ගොඩක් කාන්තාවන් ලෙස⁣ටම වරද්දගත්ත තැනක්

dog123

Well-known member
  • Sep 25, 2007
    2,854
    3,807
    113
    ගොඩක් කාන්තාවන් ලෙස⁣ටම වරද්දගත්ත තැනක් තමයි
    "මම කාගෙන්වත් depend වෙන්නෙ නෑ..මම independent " කියන attitude එක.

    ඒකයි ගොඩක් successful women entrepreneursලා divorce වෙලා ඉන්නෙ..මොකද එයාලට සාර්ථකත්වයත් එක්ක මුදල් එක්ක අමතක වුනා "මමයි මගේ මිනිහයි සහයෝගයෙන් යන්න ඕන එකම ගමනක් නේද !" කියන එක.ඒකනෙ ගුණදාස කපුගෙ මහත්මයත් මේක ලස්සනට මෙහෙම කියල තියෙන්නෙ..

    " සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන"

    ඒත් මේ සරල දේ පණ්ඩිත ගෑණුන්ට තේරෙන්නෙ නෑ |
    🖤
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932

    Agreed. A woman should never depend on a man..
    but both of them should not be superior to the other ...

    okata kiyanne salli hambenakota oluwa idimenawa. mama pora wenna yanawa. success una pirimintath okama wenawa
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    "මම කාගෙන්වත් depend වෙන්නෙ නෑ..මම independent "
    ඔහොම කියන සමහරු ඉන්නවා husband / boyfriend ගෙන් කිසිම දෙයක් ඉල්ලන්නේ නෑ, උදව් ගන්නේ නෑ. ඒක එයාලගේ තත්වෙට මදිකමක් කියලා හිතන්නේ.
    ඒ වෙනුවට වටේ ඉන්න හැම පිරිමියාගේන්ම උදව් ඕනි. තනියෙන් කිසිම දෙයක් හරියට කරගන්න බෑ. යන්තම් කාගේ හරි උදව්වෙන් උඩට ආවම අර උදව් කරපු අයටත් කියන්නේ "මං independent, මට කාවවත් ඕනි නෑ" කියලා.
    fb quote එකක් දැකලා රැල්ලට feminist වුණ ලංකාවේ අයගේ තත්වේ ඕක