ගොඨා නෑ

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
rjJJyA1.jpg

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Truth is gota cannot speak without a written guide or a teleprompter.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොලයක් නැත.එහි කලින් බලාගත් ප්‍රශ්නද නැත
    උන්ගේ උන්ම අහන ප්‍රශ්න නැත
    පාලුගෙයක් නැත බිඳින්නට වලංද නැත....
    ඉතින් ගෝටාද නැත...

    P.S
    අඩුම තරමේ මාධ්‍ය හමුවකටවත් එන්නේ නෑ.
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දෙවියන් පය නොගහන තැන මෝඩයෝ පිනුම් ගසති
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෝඨ ඩිබේට් කරන්නෑ එක පාරම කෙලල අරිනව. UN එකයි බටහිර රටවල් සෙට් එකයි ආවෙ debate කරල ප්‍රභාකරන් මහත්තයව බේරගන්න. ගෝඨ debate කරන්න ගියෙ නෑ අනේ උකාගනිං කියල උතුරෙම තියල ඇරිය :(
    ප්‍රභාකරන් මහත්තයට අරිද්දි අනික් අයටත් රිදුන මොනා කරන්නද :(
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,290
    5,365
    113
    Panadura
    ප්‍රතිපත්ති ගැන කියන්න ඕනේ නෑ. වියත්මගේ ඒ ගැන ඇති වෙන්න කියලා තියෙනවා. ඔය සංවාද හොදයි වැඩ කරන්නේ නැති කයිවාරුකාරයින්ට.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,437
    113
    සිංහයොන්ට ඌරොත් එක්ක මඩේ ලගින්න වෙලාවක් නෑ. සිංහයා රටේ සංවර්ධනය කරන්න සැලසුමක් හදනව
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    අමුවෙන් ප්‍රතිපත්ති ගැන කියන්න ඕනේ නෑ. වියත්මගේ ඒ ගැන ඇති වෙන්න කියලා තියෙනවා. ඔය සංවාද හොදයි වැඩ කරන්නේ නැති කයිවාරුකාරයින්ට.

    මිදි තිත්තයි
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ගෝටාට විවාද කරන්න බෑ, ඒකට හැකියාවක් නෑ. හැබැයි විවාද කරන්න පුලුවන් වුන පලියට රාජ්‍ය පාලනයට හෝ වෙන දෙයකට දක්ශයි කියන්න බෑ. උදා ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මැතිතුමාට කතාව බෑ කොටින්ම හරියට කතා කරන්නම තේරෙන්නෑ නමුත් කොහොමද වැඩ පොරගේ.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගෝටාට විවාද කරන්න බෑ, ඒකට හැකියාවක් නෑ. හැබැයි විවාද කරන්න පුලුවන් වුන පලියට රාජ්‍ය පාලනයට හෝ වෙන දෙයකට දක්ශයි කියන්න බෑ. උදා ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මැතිතුමාට කතාව බෑ කොටින්ම හරියට කතා කරන්නම තේරෙන්නෑ නමුත් කොහොමද වැඩ පොරගේ.

    :yes::yes::yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ගෝඨ ඩිබේට් කරන්නෑ එක පාරම කෙලල අරිනව. UN එකයි බටහිර රටවල් සෙට් එකයි ආවෙ debate කරල ප්‍රභාකරන් මහත්තයව බේරගන්න. ගෝඨ debate කරන්න ගියෙ නෑ අනේ උකාගනිං කියල උතුරෙම තියල ඇරිය :(
    ප්‍රභාකරන් මහත්තයට අරිද්දි අනික් අයටත් රිදුන මොනා කරන්නද :(

    ඔව් ගෝඨාභය මහත්ථයා නැත්තන් අපි ඉවරයි :(