ගොඩක් උන් හිතං ඉන්නේ රට කෑවේ........

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    ගොඩක් උන් හිතං ඉන්නේ රට කෑවේ රනිල් කියලා
    69 ලක්ශේ එවුන් තමා බහුතරයක්ම උන්ට මතක නැහැ උන් ජන්දේ දීලා ගෙන්න ගත්ත ගෝතයා කියලා රට කාලා පැනලා දිව්වේ.

    රනිල් නැති වෙන්න තව පෝලිම් තියෙනවා
    තව කරන්ට් එක කැපෙනවා
    එත් රටේ සමහර එවුන් පට්ට යන්න බනින්නේ රට කාපු එකාට නමේ.
    ඒ මදිවට UNP එකට ජන්දේ දීපු එවුන්ට පාරේ බැහැලා යන්න බැරි වෙන්න හිනා වෙනවා 69 ලක්ශේ එවුන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩිස්පොසබල් ප්‍රොෆයිල් වලින් ඕව කියන්නෙ නැතිව පරණ එකෙන් ඇවිත් කියපන්!!

    අපිට චන්දෙට පස්සෙ හොයාගන්න පුළුවන් වෙන්න ඕන.
     
    • Like
    Reactions: wqe123

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ගොඩක් උන් හිතං ඉන්නේ රට කෑවේ රනිල් කියලා
    69 ලක්ශේ එවුන් තමා බහුතරයක්ම උන්ට මතක නැහැ උන් ජන්දේ දීලා ගෙන්න ගත්ත ගෝතයා කියලා රට කාලා පැනලා දිව්වේ.

    රනිල් නැති වෙන්න තව පෝලිම් තියෙනවා
    තව කරන්ට් එක කැපෙනවා
    එත් රටේ සමහර එවුන් පට්ට යන්න බනින්නේ රට කාපු එකාට නමේ.
    ඒ මදිවට UNP එකට ජන්දේ දීපු එවුන්ට පාරේ බැහැලා යන්න බැරි වෙන්න හිනා වෙනවා 69 ලක්ශේ එවුන්

    මහින්දලා ට වඩා නම් රනිල් හොදයි. ඒත් ඒ රනිල් එජාපෙ විදියට ඒ හිටපු කණ්ඩායම එක්ක ඉද්දි .. රනිල් කරපු දේවල් ගොඩක් තියෙනවා .. ඒවා රටට විනිමය ගේන ආයෝජන ... එත් දැන්නම් මහින්දගේ උන් සෙට් එකත් එක්කනම් මිනිහට දෙයක් කරන්න පුළුවන් කියල මට හිතෙන්නෙ නම් නැ මොකද ඇමතිලා වෙන්න බලන් ඉන්න උන් ටිකක් ඉන්නවනේ වටේ . .. ගමේ උන් ඔය මහින්දානන්ද ල, ප්‍රසන්නලා , තව ඔය නොකී හරක් ඇමතිලා සෙට් එක පාර්ලිමේන්තුවට දක්කනවම තමා . .. එතකොට ඉතින් ආයෙත් පරණ පාර්ලිමේන්තුවම තමා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753

    රනිලා කරපු බම්බුවක් නැහැ බන්. ඌ ඒවා කරපු ආණ්ඩූවේ ඇමති වෙලා හිටියා විතරයි. එකත් නායකයගේ ඊළඟ පරපුර විදිහට.ඊට පස්සේ බලේ ලැබුණ ගමන් කලේ රටට ආදායම් ලැබෙන්න තිබ්බ දේවල්ක් උගේ ගේලයෙකුට විකුණපු එක විතරයී. රනිල්ට සුදු චරිතයක් කරලා ත්ය්‍රන්නේ ජඩ මාධ්‍ය.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    දේශපාලකයෝ රට කෑවේ නැහැ බං.

    උන් පත්කරගත්තේ අපි. රාජ්ය නිලධාරී විදියට, එක්කෝ පගාව දෙන පුද්ගලික අංශයේ අය විදියට උන්ට හොරකම් කරන්න උදව් කරලා අපිට ත් ගානක් තියාගත්තේ අපි.

    රට පිරිසිදුව තියාගන්න බැරි අපිට. විනයක් නැත්තේ අපිට. අපි තමයි කම්මැලි. අපි තමයි ඔක්කොම නිකන් ඉල්ලන්නේ.

    අපි හරියට හිටියනං කාටවත් ඇවිල්ලා රටක් කන්න හම්බෙන්නෙ නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    මහින්දලා ට වඩා නම් රනිල් හොදයි. ඒත් ඒ රනිල් එජාපෙ විදියට ඒ හිටපු කණ්ඩායම එක්ක ඉද්දි .. රනිල් කරපු දේවල් ගොඩක් තියෙනවා .. ඒවා රටට විනිමය ගේන ආයෝජන ... එත් දැන්නම් මහින්දගේ උන් සෙට් එකත් එක්කනම් මිනිහට දෙයක් කරන්න පුළුවන් කියල මට හිතෙන්නෙ නම් නැ මොකද ඇමතිලා වෙන්න බලන් ඉන්න උන් ටිකක් ඉන්නවනේ වටේ . .. ගමේ උන් ඔය මහින්දානන්ද ල, ප්‍රසන්නලා , තව ඔය නොකී හරක් ඇමතිලා සෙට් එක පාර්ලිමේන්තුවට දක්කනවම තමා . .. එතකොට ඉතින් ආයෙත් පරණ පාර්ලිමේන්තුවම තමා
    දැන් මහින්දානන්ද , රත්තරන් , ප්‍රසන්න ලා මොන පක්ෂෙන් ද මහා මැතිවරණෙට ඉල්ලන්නේ ?
    උන් තාම පොහොට්ටු නේ