ගොඨා ගෙන් ජිවිතයට ගන්න තියෙන පාඩම්.

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    නන්දසේනගෙන් ජිවිතයට ගන්න තියෙන පාඩම්.

    1) හදිසි වසoගතයක් ආවොත් ඒකට ගෙදරට එන්න දෙනකන් ඉදලා ඊටපස්සේ ගේට්ටුව වහන්න ඔනේ .ඊට පස්සේ ගෙදරින් එලියට බහින්නෙවත් නැතුව ඉන්ට ඔනා. මම ඒක ඉගෙනගත්තේ නන්දසේන එයාපොට් එක වහන්නේ නැතිව කල් ගත කරපු හින්දා මාස 3ක් ජනතාව දුක් විදපු හැටි ඉගෙනගෙන ලමයි. ඒවගේම මිනුවන්ගොඩ පොකුර ව්යාප්ත වෙද්දි ගම්පහ දිස්ත්‍රික්කේ වහන්නේ නැතුව කල් මරපු හැටි ඉගෙන ගෙන . ගම්පහ කලින්ම වැහුවනම් අද පෑලියගොඩ පොකුරක් නෑ. අපි මේ විදිහට වැඩ කලොත් ගමේ මිනිස්සු අපිව ප්‍රදේශීය සභාවේ සභාපතිවත් කරලයි නතර වෙන්නේ .ඇයි එහෙම වෙන්නේ ? එහෙම වෙන්නේ මෙච්චර විනාශයක් කරලත් පොහොට්ටුවන්ට තුනෙන් දෙකක බලයක් ජනතාව අරන් දීපු හින්දා.මම ඒ කෑල්ල ඉගෙන ගත්තේ ඒකෙන්. 😇

    2) අපිට ප්‍රයෝජනයක් තියන ස්ත්‍රී දූෂකයෙක්/කුඩ්ඩෙක් උනත් කමක් නෑ ගෙදර තියන නීති රීතී ගෑනු,ලමයි ගැන නොබලා අපි ඌව ගෙදරට වද්දගන්න ඔනේ . ඌගෙන් අපිට එන ප්‍රයෝජනය නිමක් නෑ . මම මේක ඉගෙන ගත්තේ බැසිල් පාර්ලිමේන්තුවට ගේන්න තනි මිනිහෙක් වෙනුවෙන් රටක විවස්ථාව වෙනස් කරපු හැටි බලන් ඉදලා.😇

    3) පාරේ යන වාහන වලට යන්න දෙන්න හොද නෑ . කඩලා බිදලා දාන්න ඔනේ. පාරේ ඇණ හයි කරන්න ඔනේ .වාහනයක් ගන්න ඉන්න එකෙක්ටවත් ගන්න දෙන්න හොද නෑ . මම මේක ඉගෙනගත්තේ නන්දසේන ලoකාවට වාහන ගෙන එන එක තහනම් කරපු දවසේ. දියුණු වෙන්න හදන එවුන්ට වාහන ගන්න බැරි කරපු දවසේ. 😇

    4) රස්සා කරන එවුන්ගේ ජොබ් කේලම් කියලා හරි කඩාකප්පල් කරන්න ඔනේ .උන්ව ගෙදර තියන්න ඔනේ . මම මේ පාඩම ඉගෙන ගත්තේ නන්දසේනගේ තීරණ නිසා කොරෝනා ලෙඩ්ඩුවත් හරියට නැති පලාතුත් එක්කම රටම වහලා රස්සාවලින් මිනිස්සුන්ව දොට්ට දාපු දවසේ. 😇

    5) ගෙදරට ගේන ලාබ එලවලු ඔක්කොම නරක් වෙලා යන්න විසි කරන්න ඔනේ .ඒ වෙනුවට අපි ෆුඩ් සිටි එකට පොශ් එකේ ගිහින් වැඩි මිලට එලවලු මිලට ගන්න ඔනේ . මම ඒ පාඩම ඉගෙන ගත්තේ ආර්තික මද්යස්තාන වල එලවලු විනාශවෙන හැටි බලන් ඉදලා .😇

    6) මොකෙක් හරි පණ අදින එකෙක්ට අපි කැද ටිකක් දුන්නත් ඒ කැද ටිකට නියමිත මිල අපි ඒ පවුලේ අයගෙන් අයකරගන්න ඔනේ . මම ඒක ඉගෙන ගත්තේ ලොක්ඩවුන් කාලේ අපේ ගෙදර ටෙලිෆොන් එක බිල් ගෙව්වේ නෑ කියලා කපපු දවසේ. 😇

    7) හාල් මිල වැඩියි කියලා දැනුනම අපි කඩේ මිනිහට තැපැල් මාර්ගෙන් සහල් මිල අඩු කරන්නයි කියලා ලියුමක් දාන්න ඔනේ . මම ඒ පාඩම ඉගෙන ගත්තේ හාල් මිලට ගැසට් පිට ගැසට් ගහලත් මිල අඩු නොවුන හැටි බලලයි😇

    8) මමයි මේ වැඩේ කලේ කියලා මොකෙක් හරි පුරසාරම් දොඩනවනම් ඇත්තටම ඒ වැඩේ කරලා තියෙන්නේ ඌ නෙමේ . ඌත් එක්ක එකට වැඩකරලා ඌට බනින එකා. මම ඒක ඉගෙන ගත්තේ නන්දසේන කොරෝනා හමුවේ වැඩකරන හැටි බලන් ඉදලා යුද්දේ ඉවර කලේ ෆොන්සේකමයි කියලා අවබෝධ උන දවසේ. 😇

