිරිසේන ඒක බ්ලොක් කරපු අවස්තා එමටයි. ඒ කාලෙ රටේ ලොකු අහිතකර ගිවිසුම්, විකිනිලි නොවූනෙ උන් දෙන්නගෙ පරහ නිසා.
    දැන් ඉන්න මිනිහ කිසිම එක්ස්පර්ට් මතයක් අහන් නැ. තනිමතය විතරයි. මිනිහ දොස්තරකෙනෙක්ට හාට් එකක් පෙන්නල මේ කින්ඩි එකක් ඕයි කිව්වොත් දොස්තරලත් ඕව් සර් ඒ හාර්ට් එකක් නෙවෙ කිඩ්නියක් කියන්න ඕන
    එතුමා වෙන කිසිම කෙනෙක්ට කන්දෙන් නැ හැබැයි එක්කෙනෙක් මොනා කිව්වත් බ්‍රොකෙන කරනව. ඒ සබ්‍රි කිවොත් තමා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    ඡන්දේ නොදුන්නත් මම හිතන්නේ ගෝටාට තියෙන ලොකුම අවුල මහින්දලා බැසිල්ලා කියලා. ආණ්ඩුවක් නැතිකොට හරියට කරා මොනව වුනත්. දැන් අනිත් උන් එක්ක වැඩක් කරගන්න බෑ.

    මුලින් : ගෝඨා එක්ක කාටවත් නටන්න බෑ. සෙල්ලම් බෑ.

    දැන් : දැන් අනිත් උන් එක්ක වැඩක් කරගන්න බෑ. 😂😂😂😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    සිරිසේන (දේසපාලකයා) vṣ Gota (නිලදාරියා)

    දැන් දැන් මිනිස්සු විතරක් නෙවෙ වෘත්තිකයොත් කියනවා සිරිසේන වඩා හොදයිlu.
    මිනිහා උදේ යමක් අනාගන්නව මිනිස්සු ඒ වැරද්ද බැනල සමාජ මාද්යෙ දැම්මම සබ්ජෙක්ට් දන්න එවුන්ගෙන් උපදෙස් අරන් නිවැරදි කරනව. රනිල් අවුල් තිරනයක් ගත්තොත් සිරිසේන ඒක බ්ලොක් කරපු අවස්තා එමටයි. ඒ කාලෙ රටේ ලොකු අහිතකර ගිවිසුම්, විකිනිලි නොවූනෙ උන් දෙන්නගෙ පරහ නිසා.
    දැන් ඉන්න මිනිහ කිසිම එක්ස්පර්ට් මතයක් අහන් නැ. තනිමතය විතරයි. මිනිහ දොස්තරකෙනෙක්ට හාට් එකක් පෙන්නල මේ කින්ඩි එකක් ඕයි කිව්වොත් දොස්තරලත් ඕව් සර් ඒ හාර්ට් එකක් නෙවෙ කිඩ්නියක් කියන්න ඕන
    එතුමා වෙන කිසිම කෙනෙක්ට කන්දෙන් නැ හැබැයි එක්කෙනෙක් මොනා කිව්වත් බ්‍රොකෙන කරනව. ඒ සබ්‍රි කිවොත් තමා
    තාම තේරෙන්න ගත්තේ නෑ කට්ටියට හරියට. ඒකකදී මේ වැටෙන්නේ කකියන ලේ කිවා අනිකේදි මිනිස්සු චන්දේ දාලා නෙමේ unp/jvp උන්ගෙන් පලි අරන් කිවා. බලමු බලමු තව ඉස්සරහට කකියයිද කක්කි යයිද කියලා 🤣🤣🤣🤣🤣.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නාගැනීමට හේතුව පරිපාලනයේ දුර්වලතාවය.
    තේරෙන්නේ නැත්තන් වීඩියෝ එක බලපල්ලා. පුලුවන්නං උක හෝදන ගමන් සෑර්ටත් පෙන්නපල්ලා😂 😂
    බල්ලාගේ වැඩේ බූරුවා කරාම ජනතාව හුරේ දැම්මට බූරුවා බල්ලා වුනා කියන්නේ සිස්ටම් එකම ෆේල්

    hqdefault.jpg

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ලොල් ගු ඇන් පි ගොන් බඩු එක එක රචනා ලියනව එක එක ආකාර වලින්, වැඩක් කරන මිනිහට බුරන එක උබලගෙ පුරුද්දනෙ ඔහොම බුර බුරා ඉදපල්ල අපිට නම් ගැටලුවක් නැත..

    ගැටළුවක් නැත්තම් උඹ වගේ වියතෙක් මේ ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන්නේ ඇයි ?.. ගු ඇන් පි ගොන් බඩු කියවන එකක් කියවපුවාවේ කියලා ත්‍රෙඩ් එක බලල නිකම් ඉන්න තිබුණනේ....
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් මේව දිහාවත් බලලා තව රාජපක්ෂලා ගෙනල්ලා නාගන්නෙ නැතුව, පක්ෂෙ අදාලකරගන්නෙ නැතුව, ඔලුව තියන කොන්ද පන තියන අලුත් එවුන් ටිකක් හදලා ගමු
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City
    Oya okkoma dangalanne muwa genna bn, dan dakkane ara amathila kiyanawalune Basilawa one kiyala
     
    Attachments

    • $R5N97FI.jpg
      $R5N97FI.jpg
      13.3 KB · Views: 68

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දැන් මේව දිහාවත් බලලා තව රාජපක්ෂලා ගෙනල්ලා නාගන්නෙ නැතුව, පක්ෂෙ අදාලකරගන්නෙ නැතුව, ඔලුව තියන කොන්ද පන තියන අලුත් එවුන් ටිකක් හදලා ගමු
    In your dream. They never give up on them until the last breath ....😂😂
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    පේනවානේ අර සිංහරාජ පාර හදලා තියෙන හැටි.
    බලන්න ගියා, ගමේ උන් කියන එවා විතරක් ඇහුවා, පරිසරවෙදින්ට බනින කොට හිනා වුනා. 3 months වලින් හදන්න කියලා දුන්නා ඔඩර් එක. ගමේ හැමොටම පැල තුන ගානේ දෙන්න කිවා. ආවා. දැන් මස තුනෙන් පාර ලස්සනට තියෙනවා. එක වැස්සයි ,කාපට් එකේ කැලිත් නැ. අවුරුද්ද කට 3000-6000mm වහින , නිතරම පාර හරහා දිය සිරාව තියෙන පාරවල් highway වගේ කාපට් කරනවාද? පාර හදන්නම ඔනී කියමු. අහපන් RDA එකන් මෙක හොද solution එකක් ද කියලා. එවා නැ. Order eka witharai. අනේ ම්න්දා
     
    • Like
    • Haha
    Reactions: Identity and saturn

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    *"*රනිල් සර් එන්න..අ.. අ..
    සිරී සර් එන්න අ.. අ..
    අපිට සමාවෙන්න.. අ. අ..
    කොරෝනා ගෙන් අපි බේරල දෙන්න.. අ.. අ ""
    FB
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    පේනවානේ අර සිංහරාජ පාර හදලා තියෙන හැටි.
    බලන්න ගියා, ගමේ උන් කියන එවා විතරක් ඇහුවා, පරිසරවෙදින්ට බනින කොට හිනා වුනා. 3 months වලින් හදන්න කියලා දුන්නා ඔඩර් එක. ගමේ හැමොටම පැල තුන ගානේ දෙන්න කිවා. ආවා. දැන් මස තුනෙන් පාර ලස්සනට තියෙනවා. එක වැස්සයි ,කාපට් එකේ කැලිත් නැ. අවුරුද්ද කට 3000-6000mm වහින , නිතරම පාර හරහා දිය සිරාව තියෙන පාරවල් highway වගේ කාපට් කරනවාද? පාර හදන්නම ඔනී කියමු. අහපන් RDA එකන් මෙක හොද solution එකක් ද කියලා. එවා නැ. Order eka witharai. අනේ ම්න්දා
    Galkisse veralatath okamaney vuney :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඡන්දේ නොදුන්නත් මම හිතන්නේ ගෝටාට තියෙන ලොකුම අවුල මහින්දලා බැසිල්ලා කියලා. ආණ්ඩුවක් නැතිකොට හරියට කරා මොනව වුනත්. දැන් අනිත් උන් එක්ක වැඩක් කරගන්න බෑ.
    Stupid theory. Weda beri unge galawilla kiyana katha 😂😂
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඊළඟ ජනාධිපතිවරණෙ එන්නේ 2024
    එතකොට ස ෆේල් කියන ලේබල් එක 70% විතර වැදිලා තියෙන්න පුළුවන්
    එකට ගන්න පිළියම තමයි, පලවෙනි තුරුම්පුව මහින්ද, දෙවැනි තුරුම්පුව නාමල්

    මේ යන්නේ දේශපාලන උප්පර වැට්ට්ටි