ගොඩක් අය කලින් දැකල නැතිව ඇති බලලාම හොදද ක&#35

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
මහන්සිය වටිනවා.......:)
මේ ඉන්නේ ගලේ බණ්ඩාර දෙවියොද? නැතිනම් දෙවොල් දෙවියොද?

:):):):) අගය කිරීම ගැන ගොඩක් සතුටුයි මචං මේ ඉන්නේ රංවල දෙවියෝ :):)
 
nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
ෆට්ට මචන් සිරාවටම ලස්සනයි :)

දැන් මට කියපන් හරි යටම මොන දෙවියටද පූජ කරේ කියල :P:rofl:

:):):) හෙහෙ මේ යටම ෆොටෝ එකේ තියෙන්නේ මචං රංවල දෙවියන්ගේ පිළිමේ රංවල දෙවියන්ට පුජ කලේ මචං :):):):):):)
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    හරි උඹ ඔප්පු කරන්න කොහොමද ඕක එයාටම පූජ කරා කියල :P

    ahh cold ayya....:cool::P

    කොහොමෙයි? :rofl:
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    හරි උඹ ඔප්පු කරන්න කොහොමද ඕක එයාටම පූජ කරා කියල :P

    ඔප්පු කරන්නනම් මට විදියක් නැ බං හේතුව ඔය පිළිමේ ඉස්සරහ මල් තියන්න තැනක් නැහැ පඩුරු
    දමන කැටයක් තියෙන්නේ මම මල් ටික පිළිමේ දකුණු පැත්තට වෙන්න බෝතලේක දාල පුජ කල එටන ෆොටෝ ගන්න විදියක් නැ දේව රූපේ ෆොටෝ එකක්නම් ගන්න පුළුවන් උන අනික ඔප්පු කරන්න මන බොරුවක් කරනවය ... :)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔප්පු කරන්නනම් මට විදියක් නැ බං හේතුව ඔය පිළිමේ ඉස්සරහ මල් තියන්න තැනක් නැහැ පඩුරු
    දමන කැටයක් තියෙන්නේ මම මල් ටික පිළිමේ දකුණු පැත්තට වෙන්න බෝතලේක දාල පුජ කල එටන ෆොටෝ ගන්න විදියක් නැ දේව රූපේ ෆොටෝ එකක්නම් ගන්න පුළුවන් උන අනික ඔප්පු කරන්න මන බොරුවක් කරනවය ... :)

    පින් කැටේට සල්ලි දැම්මද? :P
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    ඔප්පු කරන්නනම් මට විදියක් නැ බං හේතුව ඔය පිළිමේ ඉස්සරහ මල් තියන්න තැනක් නැහැ පඩුරු
    දමන කැටයක් තියෙන්නේ මම මල් ටික පිළිමේ දකුණු පැත්තට වෙන්න බෝතලේක දාල පුජ කල එටන ෆොටෝ ගන්න විදියක් නැ දේව රූපේ ෆොටෝ එකක්නම් ගන්න පුළුවන් උන අනික ඔප්පු කරන්න මන බොරුවක් කරනවය ... :)

    පින් කැටේට සල්ලි දැම්මද? :P[/QUOTE]

    ඔව් ඔව් පර්ස් එකේ තිබුන සල්ලි කාසි දැම්ම ලොකු කොළ තියගට්ට මට රිලෝඩ් එකක්වත් දාගන්න සල්ලි නැතිව යනවා දෙඉයනේ කියලදෙඉයන්ටට් කියල මන ඒ සල්ලි ටික තියාගෙන මාරු කාසිනම් කීපයක්ම දැම්ම :):)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් ඔව් පර්ස් එකේ තිබුන සල්ලි කාසි දැම්ම ලොකු කොළ තියගට්ට මට රිලෝඩ් එකක්වත් දාගන්න සල්ලි නැතිව යනවා දෙඉයනේ කියලදෙඉයන්ටට් කියල මන ඒ සල්ලි ටික තියාගෙන මාරු කාසිනම් කීපයක්ම දැම්ම :):)

    එල එල :)
     
    Last edited:

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    අහ්හ් එල එල :D එනිවේ ඒ නමට මට හිනා ගියා එකයි :lol:

    :lol::lol::lol::P:P මටත් හිනා ගිය එත් ගලේ බණ්ඩාර කියල දෙවියෙක් ඉන්නවා අහල තියෙනවා :):oo::baffled: