ගොඩක් අය දන්නේ නැති පැහි අච්චාරු ,

Aitne

Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    මම අද හදපු අච්චාරු එක ගොඩක් අය දන්නේ න, youtube එකෙත් හොයාගන්න නැති අච්චාරුවක් ,මම හිතන හැටියට
    පලවෙනි පාරට තමයි මේක youtube එකේ ඔයාලට දකින්න පුළුවන් වෙන්නේ ,ගමක ඉන්න කෙනෙක් නම් සමහර විට දන්නවා ඇති ඔයාලත් හදල බලල කොහොමද කියල කියන්න ,මට සහයෝගයක් විදියට මේක බලල මගේ චැනල් එක subscribe කරන්න ,

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඇත්තටම පැහි කියන්නේ මොකද්ද? පොළොස් වගේ නේද?
    බටු පැහි කියලනං සමහරු කියනවා මෝජුවට.
     
    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    BUMPER

    patta thanks share karata mcn
    Thanks
    Thanks
    Thanks
    Thanks
    Thanks
    ඇත්තටම පැහි කියන්නේ මොකද්ද? පොළොස් වගේ නේද?
    බටු පැහි කියලනං සමහරු කියනවා මෝජුවට.
    සමහර පැති වල පොලොස් පැහි දෙකම එකක් විදියට කියනවා .එත් මම දන්නා විදියට නම් පැහි කියන්නේ මදුල ගොඩක් ම පුංචි , ඊළඟට මදුල ටිකක් ලොකු උනහම පොලොස් , ඊළඟට තමයි කොස් කියල කියන්නේ .
    Thanks
     
    • Like
    Reactions: NRTG and hodakolla

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    තව ටික දවසකින් අර ගැනී දැයි අපේ අම්මාගේ විසේස ටිප්ස් සහ රහස් සමගින් යෝඋටුයිබ් හි ප්‍රථම වරට පැහි අච්චාරුව කියලා.ඔකුන්ගේ පහළොවක විතර ටීම් එකක් ඉන්නවා පොඩි පොඩි චැනල් වලින් වීඩියෝ කන්ටෙන්ට් උස්සලා උන්ගේ වගේ දාන්න
     
    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    තව ටික දවසකින් අර ගැනී දැයි අපේ අම්මාගේ විසේස ටිප්ස් සහ රහස් සමගින් යෝඋටුයිබ් හි ප්‍රථම වරට පැහි අච්චාරුව කියලා.ඔකුන්ගේ පහළොවක විතර ටීම් එකක් ඉන්නවා පොඩි පොඩි චැනල් වලින් වීඩියෝ කන්ටෙන්ට් උස්සලා උන්ගේ වගේ දාන්න
    Ow matath hithuna oka,youtube eke kawruth meka daala na, mata subscribers la na,50e inne,wena kenek oka hadala dala views godak gani,oya achachruwa harima rasai bath ekka nikan kanna puluwan.elakiri eke aya thamai mage subscribers la inne,1000k hadagannnawa kiyannne mata hinayak wage
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    Ow matath hithuna oka,youtube eke kawruth meka daala na, mata subscribers la na,50e inne,wena kenek oka hadala dala views godak gani,oya achachruwa harima rasai bath ekka nikan kanna puluwan.elakiri eke aya thamai mage subscribers la inne,1000k hadagannnawa kiyannne mata hinayak wage
    ow oya ganige set eka podi podi channel walin ussala un hoya gatta ewa wage danawa
     
    • Like
    Reactions: Aitne