    9) අපේ ගෙදර බිත්තියක් හරි කෙලින් බාසෙක් බදිනවනම් ඌව ගහලා පන්නලා දාලා බිත්තිය ඇදේට බදින බාසෙක්ව තමයි වැඩට ගන්න ඔනේ . මම ඒ පාඩම ඉගෙන ගත්තේ ලෝකයෙන්ම කොරෝනා පාලනයෙන් 2 වෙන්න උදව් කරපු අනිල් ජාසිoහව පන්නලා වෙන එවුන්ට පාලනය දුන්න දවසේ😇

    10) ගෙදර මිනිස්සු බඩගින්නේ මලත් වැඩිය එලවලුනම් පිටින් ගේන්නේ නෑ.ගෙදර වවාගෙනම කනවා.මෑ වැල තාම මාසයක් උනත් කරන්න දෙයක් නෑ මෑ කොල හරි උයාගෙන කනවා. මම මේ පාඩම ඉගෙන ගත්තේ ලoකාවේ අල බහින්න හත්ගව්වක් තියෙද්දි කහ පිටරටින් ආනයනය කරන එක තහනම් කරපු දවසේ. 😇





    වැඩ කරන අපේ විරුවා.. මව් බිමට පෙමින් සැමදා..
    රට රකින කෙනෙක් වේනම් ඒ ඔබයි උතුම් මිනිසා..

    යෝ යෝ යෝ...............................

    තාලේට තාලේට කැරකිලා බයියනේ ...😘😘😘
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,302
    26,808
    113
    Kandy
    සිරිසේනට ෆුකෙනුත් හිනා අැති..කට්ටිය මිනිහටනේ ජෝකර් කිව්වෙ..මිනිහට හරියට බලයක් තිබ්බනම් බලාගන්න තිබ්බ..බලේ අඩු කරපු කාලෙත් කරපු වැඩ දැක්කනේ..
    192061766_2321473037997605_6165123331894685792_n.jpg
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ලොල් ගු ඇන් පි ගොන් බඩු එක එක රචනා ලියනව එක එක ආකාර වලින්, වැඩක් කරන මිනිහට බුරන එක උබලගෙ පුරුද්දනෙ ඔහොම බුර බුරා ඉදපල්ල අපිට නම් ගැටලුවක් නැත..
    දැන් සැපද පොන්නයෝ? :lol:
    දැන් සැපද පොන්නයෝ? :lol:
    දැන් සැපද පොන්නයෝ? :lol:
    දැන් සැපද පොන්නයෝ? :lol:
    දැන් සැපද පොන්නයෝ? :lol:
    දැන් සැපද පොන්නයෝ? :lol:
    දැන් සැපද පොන්නයෝ? :lol:
    දැන් සැපද පොන්නයෝ? :lol:

    දැන් සැපද පොන්නයෝ? :lol:
    දැන් සැපද පොන්නයෝ? :lol:

    දැන් සැපද පොන්නයෝ? :lol:
    දැන් සැපද පොන්නයෝ? :lol:
    දැන් සැපද පොන්නයෝ? :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට හිතෙන්නේ ගොඨාට ප්‍රශ්නයක් ආවාම මිනිහම එකට විසදුමක් දෙන්න යනවා වගේ. එකයි මෙච්චර නා ගන්නේ.
    පහුගිය කාලේ වෙච්ච දෙවල් එක්ක බලනකොට එක හරිම පැහැදිලියි. එත් රටක නායකයෙක් එහෙම වෙන්න ඔනිද?
    නායකයා කියන්නේ ප්‍රශ්නය්ක් ආවාම එ පිලිබද දන්න පිරිස එක්ක කතා කරලා , තර්ක කර්ලා හරි විසදුම implement කරන කෙනා නේ. මෙක මොකක් හරි එයාට හිතෙන දෙ උපදෙස් දිලා කෙල වුනාම වෙන අයට බොලේ දනවා. මෙවා අපිටත් හොද පාඩම් life එකට.
    නයකයෙක් වුනාම කොහොමද වගකිම දරන්නේ , ප්‍රශ්න කලමණාකාරණය කර්න්නෙ කියලා

    ප. ලි=
    වෙලාවට මු ජනාධිපති උනේ. නැත්නම් මෙකා ඉතිහාස ගත වෙන්නේ හෙන පොරක් කියලා. මු යන්නේ හිටං ට වඩා චාටර් වෙලා. මොනවා වුනත් මහින්දයා දන්නවා මුගේ කැපැසිටි එක. එකයි පස්ස ගැහුවේ මුව ගෙන්න. අර ජාතිවාදි සෙට් එක ඉල්ලපු නිසා දුන්නා කියලා කිව්වේ එකයි. මහින්දට හොද දෙශපාලනයේ ඉවක් තියෙනවා. මිනිහා දන්නවා මු ඇනගත්තොත් නාමල්ටත් තැනක් නැ කියලා. එකයී ටිකට් එක දෙන්න පරක්කු කලේ . දැන් ගොඨා කක්කා පැකට් එක ඇගේ හලාගෙන ඉන්නේ. මහින්දත් ශෙප් එකේ ඉන්නේ දන්නවා මෙකාට මරි මොල් කියලා.
    මේ ලිපිය ලියල තියෙන්නෙ 2020 නොවැම්බර්වල.

    අදටත් ගෝට නානවා. කවුරුත් මුන්ට උපදෙස් දෙන්න යන්න නෑ කියල කියන්නෙ
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,381
    6,484
    113
    ගෝටාගෙන් මම නම් ජීවිතේට ගත්ත ආදර්ශය තමා කර කර හිටිය ජොබ් එක දාල කරන්න බැරි ජොබ් බාර ගන්න එපා කියන එක.

    මම අදත් ආතල් එකෙ ඉන්නවා පරන ශෙඩ් එකෙ පෙට්‍රල් ගහ ගහ හිටියා නම් 😂