ගොඨා සහ ආණ්ඩුව ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ගොඨා සහ ආණ්ඩුව ?

    මුල් ටිකෙ ගත්ත ගැම්ම දැන් නැහැ වගෙ නේද ?
    විසිල් විතරයි බල්ටි නැහැ වගෙ.
    දැන් තුනෙන් දෙක ඉල්ලනවා
    පාස්කු ප්‍රහාරෙට වග කියන්න ඔනි උන් එලියෙ
    ප්‍රහාරයෙ මොළකරුවාගෙ ගම නගරසභාවකුත් කළා
    විල්පත්තුව අක්කර සීයක් කොමාරිකා වගාවට දීලා,
    එම් සී සී එකෙ ගුණ වයනවා

    ආර් එම් වී එකට ගිහිල්ලා නාට්‍යක් නම් දැම්මා එත් තාම එතන පගාව ගහනවා හැදුන සිස්ටම් එකක් නම් නැහැ. .

    දුමින්ද සිල්වා නිදහස් කරගන්න ඝනයො (හාමුදුරුවරු කියන්නත් ලැජ්ජයි මුන්ට ) කඩෙ ගියා .
    රණ විරුවො පාරෙ ඉන්න කොට කලින් ආණ්ඩුව කාලෙ කිඹුල් කඬුළු හලාපු හාමුදුරුවො දැන් ආබාධිත රණවිරුවන්ට බනිනවා
    සයින්දමරදු නගර සභාවක් වෙද්දි ඩෑන් ප්‍රියසාදා නානසාරලා සද්දයක් වත් නැහැ ,
    මට දැන් හිතෙනවා පාස්කු ප්‍රහාරය පොහොට්ටුවෙ උන්ගෙම වැඩක් ද කියලත් ?
    නළු නිළියො දාගෙන ඡන්දෙ දිනන්න යනවා දැන්.
    මුන් හදන්නෙ ආයෙත් පරණ ක්‍රමෙටම ජීවත් වෙන්න.
    අනෙ මන්දා මගෙ රටට අඹ සරණයි .

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    හැමදාම උනේ ඕකනේ හැමෝම එනවා අරව කරනවා මේවා කරනවා කියනවා අපිත් චන්දේ දෙනවා නටපු තොයිලයකුත් නැ හැබැයි බෙරේ පලුවකුත් නැ ඕකනේ හැමදාම වෙන්නෙ
     
    • Like
    Reactions: platinumweb

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    K5IDt8S.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මොන ගැම්මක් ද බං මෙලෝ වැඩක් නෑ..ජන්දෙ ඵහෙම දෙන්න ඵපා අායෙ ඕකට ගෑවුණු ඵකෙක්ට..JVP කට්ටිය වැඩියෙන් යවමු පාලිමන්ට් ඵකට.රටට වැඩක් කරන්නෙ JVP විතරයි.

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,696
    113
    ඕක මුල ඉදලම කිව්වා. යුන්පී උන් මයිත්‍රී පාවිච්චි කරලා බලේට අව වගේ මහින්දලා ගෝටව දාල බලේට ආවා. දැන් රගන්නේ මහින්ද, නාමල් වගේ වටේ ඉන්න උන්.

    මටනම් හිතෙන්නේ ගෝට යන්නේ මයිත්‍රී ටත් වැඩිය චාටර් වෙලා.
     
    • Like
    Reactions: platinumweb

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,696
    113
    මොන ගැම්මක් ද බං මෙලෝ වැඩක් නෑ..ජන්දෙ ඵහෙම දෙන්න ඵපා අායෙ ඕකට ගෑවුණු ඵකෙක්ට..JVP කට්ටිය වැඩියෙන් යවමු පාලිමන්ට් ඵකට.රටට වැඩක් කරන්නෙ JVP විතරයි.

    අපේ උන් චන්දෙ දෙන්නේ දිනන්න පුළුවන් උන්ටනේ බන්. මුන්ට දුන්න කියල දිනන්නේ නැනේ. චන්දෙ අපරාදේ කියල පළාතේ ඉන්න ලොකුම හොරා ට චන්දෙ දීල එනවා.
    චන්දෙට කලින් මොනවා කිවත් චන්ද කොලේ ගත්තම හිතට එන්නේ ඕක.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    මොන ගැම්මක් ද බං මෙලෝ වැඩක් නෑ..ජන්දෙ ඵහෙම දෙන්න ඵපා අායෙ ඕකට ගෑවුණු ඵකෙක්ට..JVP කට්ටිය වැඩියෙන් යවමු පාලිමන්ට් ඵකට.රටට වැඩක් කරන්නෙ JVP විතරයි.

    Menna bole Byyek, Jeppek wela :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඕක මුල ඉදලම කිව්වා. යුන්පී උන් මයිත්‍රී පාවිච්චි කරලා බලේට අව වගේ මහින්දලා ගෝටව දාල බලේට ආවා. දැන් රගන්නේ මහින්ද, නාමල් වගේ වටේ ඉන්න උන්.

    මටනම් හිතෙන්නේ ගෝට යන්නේ මයිත්‍රී ටත් වැඩිය චාටර් වෙලා.

    vගොඨා රූකඩයක් විතරයි .
    මහින්ද නාමල් ,බැසිල් තමා තීරණ ගන්නෙ.
    මුන්ට ඔනි පරණ ක්‍රමෙට ආයෙත් දුවන්න.
    නිදහස් පක්ෂෙ උන් මහින්දට පු* දෙනවා .එත් වෙන්නෙ උන්ටත් කුඩම්මාගෙ සැළකිළි හම්බ වෙන එක.
    රාපක්ෂලා මෙ රටට කරාපු හානිය ප්‍රභාකරන්වත් කරෙ නැහැ.
     
    • Like
    Reactions: Don GasCan

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    vගොඨා රූකඩයක් විතරයි .
    මහින්ද නාමල් ,බැසිල් තමා තීරණ ගන්නෙ.
    මුන්ට ඔනි පරණ ක්‍රමෙට ආයෙත් දුවන්න.
    නිදහස් පක්ෂෙ උන් මහින්දට පු* දෙනවා .එත් වෙන්නෙ උන්ටත් කුඩම්මාගෙ සැළකිළි හම්බ වෙන එක.
    රාපක්ෂලා මෙ රටට කරාපු හානිය ප්‍රභාකරන්වත් කරෙ නැහැ.

    nahayen adanne nathiwa sajiya hari anura hari agamathi karapan
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    අඩවන්ඩ එපා යකෝ ඔහොම මුණටම කියල.. :lol::lol::lol:

    මහින්දට මොනවාහරි කිවොත් මුන්ගෙ මැදමූලන කී බොර්ඩ් රෙජිමේන්තුව දුවගෙන එන්නෙ නේද ? :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    nahayen adanne nathiwa sajiya hari anura hari agamathi karapan

    අසාධ්‍ය රෝගීන් සමග කොලොප්පමට නොයන්න... සමහර කම්පන ඔවුන්ට දරගැනීමට නොහැකිය. වැඩේ ගැස්සුනොත් ජීවිතය පවා අහිමිවිය හැක. (සිටියද පලක් නැති බව සත්‍යයකි)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දට මොනවාහරි කිවොත් මුන්ගෙ මැදමූලන කී බොර්ඩ් රෙජිමේන්තුව දුවගෙන එන්නෙ නේද ? :lol:

    හරි හරි නාඩ ඉදින් ....
    සජිය කොල්ල ගේම ගහනවා.//..:lol::lol::lol::lol:

    Last edited: