ඊයේ මම රෑ රත්නපුරේ ගියා.. අම්බෝ බන් ට්‍රිප් ගිය වාහන තොගේ කොළඹින්.. යන්නත් බෑ හයිල්ලෙවල් එකේ.. එච්චරට ට්‍රැෆික්.. මිනිස්සුන්ට ඡන්දේ එපා සීන් එකක් තියෙන්නේ.. අනුර වානා.. ට්‍රිප් ආතල් ඕනා..