උබ හිතුවද ඔටුවො ගෝඨා නාම යෝජනාදීලා ගෙදරට වෙලා ඉන්නවා කියලා. රට වටේම professional විදියට කැම්පේන් එක කරගෙන යනවා. උබලගේ මූසල බොස්ලා වගේ ටොම් පච කියකිය කාලේ කන්නේ නෑ.
![]()
ඒ හෙලුවත් එසේ වසාගත් වගයි..මහජන වේදිකාව මෙය සුදානම් කරේ අද උදේ වත් ඊයේ පෙරේදවත් නේමේ..එත් කොහමද අපේ හරක් අන්දන ඇන්දිල්ල..
